නවතම පුවත්
දැන්වීම
පුවත්ලොව පැරණිතම සිනමා උළෙලේ අවසන් වටයට සිංහල චිත්රපටයක්..!
ලන්ඩනයේ ජීවත් වන ශ්රී ලාංකිකයකු වන නුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වන ජගත් සම්මාන රැසක් දිනූ " සුළඟ අප රැගෙන යාවි" 58 වන ආසියානු පැසිෆික් සිනමා උළෙලේ 2018- "Best Story" තරඟකාරී අංශයෙන් අවසන් වටයට…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2- පුවත්
මහනුවර ශික්ෂණ රෝහලට අලුත් හදිසි අනතුරු ඒකකයක්..!
මහනුවර ශික්ෂණ රෝහලට නව හදිසි අනතුරු ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. රෝහල් අධ්යක්ෂ සමන් රත්නායක මහතා සඳහන් කළේ, නව හදිසි අනතුරු ඒකකය ඇඳන් 190 කින් සමන්විත බවයි. මහනුවර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්කෝටි 1000ක ණයක් මහජන බැංකුවෙන් කෑ "MTD" අධ්යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්වෙලා..!
“ මලික්-ජෙහාන් ” කෝටි 1000 ට පොල්ලක් තියන්න යන ලකුණු.. ? ( සුමුදු පෙරේරා ) මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ඉක්මවූ අති විශාල මුදලක් ණයට ගෙන ඇති ජෙහාන් අමරතුංග මහතා විධායක නියෝජ්ය සභාපති ධූරය දරන…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 3
පුවත්සියලුම පළාත් සභා මැතිවරණ දෙසැම්බරයේ පැවැත් විය යුතුයි..!
දැනට විසුරුවා ඇති පළාත් සභා තුන සහ සැප්තැම්බරයේ විසුරු වන පළාත් සභා තුන ඇතුළු පළාත් සභා හයෙහි හෝ හැකි නම් පළාත් සභා නවයේම මැතිවරණ දෙසැම්බරයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප්රධාන…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5ක්
අලුතින් සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5කට අධික සංඛ්යාවක් ලැබී ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ මහතා සඳහන් කළේ, එම අයැදුම්පත් යොමු කළ පුද්ගලයින්ගේ…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්රාජ්ය සේවක වැටුප් විෂමතා සොයා බැලීමට කොමිසමක්..!
රාජ්ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නියෝග මත විශේෂ කොමිසමක් පත් කර තිබේ. ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත් කළ කොමිසම…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්දරුවන් සිටින මව්වරුන්ට රට යාම තහනම් කරනු..!
වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදේශ රැකියා අමාත්යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්. අබේරත්න මහතා සඳහන්…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්විශේෂ මහාධිකරණය විවෘත කෙරේ..!
(නිලන්ති චන්ද්රසේන) රාජ්ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්රමිකතා සොයා බලා නීතිය ක්රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණය අද (21) පෙරවරුවේ අධිකරණ අමාත්ය තලතා අතුකෝරල මහත්මිය විසින්…
Lanka Newsweek · 2018 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
පුවත්ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිට මිසයිල ප්රහාරයක්..!
(නිලන්ති චන්ද්රසේන) ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් අද (21) මිසයිල ප්රහාරයක් එල්ල කර ඇත. විදේශ මාධ්ය සඳහන් කරන්නේ මෙම ප්රහාරය කාබුල් අගනුවර ජනාධිපති සහ රාජතාන්ත්රික කලාපය ඉලක්ක…
Lanka Newsweek · 2018 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
පුවත්පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට..!
(නිලන්ති චන්ද්රසේන) පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව…

දේශපාලන“20යි-විස්සෙ” දී ආණ්ඩුවට බෙල්ල දෙන්න ෆීල්ඩ් මාර්ෂල් සූදානම්..!
2010 ට සුදුසු සරත් ෆොන්සේකා 2020 ට නුසුදුසු වන්නේ කෙසේද..? ෆීල්ඩ් මාර්ෂල් කරළියට ගෙනෙන මෙහෙයුම ඇරඹේ..! (උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා…
Lanka Newsweek · 2018 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජපාන ආරක්ෂක ඇමති දිවයිනට
ජපාන ආරක්ෂක අමාත්ය ඉට්සුනෝරි ඔනොඩේරා මහතා දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමියේ ය. කටුනායක බනඩාරනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ, ඊයේ රාත්රි 10.10ට ඉන්දියාවේ දිල්ලි සිට පැමිණි ශ්රි ලංකන්…

පුවත්නුවර පෙරහැර බලන්න කොච්චියෙන් යමු..!
මහනුවර ශ්රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් අද (21) සිට ක්රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය අතිරේක සාමාන්යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ…

පුවත්මද්රව්ය හා අයුධ සමඟ 8ක් දැලේ
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි 5ක් සහ…
Lanka Newsweek · 2018 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
පුවත්පාකිස්ථාන අගමැති සිය කාර්ය මණ්ඩලය දෙකට බස්සයි..!
(නිලති මානෙල්) පාකිස්ථාන නව අග්රාමාත්ය ඉම්රාන් ඛාන් සේවක සේවිකාවන් 524 දෙනෙකුගෙන් යුතු සිය කාර්ය මණ්ඩලය දෙදෙනකු දක්වා ද 80කින් යුතු වෙඩි නොවදින මෝටර් රථ සංචිතය 33 දක්වා ද අඩු කර තිබේ. මැතිවරණයට පෙර…
Lanka Newsweek · 2018 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
පුවත්විශේෂ මහාධිකරණය විවෘත කෙරේ..!
(නිලන්ති චන්ද්රසේන) රාජ්ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්රමිකතා සොයා බලා නීතිය ක්රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණය අද (21) පෙරවරුවේ අධිකරණ අමාත්ය තලතා අතුකෝරල මහත්මිය විසින්…
Lanka Newsweek · 2018 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
පුවත්පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට..!
(නිලන්ති චන්ද්රසේන) පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව…
Lanka Newsweek · 2018 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
පුවත්“20යි-විස්සෙ” දී ආණ්ඩුවට බෙල්ල දෙන්න ෆීල්ඩ් මාර්ෂල් සූදානම්..!