නවතම පුවත්
දැන්වීම
දේශපාලනවිශ්ව විද්යාල තාවකාලිකව වසා දැමේ..!
ඇති වී තිබෙන අනාරක්ෂිත තත්වය හමුවේ සියලුම විශ්වවිද්යාලවල අධ්යාපන කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙන බව රාජ්ය නිවේදනය කරයි.
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලුම සමාජ මාධ්ය අවහිර කිරීමට රජය පියවර ගනී..!
පවතින තත්ත්වය හමුවේ සාවද්ය ප්රවෘත්ති හුවමාරු වීමට ඉඩ ඇති බැවින් සිදු කරගෙන යන පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ. උදෑසන සිට සිදු වූ…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්මියගිය සියලුම දෙනාගේ අවමංගල්ය කටයුතු රජයේ වියදමින්..!
බලාපොරොත්තු නොවූ ලෙස අද දිනයේ දිවයින්දි පුරා සිදු වූ බෝම්බ පිපිරීම්ව හේතුවෙන්යි මියගිය සියලු දෙනාගේම අවමංගල්ය කටයුතු සියල්ල්ලක්ම රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ. රටේ උද්ගත වී ඇති අනාරක්ෂිත…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅට වන පිපිරුම දෙමටගොඩින්..!
දෙමටගොඩ ප්රදේශයේද පිපිරීමක් සිදු වි ඇති බව වාර්තා වේ. මෙම පිපිරිම අද දිනයේ සිදු වූ 8 වන පිපිරිම වන අතර මහවිල උද්යානය ප්රදේශයේ නිවසක මෙම පිපිරීම සිදු වි ඇති බව වාර්තා වේ. මෙම පිපිරීමට අදාළව…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්යළි දැනුම් දෙන තුරු රටම අඳුරු නීතියේ..!
රටේ ඇති වී තිබෙන අනාරක්ෂිත තත්වය හමුවේ අද (21) මේ මොහොතේ සිට යළි දැනුම් දෙන තුරු දිවයින පුරා පොලිස් ඇදිරි නිතිය ක්රියාත්මක වන බව ආරක්ෂක අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදෙහිවල සත්වෝද්යානය අසල තවත් පිපිරීමක්..!
මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්ය අසල හොටලයක පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වේ. මෙම පිපිරිම අද (21) සිදු වූ හත්වන පිපිරිම වන අතර මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර සියලුම…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්දිවයිනේ සියලු පාසල් දින දෙකක් වසා දමයි..!
ස්ථාන කිහිපයක අද (21) ඇතිවූ පිපිරීම් හේතුවෙන් හෙට (22) සහ අනිද්දා (23) දෙදින දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට අධ්යාපන අමාත්යංශය තීරණය තර ඇත.
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්ෂැන්ග්රිලා ප්රහාරයෙන් ශාන්තා මායාදුන්න මහත්මිය සහ ඇගේ දියණිය ජිවිතක්ෂයට ..!
කොළඹ ෂැන්ග්රිලා හෝටලයේ දී අද (21) උදැසන සිදු වූ බෝම්බ ප්රහාරයෙන් ප්රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය වූ නිසංගා මායාදුන්නේ මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබේ. ශාන්ත…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකටකතාවලට නොරැවටී සන්සුන්ව ක්රියා කරන්නයැයි ජනපති ජනතාවගෙන් ඉල්ලයි..!
අනපේක්ෂිත සිද්ධිය හමුවේ කටකතාවලට නොරැවටී බුද්ධිමත්ව සහ සන්සුන්ව ක්රියා කරන්නයැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රස්තවාදී ප්රහාරය ගැන රාජ්ය බුද්ධි අංශ කල් ඇතිවම බලධාරීන් දැනුම්වත් කරලා..!
ත්රස්තවාදී ප්රහාරයෙන් 207ක් මරුට-402ක් තුවාල ලබති..! ISIS සංවිධානයට සම්බන්ධ ත්රස්තවාදීන්ගේ වැඩක්දැයි සැක ..! (සුජිත් මංගල ද සිල්වා) ක්රිස්තියානි සහ කතෝලික දේවස්ථාන කිහිපයක් සහ කොළඹ තරු පහ හෝටල්…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්සමාජ ආධ්යාත්මය තුවාල කර ගැනීම..!
(වික්ටර් අයිවන්) මා මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්රමාණවත් තරමට අවධානයට ලක්වී නැති, එහෙත් ඉක්මනින් සුවකර ගැනීමට අවශ්ය වන, එසේ නොවෙතොත් පිළිකාවක් බවට පත්වීමේ හැකියාව ඇති ලංකා සමාජ…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 9
පුවත්ගෝඨා නැත්නම් එන්නේ කවුද..?
මැතිනිය කොබ්බෑකඩුව පරද්දන්න වැඩ කළ හැටි..! මහින්දගේ අපේක්ෂකයා දින්නොත් වෙන දේ..! (උපුල් ජෝශප් ප්රනාන්දු) අද මහින්ද රාජපක්ෂ මුහුණ දී සිටින්නේ 1982 ජනාධිපතිවරණය ප්රකාශයට පත් කළ විට එවකට ශ්රීලනිප…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 4
පුවත්අකුණු සැර වැදීමෙන් තරුණයෙක් මරුට..!
රඹෑව, ගෝනෑව ප්රදේශයේදී අකුණු සැර වැදීමෙන් අද (20) තරුණයෙකු මිය ගොස් තිබේ. තම නිවසේ තෙල්මෙ සිදීමේ කටයුත්තක නිරත වී සිටි 19 හැවිරිදි තරුණයකුයි මෙලෙස මිය ගොස්ලෙ ඇත්තේ. මෙම අකුණු සැර වැදීම හේතුවෙන් එම…
Lanka Newsweek · 2019 බක් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාවණා -01 ජාත්යන්තර අභ්යාවකාශයට..!
රවණා -01 චන්ද්රිකාව තවත් අභ්යාවකාශ යානයක් හරහා ඊයේ (19) පස්වරු 6.30ට ජාත්යන්තර අභ්යාවකාශ මධ්යස්ථානය වෙත භාරදී ඇත. මෙම යානය නිෂ්පාදනය කර තිබෙන්නේ, පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු…
Lanka Newsweek · 2019 බක් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්අකුණු සැර වැදීමෙන් තරුණයෙක් මරුට..!
රඹෑව, ගෝනෑව ප්රදේශයේදී අකුණු සැර වැදීමෙන් අද (20) තරුණයෙකු මිය ගොස් තිබේ. තම නිවසේ තෙල්මෙ සිදීමේ කටයුත්තක නිරත වී සිටි 19 හැවිරිදි තරුණයකුයි මෙලෙස මිය ගොස්ලෙ ඇත්තේ. මෙම අකුණු සැර වැදීම හේතුවෙන් එම…
Lanka Newsweek · 2019 බක් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්රාවණා -01 ජාත්යන්තර අභ්යාවකාශයට..!
රවණා -01 චන්ද්රිකාව තවත් අභ්යාවකාශ යානයක් හරහා ඊයේ (19) පස්වරු 6.30ට ජාත්යන්තර අභ්යාවකාශ මධ්යස්ථානය වෙත භාරදී ඇත. මෙම යානය නිෂ්පාදනය කර තිබෙන්නේ, පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු…
Lanka Newsweek · 2019 බක් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්2019 ලෝක කුසලානයට යන ශ්රී ලංකා සංචිතය නම් කෙරේ..!
එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට ක්රීඩා කිරීමට නියමිතව සිටින ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම් කිරීමේ නිල මාධ්ය සාකච්චාව අද (18) ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී පැවති අතර එහිදී නම් කෙරුණු…
Lanka Newsweek · 2019 බක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්පේරු රාජ්යයේ හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි..!
පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ට වෙඩි තබා ගත් පේරු රාජ්යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා මරණයට පත්ව තිබේ. ලිමා අගනුවර රෝහලකට ඇතුළත් කළ ඔහුගේ හිසට සිදුව ඇති තුවාලවලට…