නවතම පුවත්
දැන්වීම
දේශපාලනමිල ඉහළ දැමු තිරිඟු පිටි නිෂ්පාදකයින්ට වැඩ වරදි..!
පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2018 බිනර 19 · කියවීමට මිනිත්තු 1
පුවත්ලොරියක් පෙරලීමෙන් දෙදෙනෙක් මරුට..!
බලංගොඩ ශෛලතලාරාමය අතුරු මාර්ගයේදී ලොරියක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත. ලොරිය කඳු සහිත ප්රදේශයක ගමන් කිරීමේදි රියැදුරු පාලනයෙන් මිදී එය පසු පසට ධාවනය වී ඇති අතර එය නැවත්වීම සඳහා රෝදවලට…

පුවත්හතර දෙනාම සූරයෝ..!
අගමැතිට වඩා ජනපති ඉදිරියෙන්..! රනිල්-මහින්ද ගැන කිසිම හා හූවක් නැහැ..! කරු-සජිත්-රවී එක් විය යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික පෙරමුණේ 2020 ජනාධිපති පොදු අපේක්ෂකයා කවුරුන් විය යුතු ද යන…
Lanka Newsweek · 2018 බිනර 19 · කියවීමට මිනිත්තු 2
පුවත්මගී සුව පහසුව තහවුරු කෙරේ-“විවේකස්ථාන” ඉදි කෙරේ..!
දියුණු මගී සංස්කෘතියක් ඇති කිරීම අරමුණයි..! මග නැගුම උපදේශන සහ ව්යපෘති කළමනාකරණයේ වැඩක්..! (සුජිත් මංගල ද සිල්වා සහ අශෝක ජයතුංග) මගියාගේ ආරක්ෂාව සහ සුව පහසුව තහවුරු වන පරිදි රටේ සමස්ථ මාර්ග පද්ධතිය…
Lanka Newsweek · 2018 බිනර 19 · කියවීමට මිනිත්තු 2
පුවත්මිල ඉහළ දැමු තිරිඟු පිටි නිෂ්පාදකයින්ට වැඩ වරදි..!
පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2018 බිනර 19 · කියවීමට මිනිත්තු 1
පුවත්ලොරියක් පෙරලීමෙන් දෙදෙනෙක් මරුට..!
බලංගොඩ ශෛලතලාරාමය අතුරු මාර්ගයේදී ලොරියක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත. ලොරිය කඳු සහිත ප්රදේශයක ගමන් කිරීමේදි රියැදුරු පාලනයෙන් මිදී එය පසු පසට ධාවනය වී ඇති අතර එය නැවත්වීම සඳහා රෝදවලට…
Lanka Newsweek · 2018 බිනර 19 · කියවීමට මිනිත්තු 1
පුවත්හතර දෙනාම සූරයෝ..!
අගමැතිට වඩා ජනපති ඉදිරියෙන්..! රනිල්-මහින්ද ගැන කිසිම හා හූවක් නැහැ..! කරු-සජිත්-රවී එක් විය යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික පෙරමුණේ 2020 ජනාධිපති පොදු අපේක්ෂකයා කවුරුන් විය යුතු ද යන…
Lanka Newsweek · 2018 බිනර 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයහපත් නින්දක් ලබන්න නම් මේ කරුණු පිළිපදින්න..!
පොඩි කාලේ අපිව නිදි කරවන්න අම්මලා කෑවේ එසේ මෙසේ කට්ටක් නෙවේ. ඒත් දැන් නිදාගන්න අපිට ඇහැරෙන්නවත් හිතෙන්නේ නැහැ. පුළුවන් නම් දවසක්ම නිදාගනී. අපි නිදාගන්නේ මම නිදාගන්න විදිය යහපත් ද අයහපත් ද නැත්නම් මේ…
Lanka Newsweek · 2018 බිනර 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅනුරාධපුර-පාදෙණිය මාර්ගයේ මාරක රිය අනතුරක්..!
අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදී ඊයේ (17) සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක…
Lanka Newsweek · 2018 බිනර 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපය කැකුණ තලයි-ශ්රීලනිපයට රජ මගුල්..!
උපනායකයා පාවා දී උඩ බලා ගෙන කෙළ ගහ ගෙන..! රනිල්ගේ බළලා මලික්ගේ මල්ලෙන් එළියට..! මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ අසත්ය සාක්කි ලබා දී ඇති බවට චෝදනා…
Lanka Newsweek · 2018 බිනර 18 · කියවීමට මිනිත්තු 2
පුවත්යහපත් නින්දක් ලබන්න නම් මේ කරුණු පිළිපදින්න..!

පුවත්කාලගුණයේ වෙනසක්..!
වියළි කාලගුණය නිමා කරමින් දිවයිනේ ප්රදේශ රැසකට වර්ෂාපතනයක් ලැබී තිබේ. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැඩිම වර්ෂාපතනය චාවකච්චේරි ප්රදේශයෙන් වාර්තා වූ අතර එහි අගය මිලිමීටර් 32.8ක් බවයි. මෙයට…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පුවත්මැන්ඛුට් කුණාටුවෙන් 66ක් මරුට..!
අග්නිදිග ආසියානු කලාපයට ඇතිවූ මැන්ඛුට් සුළිකුණාටුවෙන් පුද්ගලයන් 66 ක් ජිවිතක්ෂයට පත් වී ඇත. මෙම කුණාටුවෙන් පිලිපීන ජාතිකයන් 64 දෙනෙකු මියගොස් ඇති අතර කුණාටුවෙන් පිලිපීනය, හොංකොං සහ චීනයේ දකුණුදිග…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්ද-මෝධි හමුව “Photo Session” එකක්ලු..!
දෙපාර්ශවය මුණගැස්සුවේ සලමන් කාන්..! හිටපු ජනපතිට ඉන්දීය අගමැතිගෙන් ලොකු ප්රතිචාරයක් නැහැ..! (සුමුදු පෙරේරා) හිටපු ජනධිපාහි මහින්ද රාජපක්ෂ මහතා ප්රධාන නියෝජිත පිරිසට ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පුවත්නියෝජ්ය පොලිස්පතිට ස්ථාන මාරුවක්..!
පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්ය පොලිස්පති වන නාලක ද සිල්වා මහතා වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් තොරතුරු තාක්ෂණ වෙත මාරුකර ඇත. පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුත්තලම ප්රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්..!
පුත්තලම ප්රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා අද (17) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ වන අතර නඩු විභාගය අවසන් වන තුරු එලෙස…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්දව ගේන-ස්වාමිගේ ගේම..!
ශ්රී දේවි ගැන ස්වාමි කියන කතා..! මඟුල් දෙකක එකවර නැටීම..! (උපුල් ජෝෂප් ප්රනාන්දු) මේ දවස්වල මාධ්යන්හි කතාබහට ලක්වන ජනප්රිය චරිතය සුබ්රමනියම් ස්වාමිය. මාධ්ය කියන්නේ සුබ්රමනියම් ස්වාමි මහින්දව…
Lanka Newsweek · 2018 බිනර 17 · කියවීමට මිනිත්තු 3