සියලුම සමාජ මාධ්ය අවහිර කිරීමට රජය පියවර ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

පවතින තත්ත්වය හමුවේ සාවද්ය ප්රවෘත්ති හුවමාරු වීමට ඉඩ ඇති බැවින් සිදු කරගෙන යන පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ. උදෑසන සිට සිදු වූ…
පවතින තත්ත්වය හමුවේ සාවද්ය ප්රවෘත්ති හුවමාරු වීමට ඉඩ ඇති බැවින් සිදු කරගෙන යන පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.
උදෑසන සිට සිදු වූ පිපිරිම්වලට අදාළව ඉතාම පුළුල් මට්ටමින් පරීක්ෂණ, ආරක්ෂණ අංශ විසින් සිදු කරන බැවින්සමාජ මාධ්ය හරහා සාවද්ය ප්රවෘත්ති හුවමාරු වීම එම කටයුතු සඳහා බාධාවක් වන බැවින් රජය මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1