නවතම පුවත්
දැන්වීම
දේශපාලනමැන්ඛුට් කුණාටුවෙන් 66ක් මරුට..!
අග්නිදිග ආසියානු කලාපයට ඇතිවූ මැන්ඛුට් සුළිකුණාටුවෙන් පුද්ගලයන් 66 ක් ජිවිතක්ෂයට පත් වී ඇත. මෙම කුණාටුවෙන් පිලිපීන ජාතිකයන් 64 දෙනෙකු මියගොස් ඇති අතර කුණාටුවෙන් පිලිපීනය, හොංකොං සහ චීනයේ දකුණුදිග…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්ද-මෝධි හමුව “Photo Session” එකක්ලු..!
දෙපාර්ශවය මුණගැස්සුවේ සලමන් කාන්..! හිටපු ජනපතිට ඉන්දීය අගමැතිගෙන් ලොකු ප්රතිචාරයක් නැහැ..! (සුමුදු පෙරේරා) හිටපු ජනධිපාහි මහින්ද රාජපක්ෂ මහතා ප්රධාන නියෝජිත පිරිසට ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පුවත්නියෝජ්ය පොලිස්පතිට ස්ථාන මාරුවක්..!
පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්ය පොලිස්පති වන නාලක ද සිල්වා මහතා වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් තොරතුරු තාක්ෂණ වෙත මාරුකර ඇත. පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පුවත්පුත්තලම ප්රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්..!
පුත්තලම ප්රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා අද (17) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ වන අතර නඩු විභාගය අවසන් වන තුරු එලෙස…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පුවත්රනිල්ට එරෙහි සුදත්ගේ ප්රහාරය ඇරඹේ..!
රනිල් “මාර්කට්” කරන්න අබමල් රේණුවක දෙයක්වත් ඉතිරි වෙලා නැහැ..! Mr. Clean “EXPIRED”..! පාක්ෂිකයින්ට අගමැති කළ අපරාධය සුදත් චන්ද්රසේකර හෙළි කරයි..! 2020 ජනාධිපතිවරණය සඳහා අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 බිනර 16 · කියවීමට මිනිත්තු 2

දේශපාලනධිවර පනත සංශෝධනයට අනුමැතිය..!
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබේ. ධිවර කර්මාන්තය ,නියාමනය,සංරක්ෂණය,හා සංවර්ධනය සඳහා වන විධිවිධාන ඇතුලත් කරමින් මෙම පනත සංශෝධනය කිරීමට ඉදිරියේදී පියවර…
Lanka Newsweek · 2018 බිනර 14 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී දේවිගේ පිළිරුවක් ස්විට්සර්ලන්තයේ..!
අභාවප්රාප්ත ප්රවීණ ඉන්දීය චිත්රපට නිළි ශ්රීදේවිගේ ප්රතිමාවක් ඉදිකිරීමට ස්විට්සර්ලන්තය සූදානම් වන බව වාර්තා වේ. ශ්රී දේවී රගපෑ ,යශ් චොප්රා අධ්යක්ෂනය කළ චිත්රපට රැසක රුගත කිරීම් සිදුව ඇත්තේ…

දේශපාලන“MTD WALKERS”රාජ්ය බැංකුවලින් කෝටි 5000ක ණය කාලා..!
මැලේසියානු විගණනයකින් හෙළි වෙයි..! ප්රධාන විධායක-ගණකාධිකාරී ඉල්ලා අස් වෙයි..! රාජ්ය බැංකු අනතුරේ..! (සුමුදු පෙරේරා) මහ ජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ඉක්ම වූ අති විශාල මුදලක් ණයට ගෙන ඇති “MTD…
Lanka Newsweek · 2018 බිනර 14 · කියවීමට මිනිත්තු 2
පුවත්සමන් අතාවුදගේ පුටුව ඉෂිනි වික්රමසිංහට..!
අරලිය මැදුරේ මාධ්ය විගඩම අගමැතිගේ රතු කට්ට පන්නලා..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ මාධ්ය ඒකකයේ කටයුතු සම්පූරණයෙන්ම මෙහෙයවීමේ පූර්ණ වගකීම…

පුවත්“MTD WALKERS”රාජ්ය බැංකුවලින් කෝටි 5000ක ණය කාලා..!
මැලේසියානු විගණනයකින් හෙළි වෙයි..! ප්රධාන විධායක-ගණකාධිකාරී ඉල්ලා අස් වෙයි..! රාජ්ය බැංකු අනතුරේ..! (සුමුදු පෙරේරා) මහ ජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ඉක්ම වූ අති විශාල මුදලක් ණයට ගෙන ඇති “MTD…
Lanka Newsweek · 2018 බිනර 14 · කියවීමට මිනිත්තු 2
පුවත්සමන් අතාවුදගේ පුටුව ඉෂිනි වික්රමසිංහට..!
අරලිය මැදුරේ මාධ්ය විගඩම අගමැතිගේ රතු කට්ට පන්නලා..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ මාධ්ය ඒකකයේ කටයුතු සම්පූරණයෙන්ම මෙහෙයවීමේ පූර්ණ වගකීම…
Lanka Newsweek · 2018 බිනර 14 · කියවීමට මිනිත්තු 1
පුවත්බෙල්ජියම් පුටු නතර වේ..!
බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයට පුටු මිලදී ගැනීම අවලංගු කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. ඔහු මේ බව අද (13) පෙරවරුවේ කොළඹ දී පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි. පසුගියදා…
Lanka Newsweek · 2018 බිනර 13 · කියවීමට මිනිත්තු 1
පුවත්සුදත් චන්ද්රසේකරට නොසැලකීමේ විපාකය අගමැතිට තේරිලා..!
රනිල් එන්න කියයි-සුදත් බැහැ කියයි..! රනිල්-මලික්-සුදත් හමු වෙති..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්රසේකර යන මහත්වරුන් අතර විශේෂ සහ…
Lanka Newsweek · 2018 බිනර 13 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාපෙ ජනපති අපේක්ෂක රනිල්-අගමැති අපේක්ෂක සජිත්..!
අගමැති සිය සැලසුම හෙළි කරයි..! ජනපතිවරණ ව්යාපාරය සූරිය වැවෙන් සැප්තැම්බරයේ ඇරඹේ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත වශයෙන්ම ඉදරිපත් වී තරඟ කිරීමට…
Lanka Newsweek · 2018 බිනර 13 · කියවීමට මිනිත්තු 1
පුවත්රක්වානේ වෙඩි තැබීමක්..!
රක්වාන උතුරු මනාපිටිය ප්රදේශයේදී ඊයේ (12) රාත්රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය නිවසේ රූපවාහිනි නරඹින් සිටින අතර තුර මෙම වෙඩි…
Lanka Newsweek · 2018 බිනර 13 · කියවීමට මිනිත්තු 1
පුවත්රවීට ගහලා මලික්ගෙන් කෝටි ගණන් සල්ලි ගනිමු ද ..?
එජාපයේ දහයක් ඉලක්ක කර ගත් දේශපාලන මඩ කුමන්ත්රණය හෙළි වෙයි..! මලික්-කබීර් කිරිඇල්ලට වළ කපලා..! කතානායක-ෆීල්ඩ් මාර්ෂල්-නියෝජ්ය නායක ඉලක්ක වෙලා..! අකිල-හරීන් පවා ඒ අතර..! මලික් සමරවික්රමගෙන් ජාතික…
Lanka Newsweek · 2018 බිනර 13 · කියවීමට මිනිත්තු 3