නවතම පුවත්
දැන්වීම
දේශපාලනසුදත් චන්ද්රසේකරට නොසැලකීමේ විපාකය අගමැතිට තේරිලා..!
රනිල් එන්න කියයි-සුදත් බැහැ කියයි..! රනිල්-මලික්-සුදත් හමු වෙති..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්රසේකර යන මහත්වරුන් අතර විශේෂ සහ…
Lanka Newsweek · 2018 බිනර 13 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාපෙ ජනපති අපේක්ෂක රනිල්-අගමැති අපේක්ෂක සජිත්..!
අගමැති සිය සැලසුම හෙළි කරයි..! ජනපතිවරණ ව්යාපාරය සූරිය වැවෙන් සැප්තැම්බරයේ ඇරඹේ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත වශයෙන්ම ඉදරිපත් වී තරඟ කිරීමට…
Lanka Newsweek · 2018 බිනර 13 · කියවීමට මිනිත්තු 1
පුවත්රක්වානේ වෙඩි තැබීමක්..!
රක්වාන උතුරු මනාපිටිය ප්රදේශයේදී ඊයේ (12) රාත්රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය නිවසේ රූපවාහිනි නරඹින් සිටින අතර තුර මෙම වෙඩි…
Lanka Newsweek · 2018 බිනර 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවීට ගහලා මලික්ගෙන් කෝටි ගණන් සල්ලි ගනිමු ද ..?
එජාපයේ දහයක් ඉලක්ක කර ගත් දේශපාලන මඩ කුමන්ත්රණය හෙළි වෙයි..! මලික්-කබීර් කිරිඇල්ලට වළ කපලා..! කතානායක-ෆීල්ඩ් මාර්ෂල්-නියෝජ්ය නායක ඉලක්ක වෙලා..! අකිල-හරීන් පවා ඒ අතර..! මලික් සමරවික්රමගෙන් ජාතික…
Lanka Newsweek · 2018 බිනර 13 · කියවීමට මිනිත්තු 3
පුවත්කොල්ලුපිටියේදී තායි තරුණියන් 14ක් අත්අඩංගුවට..!
අද (12) පෙරවරුවේදී කරන ලද වැටලීමකදී තායි තරුණියන් 14ක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙරට විසා රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි තරුණියන් 14 දෙනෙක්…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්හිටපු ජනපති මහින්ද ඉන්දී අගමැති මෝදි හමුවෙයි..!
ශ්රී ලංකාවේ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වූ බවට ජාත්යන්තරයෙන් එල්ල වන චෝදනා අසත්යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තම රජය යුදමය ක්රියාන්විතයක් දියත් කළේ, එල්.ටී.ටී.ඊ.…

දේශපාලනරාජපක්ෂලාට ආර්ථික සැලසුම් තිබුනා නම් රටට මේ ඉරණම අත් වෙයිද..?
(සුජිත් මංගල ද සිල්වා) ‘‘ආර්ථිකය හරියට මෙහෙයවාගන්න බැරුව ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද?’’ශී්ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්ය ව්යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්ය…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබණ්ඩාරවෙල නගරාධිපති අභවප්රාප්ත වෙයි..!
බණ්ඩාරවෙල මහ නගරසභාවේ නගරාධිපති නලින් ප්රියන්ත සූරියගේ මහතා අද (12) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්රාප්ත වී ඇත. නලින් ප්රයන්ත මහතා රෝගාතුරවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්රාජකීය "රන් කෑම පෙට්ටියේ" සොරුන් පොලිස් දැලේ..!
ඩොලර් මිලියන 7 ක් වටිනාකමකින් යුක්තවූ රනින් නිම කර තිබු කෑම පෙට්ටිය සමග රතු මැණික් හා රත්රන් අඩංගු වූ තේ කෝප්පයක්, පීරිසියක් හා තේ හැන්දක් සොර ගත් පුද්ගලයින් ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන…

පුවත්එජාප හිටපු මහා ලේකම්වරු කඳවුරු බඳිති..!
සිරිසේන කුරේ යළි කරළියේ..! රුක්මන් සේනානායකගේ සහයත් තිස්ස අත්තනායකට..! ආනන්ද සංගරිත් ඒ අතර..! එස්.සතාසිවම් ද එක් වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සහ එම…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 2
පුවත්ඇසුරුම් කළ පොල්තෙල් පමණක් වෙළඳපොළට..!
පොල් වගා කිරීමේ මණ්ඩලය ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම නිතිය බලාත්මක කිරීමෙන් වෙළඳපොලේ දැනට විශාල වශයෙන් පවතින බාල තෙල් සැපයීම වලක්වා ගත හැකි බව එම…

දේශපාලනතෙල් මිල ඉහළ යන්නේ රණතුංග පවුල් පලයනයේ දුෂණ නිසයි..!
ඉන්ධන මිල සූත්රය ගෝනි බිල්ලෙක්..! (සුජිත් මංගල ද සිල්වා) ජනතාව කවදාවත් දැක නැති නැති ඉන්ධන මිල සූත්රය නැමැති ගෝනි බිල්ලාට මුවා වී ඉන්ධන මිල නොකඩවා වැඩි කිරීමට සිදුව තිබෙන්නේ අර්ජුන රණතුංගගේ පවුල්…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්“රාජ්ය ආයෝජනවලින් පමණක් කලාපය සංවර්ධනය කරනු බැහැ...”
(සුජිත් මංගල ද සිල්වා) අනාගත සංවර්ධන ව්යාපෘති සඳහා රාජ්ය ආයෝජන ප්රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්හිටපු ජනපති මහින්ද ඉන්දී අගමැති මෝදි හමුවෙයි..!
ශ්රී ලංකාවේ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වූ බවට ජාත්යන්තරයෙන් එල්ල වන චෝදනා අසත්යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තම රජය යුදමය ක්රියාන්විතයක් දියත් කළේ, එල්.ටී.ටී.ඊ.…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්රාජපක්ෂලාට ආර්ථික සැලසුම් තිබුනා නම් රටට මේ ඉරණම අත් වෙයිද..?
(සුජිත් මංගල ද සිල්වා) ‘‘ආර්ථිකය හරියට මෙහෙයවාගන්න බැරුව ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද?’’ශී්ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්ය ව්යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්ය…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්බණ්ඩාරවෙල නගරාධිපති අභවප්රාප්ත වෙයි..!
බණ්ඩාරවෙල මහ නගරසභාවේ නගරාධිපති නලින් ප්රියන්ත සූරියගේ මහතා අද (12) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්රාප්ත වී ඇත. නලින් ප්රයන්ත මහතා රෝගාතුරවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්රාජකීය "රන් කෑම පෙට්ටියේ" සොරුන් පොලිස් දැලේ..!
ඩොලර් මිලියන 7 ක් වටිනාකමකින් යුක්තවූ රනින් නිම කර තිබු කෑම පෙට්ටිය සමග රතු මැණික් හා රත්රන් අඩංගු වූ තේ කෝප්පයක්, පීරිසියක් හා තේ හැන්දක් සොර ගත් පුද්ගලයින් ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප හිටපු මහා ලේකම්වරු කඳවුරු බඳිති..!
සිරිසේන කුරේ යළි කරළියේ..! රුක්මන් සේනානායකගේ සහයත් තිස්ස අත්තනායකට..! ආනන්ද සංගරිත් ඒ අතර..! එස්.සතාසිවම් ද එක් වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සහ එම…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 2
පුවත්ඇසුරුම් කළ පොල්තෙල් පමණක් වෙළඳපොළට..!
පොල් වගා කිරීමේ මණ්ඩලය ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම නිතිය බලාත්මක කිරීමෙන් වෙළඳපොලේ දැනට විශාල වශයෙන් පවතින බාල තෙල් සැපයීම වලක්වා ගත හැකි බව එම…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්තෙල් මිල ඉහළ යන්නේ රණතුංග පවුල් පලයනයේ දුෂණ නිසයි..!