ධිවර පනත සංශෝධනයට අනුමැතිය..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබේ. ධිවර කර්මාන්තය ,නියාමනය,සංරක්ෂණය,හා සංවර්ධනය සඳහා වන විධිවිධාන ඇතුලත් කරමින් මෙම පනත සංශෝධනය කිරීමට ඉදිරියේදී පියවර…
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබේ.
ධිවර කර්මාන්තය ,නියාමනය,සංරක්ෂණය,හා සංවර්ධනය සඳහා වන විධිවිධාන ඇතුලත් කරමින් මෙම පනත සංශෝධනය කිරීමට ඉදිරියේදී පියවර ගනු ඇත.
ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්රාමීය ආර්ථික පිලිබඳ අමාත්ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කල යෝජනාවකට අනුවයි මෙම පනත සංශෝදනය කර ඇත්තේ.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1