නවතම පුවත්
දැන්වීම
දේශපාලන“රාජ්ය ආයෝජනවලින් පමණක් කලාපය සංවර්ධනය කරනු බැහැ...”
(සුජිත් මංගල ද සිල්වා) අනාගත සංවර්ධන ව්යාපෘති සඳහා රාජ්ය ආයෝජන ප්රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජොනී තව දුරටත් බන්ධනාගාරයට..!
සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය අද…
Lanka Newsweek · 2018 බිනර 11 · කියවීමට මිනිත්තු 1
පුවත්හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම්..!
ශ්රී ලංකාවේ හින්දු කෝවිල්වල සත්ත්ව හා පක්ෂි බිලි පූජා නැවැත්විය යුතු බවට හින්දු කටයුතු අමාත්යාංශය ඉදිරිපත් කළ යෝජනාවකට අද (11) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. හින්දු කෝවිල්වල පවත්වන බිලි පූජා…

දේශපාලනශ්රී ලංකා-වියට්නාම සබඳතා ශක්තිමත් කෙරේ..!
(සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්ය සබඳතා පමණක් නොව, පාර්ලිමේන්තු, දේශපාලන පක්ෂ හා ජනතාව අතර සබඳතාත් ශක්තිමත් කරලීම සඳහා පියවර ගත යුතු බව වියට්නාම් අග්රාමාත්ය ග්යෙන් ෂුන්…
Lanka Newsweek · 2018 බිනර 11 · කියවීමට මිනිත්තු 2
පුවත්දේශපාලන සංවිධාන 10ක් තිස්ස එක්ක සන්ධාන ගත වෙයි..!
පුළුල් එකමුතුවක්-ජාතික සැලැස්මක්..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ අලුත් දේශපාලන පක්ෂය සමග සන්ධාන ගතවීම සඳහා දේශපාලන පක්ෂ 5ක් සහ සංවිධාන 5ක් මේ වන…

පුවත්ගෝඨාගේ ජාතිවාදී අධිෂ්ඨානය එළියට..!
බුද්ධි අංශ අවධානයෙන්..! (උපුල් බණ්ඩාර) භික්ෂූන් වහන්සේලා 1500ක් සෙනසුරාදා (15) සවස අනුරාධපුර පූජා භූමියට කැඳවා ආණ්ඩුවට එරෙහි මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2018 බිනර 11 · කියවීමට මිනිත්තු 1
පුවත්කතානායකට ඉන්දීය අගමැතිගෙන් උණුසුම් පිළි ගැනීමක්..!
(සුජිත් මංගල ද සිල්වා) ඉන්දිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනය පරිදි එරට බලා පිටත් වූ කථානායක කරු ජයසුරිය මහතා ප්රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දිය අග්රාමාත්ය නරේන්ද්ර මෝධී හමුවූහ. මෙහිදී ඉන්දිය…

දේශපාලනගෝඨාගේ ජාතිවාදී අධිෂ්ඨානය එළියට..!

දේශපාලනසිරි රණසිංහ “ලංකාදීප” ඈවර කරයි..!
විජය පුවත්පත් සමාගම දෙදරයි..! “ලංකාදීප-ඉරිදා ලංකාදීප” අලෙවිය බැහැලා..! ගමයි-පන්සලයි විකුණලා කෝටි ගණන් ගහලා..! රංජිත් -සුජාන් පිය පුතු ගැටෙති..! සිරි රණසිංහගේ පැටිකිරිය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 5
පුවත්ඉන්දියාව අන්දන්න චීනයෙන් මහින්දට උපදෙස්..?
ඉන්දියාවේ යන්න කලින් චීන තානාපති හමුවෙලා..! (සුමුදු පෙරේරා) ඉන්දීය ජනතා පක්ෂයේ හිටපු සභාපති,වත්මන් ජ්යෙෂ්ඨ උපදේශක,ඉන්දීය ඉහළ මන්ත්රී මණ්ඩලයේ සාමාජික සහ ආර්ථික විද්යාඥ සුබ්රමනියන්ස්වාමි මහතාගේ නිල…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 1
පුවත්“රනිල් එජාපය මලික්ට උකස් තියලා...”
කළු කෝට්කාරයෙකුයි-ග්රාම සේවකයෙකුයි කරත්තේ බැඳ ගෙන හඳට යන්න පුළුවන් ද ..? යම පාලනයේ බැසිල්ගේ භූමිකාව යහ පාලනයේ මලික්ගෙන්..! රනිල් කියන්නේ කළු සුද්දෙක්..! (සුජිත් මංගල ද සිල්වා) කළු කොට්කරයෙකුයි…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 7
පුවත්“පිස්තෝලය ඉනේ ගහන් මල් වට්ටි අරන් පන්සල් යන දේශපාලනය අපේ නැහැ...”
ජනාධිපතිවරණයට එජාපය සුදානම්..! (සුජිත් මංගල ද සිල්වා) පිස්තෝලය ඉනේ ගහ ගෙන මල් වට්ටි අරන් පන්සල් යන දේශපාලනය එක්සත් ජාතික පක්ෂය කරන්නේ නැතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය. 2019 අවසානයේ…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 2
පුවත්ගෝල් ෆේස් ජන කන්ද නාය ගියාද..?
ඒකාබද්ධයේ ඔස්තාර්ට නොතේරෙන දේ...! රනිල් ආණ්ඩුව වට්ටපු හැටි...! “මිනිසුන් දහසක් පිරිවරා සිටි යෝර්කයේ මහා වංශක්කාර ආදීපාදිවරයා කන්ද මුදුනට ඔවුන් මෙහයවිමෙන් අනතුරුව ආපසු කඳු පාමුලට ඔවුන් මෙහයවිය...” මේ…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 4
පුවත්සිරි රණසිංහ “ලංකාදීප” ඈවර කරයි..!