නවතම පුවත්
දැන්වීම
පුවත්බදුල්ල රෝහලේ ස්නායු ශල්ය වෛද්යවරයාට හදිසි ස්ථාන මාරුවක්..!
(නිලන්ති චන්ද්රසේන) වහාම ක්රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්ය සැත්කම් සඳහා බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්යවරයා අනුයුක්ත කර ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්ය අනිල් ජයසිංහ…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පුවත්අකිලට එරෙහිව "මලික්-සාගල"කඳවුරු බඳිති..!
සාගල අරලිය ගහ ගෙදර එන්නේ සතියට වතාවයිලු..! (සුමුදු පෙරේරා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට වැඩිපුරම අත පෙවිය හැකි පුද්ගලයා කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්යන්තරයේ කාලයක්…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පුවත්පෞද්ගලික රෝහල් මිල ගණන් නියාමනය කෙරේ..!
පෞද්ගලික රෝහල්වල සේවා සඳහා අය කෙරෙන මිල ගණන් නියාමනය ඉදිරි සතියේ සිට සිදු කරන බව සෞඛ්ය සහ පෝෂණ අමාත්ය රාජිත සේනාරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රාජිත සේනාරත්න අමාත්යවරයා සඳහන් කර…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පුවත්අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක්..!
නව අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ගොවීන් නිපදවනු ලබන ප්රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි ප්රවර්ධනය කිරීම සඳහා මෙලෙස අපනයන නිෂ්පාදන ගම්මාන 5,000…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පුවත්ගාමිණී සෙනරත්ගේ ලිට්රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම..!
නඩු ප්රමාදවීම් මඟ හැරවීමේ අරමුණින් පිහිට වනු ලැබු ප්රථම තී්ර පුදගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප්රථම නඩුව අනිද්දා (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය. ලිට්රෝ ගෑස් සමාගමට අයත්…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පුවත්මයිකල් කොහේන් ඩොනල්ඩ් ට්රම්ප්ට අනතුරු අඟවයි..!
“රහස් හෙළි කිරීමට සූදානම්” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ රහස් හෙළි කිරීමට සූදානම් බව ඔහුගේ හිටපූ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් අවධාරණය කර සිටියි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පුවත්බදුල්ල රෝහලේ ස්නායු ශල්ය වෛද්යවරයාට හදිසි ස්ථාන මාරුවක්..!
(නිලන්ති චන්ද්රසේන) වහාම ක්රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්ය සැත්කම් සඳහා බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්යවරයා අනුයුක්ත කර ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්ය අනිල් ජයසිංහ…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅකිලට එරෙහිව "මලික්-සාගල"කඳවුරු බඳිති..!
සාගල අරලිය ගහ ගෙදර එන්නේ සතියට වතාවයිලු..! (සුමුදු පෙරේරා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට වැඩිපුරම අත පෙවිය හැකි පුද්ගලයා කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්යන්තරයේ කාලයක්…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පුවත්පෞද්ගලික රෝහල් මිල ගණන් නියාමනය කෙරේ..!
පෞද්ගලික රෝහල්වල සේවා සඳහා අය කෙරෙන මිල ගණන් නියාමනය ඉදිරි සතියේ සිට සිදු කරන බව සෞඛ්ය සහ පෝෂණ අමාත්ය රාජිත සේනාරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රාජිත සේනාරත්න අමාත්යවරයා සඳහන් කර…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
පුවත්ගාමිණී සෙනරත්ගේ ලිට්රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම..!
නඩු ප්රමාදවීම් මඟ හැරවීමේ අරමුණින් පිහිට වනු ලැබු ප්රථම තී්ර පුදගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප්රථම නඩුව අනිද්දා (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය. ලිට්රෝ ගෑස් සමාගමට අයත්…
Lanka Newsweek · 2018 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1- පුවත්
මහනුවර ශික්ෂණ රෝහලට අලුත් හදිසි අනතුරු ඒකකයක්..!
මහනුවර ශික්ෂණ රෝහලට නව හදිසි අනතුරු ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. රෝහල් අධ්යක්ෂ සමන් රත්නායක මහතා සඳහන් කළේ, නව හදිසි අනතුරු ඒකකය ඇඳන් 190 කින් සමන්විත බවයි. මහනුවර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්කෝටි 1000ක ණයක් මහජන බැංකුවෙන් කෑ "MTD" අධ්යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්වෙලා..!
“ මලික්-ජෙහාන් ” කෝටි 1000 ට පොල්ලක් තියන්න යන ලකුණු.. ? ( සුමුදු පෙරේරා ) මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ඉක්මවූ අති විශාල මුදලක් ණයට ගෙන ඇති ජෙහාන් අමරතුංග මහතා විධායක නියෝජ්ය සභාපති ධූරය දරන…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 3
පුවත්සියලුම පළාත් සභා මැතිවරණ දෙසැම්බරයේ පැවැත් විය යුතුයි..!
දැනට විසුරුවා ඇති පළාත් සභා තුන සහ සැප්තැම්බරයේ විසුරු වන පළාත් සභා තුන ඇතුළු පළාත් සභා හයෙහි හෝ හැකි නම් පළාත් සභා නවයේම මැතිවරණ දෙසැම්බරයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප්රධාන…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්ඉන්දු-චීන සබඳතා යහපත් වෙලා..!
ඉන්දියාව සහ චීනය අතර සබඳතා යහපත් අතට හැරී ඇතැයි චීන ආරක්ෂක අමාත්ය වෙයි ෆෙන්ග්හි ප්රකාශ කර ඇත. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි හමු වීමෙන් පසු ඔහු ඒ බව ප්රකාශ කර තිබේ.ඉන්දියාව සහ චීනය අතර…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට
18 වන ආසියානු ක්රීඩා උළෙල මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි තුන්වන දිනයේ ආරම්භක තරග ලෙස පිහිණුම් තරග ඉසව් පැවැත්වුණු අතර ශ්රී ලංකාව නියෝජනය කරමින් එහි මීටර් 50 පිරිමි නිදහස්ආර…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්යාව 90 දක්වා ඉහළට
මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5ක්
අලුතින් සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5කට අධික සංඛ්යාවක් ලැබී ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ මහතා සඳහන් කළේ, එම අයැදුම්පත් යොමු කළ පුද්ගලයින්ගේ…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවක වැටුප් විෂමතා සොයා බැලීමට කොමිසමක්..!
රාජ්ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නියෝග මත විශේෂ කොමිසමක් පත් කර තිබේ. ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත් කළ කොමිසම…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්සකල ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති
පරිත්යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබිනායක තුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන්…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්දරුවන් සිටින මව්වරුන්ට රට යාම තහනම් කරනු..!
වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදේශ රැකියා අමාත්යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්. අබේරත්න මහතා සඳහන්…
Lanka Newsweek · 2018 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1