නවතම පුවත්
දැන්වීම
පුවත්රාජ්ය ආයතනවල සාමාන්ය පරිදි රාජකාරි කටයුතු..!
රාජ්ය ආයතනවල කටයුතු අද (22) සාමන්ය පරිදි සිදුවන කෙරෙන බව ව රාජ්ය අමාත්ය අශෝක් අබේසිංහ මහතා ප්රකාශ කරයි. රාජ්ය අමාත්යවරයාවරයා ප්රකාශ කළේ අද සහ හෙට පෞද්ගලික සහ රජයේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්දියතලාව-කහගොල්ල ප්රදේශයෙන් T56 උණ්ඩ 152ක් සහ හිස් පතොරම් කොපු 8ක්..!
ඊයේ දිනයේදී සිදු වූ පිපිරීම්වලට අදාළව අද (22) සිදු කළ මෙහෙයුම්වලදී T-56 උණ්ඩ 152 ක් සහ මිලිමීටර 9 පිස්තෝල සඳහා භාවිත කරන හිස් පතොරම් කොපු 08 ක් ගුවන් හමුදා පොලිසිය විසින් සොයාගෙන ඇත. අදාළ උණ්ඩ තොගය…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්"lankanewsweek" ප්රවෘත්තිය අගමැති තහවුරු කරයි..!
(සුජිත් මංගල ද සිල්වා) රට ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු දරුණු ත්රස්ත්රවාදී ප්රහාරය සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි අංශ කල් ඇතිව අදාළ බලධාරීන්ට කරුණු වාර්තා කර තිබූ බවට "lankanewsweek" කළ හෙළිදරව්ව…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්ත්රස්ත්ර ප්රහාරය සම්බන්ධයෙන් මරා ගෙන මැරෙන හතක් කොටු වෙති..!
ත්රස්තවාදී ප්රහාර අටට අදාළව මේ වන විට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජයවර්ධන මහතා අවධාරණය කර සිටියි. ආරක්ෂක රාජ්ය අමාත්යවරයා සහ ආරක්ෂක අංශ ප්රකාශ කරන්නේ…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්ආරක්ෂක අංශයේ තිදෙනක් ජිවිතක්ෂයට..!
මීට සුළු මොහොතකට පෙර දෙමටගොඩදී ආරක්ෂක අංශ සහ තවත් කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදු වී විය. එම වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක අංශයට අයත් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති බව වාර්ථා වේ.
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්විශ්ව විද්යාල තාවකාලිකව වසා දැමේ..!
ඇති වී තිබෙන අනාරක්ෂිත තත්වය හමුවේ සියලුම විශ්වවිද්යාලවල අධ්යාපන කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙන බව රාජ්ය නිවේදනය කරයි.
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්සියලුම සමාජ මාධ්ය අවහිර කිරීමට රජය පියවර ගනී..!
පවතින තත්ත්වය හමුවේ සාවද්ය ප්රවෘත්ති හුවමාරු වීමට ඉඩ ඇති බැවින් සිදු කරගෙන යන පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ. උදෑසන සිට සිදු වූ…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමියගිය සියලුම දෙනාගේ අවමංගල්ය කටයුතු රජයේ වියදමින්..!
බලාපොරොත්තු නොවූ ලෙස අද දිනයේ දිවයින්දි පුරා සිදු වූ බෝම්බ පිපිරීම්ව හේතුවෙන්යි මියගිය සියලු දෙනාගේම අවමංගල්ය කටයුතු සියල්ල්ලක්ම රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ. රටේ උද්ගත වී ඇති අනාරක්ෂිත…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්අට වන පිපිරුම දෙමටගොඩින්..!
දෙමටගොඩ ප්රදේශයේද පිපිරීමක් සිදු වි ඇති බව වාර්තා වේ. මෙම පිපිරිම අද දිනයේ සිදු වූ 8 වන පිපිරිම වන අතර මහවිල උද්යානය ප්රදේශයේ නිවසක මෙම පිපිරීම සිදු වි ඇති බව වාර්තා වේ. මෙම පිපිරීමට අදාළව…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්යළි දැනුම් දෙන තුරු රටම අඳුරු නීතියේ..!
රටේ ඇති වී තිබෙන අනාරක්ෂිත තත්වය හමුවේ අද (21) මේ මොහොතේ සිට යළි දැනුම් දෙන තුරු දිවයින පුරා පොලිස් ඇදිරි නිතිය ක්රියාත්මක වන බව ආරක්ෂක අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්දෙහිවල සත්වෝද්යානය අසල තවත් පිපිරීමක්..!
මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්ය අසල හොටලයක පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වේ. මෙම පිපිරිම අද (21) සිදු වූ හත්වන පිපිරිම වන අතර මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර සියලුම…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්දිවයිනේ සියලු පාසල් දින දෙකක් වසා දමයි..!
ස්ථාන කිහිපයක අද (21) ඇතිවූ පිපිරීම් හේතුවෙන් හෙට (22) සහ අනිද්දා (23) දෙදින දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට අධ්යාපන අමාත්යංශය තීරණය තර ඇත.
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්ෂැන්ග්රිලා ප්රහාරයෙන් ශාන්තා මායාදුන්න මහත්මිය සහ ඇගේ දියණිය ජිවිතක්ෂයට ..!
කොළඹ ෂැන්ග්රිලා හෝටලයේ දී අද (21) උදැසන සිදු වූ බෝම්බ ප්රහාරයෙන් ප්රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය වූ නිසංගා මායාදුන්නේ මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබේ. ශාන්ත…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්කටකතාවලට නොරැවටී සන්සුන්ව ක්රියා කරන්නයැයි ජනපති ජනතාවගෙන් ඉල්ලයි..!
අනපේක්ෂිත සිද්ධිය හමුවේ කටකතාවලට නොරැවටී බුද්ධිමත්ව සහ සන්සුන්ව ක්රියා කරන්නයැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රස්තවාදී ප්රහාරය ගැන රාජ්ය බුද්ධි අංශ කල් ඇතිවම බලධාරීන් දැනුම්වත් කරලා..!
ත්රස්තවාදී ප්රහාරයෙන් 207ක් මරුට-402ක් තුවාල ලබති..! ISIS සංවිධානයට සම්බන්ධ ත්රස්තවාදීන්ගේ වැඩක්දැයි සැක ..! (සුජිත් මංගල ද සිල්වා) ක්රිස්තියානි සහ කතෝලික දේවස්ථාන කිහිපයක් සහ කොළඹ තරු පහ හෝටල්…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්සමාජ ආධ්යාත්මය තුවාල කර ගැනීම..!
(වික්ටර් අයිවන්) මා මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්රමාණවත් තරමට අවධානයට ලක්වී නැති, එහෙත් ඉක්මනින් සුවකර ගැනීමට අවශ්ය වන, එසේ නොවෙතොත් පිළිකාවක් බවට පත්වීමේ හැකියාව ඇති ලංකා සමාජ…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 9
පුවත්ගෝඨා නැත්නම් එන්නේ කවුද..?
මැතිනිය කොබ්බෑකඩුව පරද්දන්න වැඩ කළ හැටි..! මහින්දගේ අපේක්ෂකයා දින්නොත් වෙන දේ..! (උපුල් ජෝශප් ප්රනාන්දු) අද මහින්ද රාජපක්ෂ මුහුණ දී සිටින්නේ 1982 ජනාධිපතිවරණය ප්රකාශයට පත් කළ විට එවකට ශ්රීලනිප…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 4
පුවත්"lankanewsweek" ප්රවෘත්තිය අගමැති තහවුරු කරයි..!
(සුජිත් මංගල ද සිල්වා) රට ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු දරුණු ත්රස්ත්රවාදී ප්රහාරය සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි අංශ කල් ඇතිව අදාළ බලධාරීන්ට කරුණු වාර්තා කර තිබූ බවට "lankanewsweek" කළ හෙළිදරව්ව…
Lanka Newsweek · 2019 බක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රස්ත්ර ප්රහාරය සම්බන්ධයෙන් මරා ගෙන මැරෙන හතක් කොටු වෙති..!