ෂැන්ග්රිලා ප්රහාරයෙන් ශාන්තා මායාදුන්න මහත්මිය සහ ඇගේ දියණිය ජිවිතක්ෂයට ..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

කොළඹ ෂැන්ග්රිලා හෝටලයේ දී අද (21) උදැසන සිදු වූ බෝම්බ ප්රහාරයෙන් ප්රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය වූ නිසංගා මායාදුන්නේ මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබේ. ශාන්ත…
කොළඹ ෂැන්ග්රිලා හෝටලයේ දී අද (21) උදැසන සිදු වූ බෝම්බ ප්රහාරයෙන් ප්රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය වූ නිසංගා මායාදුන්නේ මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශාන්ත මායාදුන්නේ මහත්මියගේ බාල දියණිය වූ නිසංගා මායාදුන්නේ මහත්මිය ඕස්ට්රේලියාවේ සිට පැමිණීමෙන් පසු ෂැන්ග්රිලා හෝටලයේදී උත්සවයකට සහභාගී වෙමින් සිටියදී මෙම ප්රහාරයට ලක්ව ඇත.
ශාන්තා මායාදුන්නේ මහත්මිය දශක දෙකකට වඩා වැඩි කාලයක් සිරිකත, රසමැදුර වැඩසටහන මෙහෙය වූ දක්ෂ පළපුරුදු සූපවේදිනියකි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1