නවතම පුවත්
දැන්වීම
පුවත්මද්රව්ය හා අයුධ සමඟ 8ක් දැලේ
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි 5ක් සහ…
Lanka Newsweek · 2018 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
පුවත්“කීත් නොයාර් ගැන ප්රකාශ කළේ කිසිවෙක් ගැන ද්වේශයෙන් නොවේ”
(නිලන්ති මානෙල්) ප්රවීණ මාධ්යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලීසිය වෙත ප්රකාශයක් ලබා දුන්නේ කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් නොවන බව කතානායක කරූ ජයසූරිය…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
පුවත්ඊජිප්තු ජනපතිත් අන්තර්ජාලය තහනම් කරයි..!
(නිලන්ති චන්ද්රසේන) ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එරට අන්තර්ජාල භාවිතය සඳහා තහංචි පනවන නව නීතියක් සඳහා අත්සන් තබා තිබෙන බව වාර්තා වේ. සයිබර් අපරාධ පාලනය කිරීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දී ඇති බව…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකේරලයේ ගං වතුරින් ලක්ෂ 08ක් අවතැන්..!
(නිලන්ති චන්ද්රසේන) ඉන්දීය කේරල ප්රාන්තයේ ගං වතුර හේතුවෙන් මේ වන විට අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව එරට මාධ්ය වාර්තා කරයි. ගං වතුර හේතුවෙන් කේරලයේ යටිතල පහසුකම් වලට සිදු වූ හානිය අමරිකානු…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
පුවත්මී උණ පැතිරෙයි..!
(නිලන්ති චන්ද්රසේන) මී උණ රෝගීන් වාර්තාවීම මේ වසරේ වන විට ඉහළ ගොස් ඇති බව සෞඛ්ය අමාත්යංශය නිවේදනය කරයි. මේ වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 2691ක් වාර්තා වී ඇති බව සෞඛ්ය අමාත්යංශයේ වසංගත රෝග…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
පුවත්“රනිල්-නවීන්” විසි වෙයි-ජනප්රියම නායකයා සජිත්..!
“රෝ” සමීක්ෂණයෙන් හෙළි වෙලා..! පොහොට්ටුවේ මහින්ද..! “ගෝඨාට-බැසිල්ට”ඇපත් නැහැ..! එක්සත් ජාතික පෙරමුණේ ජනප්රියම නායකයා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන්…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජපෙ මන්ත්රීන් රැසක් ඉන්දියාව එක්ක රහස් කතා..!
ඉලක්කය ජනපතිවරණය-අපේක්ෂකයා කවුද..? (අසංග ළමාහේවා) ඉන්දීය මධ්යම රජයේ අනුදැනුම යටතේ එරට ඉහළම පෙළේ රාජ්යතාන්ත්රිකයින් පිරිසක් එකත් ජාතික පෙරමුණේ තෝරා ගත් මැති අමතිවවරුන් ඇතුළු මන්ත්රීවරුන් කණ්ඩායමක්…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
පුවත්කෝටිපතියකු වූ මාළු පිස්සා..!
දර්ශන ද සොයිසා සභාපති - Water World- "ආසියාවේ පළමු මුහුදු උමඟ මම හැදුවේ වයස 36 වෙන්නත් කලින්..." Water World හිමිකරුගේ සත්ය කතාව..! දිය රල මත පීනා යන මාළුවකු ඔහුගේ ජීවිතයට ගෙනෙන්නේ සතුට පමණක්ම නොවේ.…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 11
පුවත්“කීත් නොයාර් ගැන ප්රකාශ කළේ කිසිවෙක් ගැන ද්වේශයෙන් නොවේ”
(නිලන්ති මානෙල්) ප්රවීණ මාධ්යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලීසිය වෙත ප්රකාශයක් ලබා දුන්නේ කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් නොවන බව කතානායක කරූ ජයසූරිය…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
පුවත්“රනිල්-නවීන්” විසි වෙයි-ජනප්රියම නායකයා සජිත්..!
“රෝ” සමීක්ෂණයෙන් හෙළි වෙලා..! පොහොට්ටුවේ මහින්ද..! “ගෝඨාට-බැසිල්ට”ඇපත් නැහැ..! එක්සත් ජාතික පෙරමුණේ ජනප්රියම නායකයා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන්…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
පුවත්එජපෙ මන්ත්රීන් රැසක් ඉන්දියාව එක්ක රහස් කතා..!
ඉලක්කය ජනපතිවරණය-අපේක්ෂකයා කවුද..? (අසංග ළමාහේවා) ඉන්දීය මධ්යම රජයේ අනුදැනුම යටතේ එරට ඉහළම පෙළේ රාජ්යතාන්ත්රිකයින් පිරිසක් එකත් ජාතික පෙරමුණේ තෝරා ගත් මැති අමතිවවරුන් ඇතුළු මන්ත්රීවරුන් කණ්ඩායමක්…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
පුවත්කෝටිපතියකු වූ මාළු පිස්සා..!
දර්ශන ද සොයිසා සභාපති - Water World- "ආසියාවේ පළමු මුහුදු උමඟ මම හැදුවේ වයස 36 වෙන්නත් කලින්..." Water World හිමිකරුගේ සත්ය කතාව..! දිය රල මත පීනා යන මාළුවකු ඔහුගේ ජීවිතයට ගෙනෙන්නේ සතුට පමණක්ම නොවේ.…
Lanka Newsweek · 2018 නිකිණි 20 · කියවීමට මිනිත්තු 11
පුවත්යුග දිවියට මිහිර ගෙනෙන පිංවත් සහකරුවා ඔබ ද..?
ජීවිතයේ සුන්දරම වූ පේ්රමය ඉන් ඔබ්බට ගිය විවාහය ගැන කථා කිරිමේදී ලොකුම වගකීම ගොඩනැගෙන්නේ විවාහකාරකයාටය. කාන්තාවන් විසින් සිහින දකින යහපත් වූ පුරුෂයා සොයා ගත හැකි ආකාරය ජ්යෙතිෂයේ අපූරුවට සදහන් කර…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදේශීය සම්ප්රදායට හැඩ ගැසුණු පෘතුගීසි සිංහලයෝ..!
(රංජිත් ගුණවර්ධන) 1658 වසරේ ජුනි 22 වන දින යාපනය පෘතුගීසි බල කොටුව ලන්දේසීන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව මෙරට පෘතුගීසි පාලන බලය මුළුමනින්ම අවසන් වූ අතර පෘතුගීසි හේවායින් සුළු පිරිසක් ලක්දිව සිය…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 11- පුවත්
නඩුවක් වෙනුවට ඉඩමක් මිලදී ගනිමු..!
අප සමාජයේ බහුතරයක් පිරිස් ආරවුල් ඇති කර ගනිමින් අධිකරණය ඉදිරියේ නඩු මගට ඇද වැටෙන්නාවූ කරුණක් වනුයේ ඒ අය මිලදී ගන්නා ඉඩම්වල පවතින ප්රශ්නකාරී තත්ත්වයන් වේ.මේ හේතුවෙන් නිසැකව ඔබගේ වටිනා කාලයත් මුදලත්…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 6
පුවත්ශ්රී ලංකන් හිටපු ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට..!
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශී්ර ලන්කන් එයාර් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. එම නිලධරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ පොලිස් මුල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරත්රන් මිල පහළට..!
ලෝක වෙළඳ පොලේ රත්රන් මිල ගණන් ගෙවුණු සතියට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.ඒ අනුව ලෝක වෙළඳ පොලේ රත්රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1184 යි සත 60 ක් ලෙසයි. වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
පුවත්අැමරිකානු ගායිකා අර්තා ෆ්රැන්ක්ලින් ලොවෙන් සමුගනී..!
සුප්රකට අමරිකානු ගායිකා අර්තා ෆ්රැන්ක්ලින් අභාව ප්රාප්ත වී තිබේ. මිය යන විට ඇයගේ වයස අවුරැදු 76කි. වර්ෂ 1942 මාර්තු මස 25 වනදා ඇමරිකාවේදි උපත ලැබූ ඇය අග්න්යාශ පිළිකාවක් හේතුවෙන් 2010 වසරේ සිට…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅමතර ගාස්තුවකින් තොරව දකුණු ඉන්දියාවේ ඕනෑම ගුවන් තොටුපලකට ළඟාවීමට අවස්ථාව..!
කටුනායක සිට ඉන්දියාවේ කොචින් බලා යාමට ගුවන් ටිකට්පත් ලබා ගත් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව දකුණු ඉන්දියාවේ වෙනත් ඕනෑම ගුවන් තොටුපලකට ළඟාවීමේ පහසුකම් සලසා ඇතැයි ශ්රි ලංකන් ගුවන් සමාගම පවසයි. ඒ…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකා වාර්තාවක් ආසියානු ක්රීඩා උළෙලේ දී අලුත් වෙයි..!
ආසියාවේ ශක්තිය තේමා කොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්රීඩා උළෙලේ තරග අද (19) ඉතා උත්කර්ශවත් අයුරින් ආරම්භ විය. එහි පිහිණුම් තරගවල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1