නවතම පුවත්
දැන්වීම
කාන්තාගෝලීය කාන්තාව හා සමාජය..!
පවුල් ඒකකය තුළ බහු විධ කාර්යයන් රැසක්ම ඉටු කරනු ලබන කාන්තාව සාම්ප්රදායික සමාජ සන්දර්භය තුළ කුටුම්භයට සීමා වී සිටියද ගෝලීය සමාජය අභිමුවේ ඇයගේ කාර්යභාරය පැහැදිලි වෙනසකට ලක්ව තිබේ. තවදුරටත් කාන්තාව…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 7
ක්රීඩාශ්රී ලංකා ක්රිකට් පව්..!
(ටිරාන් කුමාර බංගගමආරච්චි) එක් තරගයක් ජයග්රහණය කොට මෙතරම් නැටිය යුතු නැතැයි හිටපු ක්රිකට් නායකයකු වන අර්ජුන රණතුංග ප්රසිද්ධ ප්රකාශයක් කර තිබුණි. නොබෝදා අවසන් වූ දකුණු අප්රිකානු පළමු ටෙස්ට් තරගය…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 2
නීතියපාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය ශ්රේෂ්ඨාධිකරණය බල රහිත කරයි..!
පර්ලිමෙන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්රීපාල සිරිසෙන මහතා විසින් නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් පත්රය ආණ්ඩු ක්රම ව්යවස්ථාවට සම්පූර්ණයෙන් විරුද්ධ බව ශ්රේෂ්ඨාධිකරණය ඒකමතිකව අද (13) තීන්දු…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාලෝක ශුර උසේන් බෝල්ට් ක්රීඩා දිවියට සමු දෙයි..!
පා පන්දුවත් අත හරියි..!
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
නීතිය“අභියාචනාධිකරණයේ තීන්දුව පිළිගන්නේ නෑ”
අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ ශ්රේෂ්ඨාධිකරණයට..! (නිලන්ති මානෙල්) අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රධාන අමාත්යවරුන්, රාජ්ය අමාත්යවරුන් සහා නියෝජ්ය අමාත්යවරුන් එම ධූර දැරීම…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්රිකට් නායක කේන් විලියම්සන් පවසයි.
ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්රිකට් නායක කේන් විලියම්සන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් ක්රිකට් තරගය පිළිබඳව අදහස්…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් කඩා වැටේ..!
ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ. විදෙස් මාධ්ය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත්රා දූපතේ පැන්ග්කාල් පිනෑන්ග් බලා පියාසර කරමින් සිටියදී මෙම යානය අනතුරට ලක් ව ඇති බවයි .…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවස විස නැති බිම්මල්
වස විස නැති අපේ ආහාර සිහින් පිණිපොද ඇදහැලෙන සොදුරු උදෑසනක තණපත් පාගා ඇවිදින්නට ඇත්නම් ඒ ආශ්වාදජනක කි්රයාවලිය දවස පුරාම ගත සිත ප්රබෝධයෙන් තබන්නට වන දායකත්වය මිල කළ නොහැකිය. තණපත් ගොන්නෙහි ඈත මෑත…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 6
සෞඛ්යමී උණ පැතිරෙයි..!
(නිලන්ති චන්ද්රසේන) මී උණ රෝගීන් වාර්තාවීම මේ වසරේ වන විට ඉහළ ගොස් ඇති බව සෞඛ්ය අමාත්යංශය නිවේදනය කරයි. මේ වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 2691ක් වාර්තා වී ඇති බව සෞඛ්ය අමාත්යංශයේ වසංගත රෝග…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්ද පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදයෙන් පැන යයි
(සුජිත් මංගල ද සිල්වා) ඉන්දියාවේ නිල සංචාරය නිමවා දිවයිනට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම් පත පිළිබද පාර්ලිමේන්තු තේරුම් කාරක සභා විවාදය මගහැර ඊයේ (01) මහනුවර…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරුණා බැසිල්ට කොකා පෙන්වයි....
ශී්ර ලංකා පොදු ජන පෙරමුණේ ප්රවර්ධන කටයුතු සිදු කිරීමේදී හිටපු නියෝජ්ය අමාත්ය විනනයාග මුර්ති මුරලිදරන් හෙත් කරැණාඅම්මාන් මහතාද තමන් හා එක්වූ බවට හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ප්රකාශ කොට…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්රන්ජන්1 හේමාල් 2 මට වෙන අභියෝග නෑ..!
කඩවසම්කම මෙන්ම දක්ෂතාවය තිබුණ ද සමහර නළුවන්ට සිදු වෙනවා කල එළි බැසීමට හරි වෙලාව එනතරු ඉවසන්න. ආර්යන් කුලරත්නට ද එහෙම ඉන්න සිද්ධ වුණා. සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙලා හිටියට වැඩි දෙනකුට ඔහු Click…
Lanka Newsweek · 2019 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
පුවත්ආරක්ෂාවේ නාමයෙන් අද ෆුර්කාව හෙට..?
(හසනාහ් සේගු ඉසදීන්) මගේ අල්ලපු ගෙදර සිටින ‘මායා’ දෙමළ ක්රිස්තියානි පවුලක සාමාජිකාවක් වන අතර සෑම ඉරිදා දිනයකම ශාන්ත අන්තෝනි දේවස්ථානයට යාම ඇගේ සිරිතකි (පාස්කු ඉරිදා, තමාගේ මල්ලී දීර්ඝ කාලයකට පසු…
Lanka Newsweek · 2019 පොසොන් 13 · කියවීමට මිනිත්තු 14
පුවත්සජිත් ජනපති-මෛත්රී අගමැති..!
රනිල් දේශපාලන උභතෝකෝටිකයක..! රනිල්ට එරෙහි සටන “සජිත්-මෛත්රී" එක්ව අරඹයි..! සජිත් ප්රේමදාස අනුරාධපුරයේදී සෙනසුරාදා (08) විශේෂ ප්රකාශයක් කරයි..! කිසිම මාධ්යක් නොදත් තිරය පිටුපස ජවනිකා මෙන්න..!…
Lanka Newsweek · 2019 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
පුවත්ජනාධිපති ට්රම්ප් සහ අගමැතිනි තෙරේසා මේ අතර හමුවක්..!
මේ දිනවල බ්රිතාන්යයේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා එරට අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඊයේ හමුවී ඇත. මෙම හමුවේදී දෙරට අතර දැනට පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීම…
Lanka Newsweek · 2019 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපෙ ජනපති අපේක්ෂකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම යෝජනා කෙරේ..!
ජනපති සටනට අගමැති නොඑන්නේ නම් සභානායකට අවස්ථාව දෙනු..! සභානායක කෙරෙහි ඉන්දීය අවදානය..! සජිත් ප්රේමදාසට වඩා ලක්ෂ්මන් කිරිඇල්ල එජාපෙට වටිනා බව මහා සංඝ රත්නය අවධාරණය කරති..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2019 පොසොන් 2 · කියවීමට මිනිත්තු 5
පුවත්ශ්රී ලංකාවේ ISIS ත්රස්තවාදීන් ගැන ආණ්ඩුවට තවමත් අවබෝධයක් නැහැ..!
නායකයින් වෙනුවට දේශපාලකයින් රට පාලනය කිරීම ඛේදවාචකයක්..! පාස්කු ප්රහාරයෙන් ඔප්පු වුණේ ආණ්ඩුවේ නොහැකියාව..! 2015 සිට බුද්ධි අංශ නිලධාරීන් 500ක් අත්අඩංගුවට ගත්තා..! ආණ්ඩුව ආරක්ෂක සහ බුද්ධි වේදිකාව බිඳ…
Lanka Newsweek · 2019 පොසොන් 2 · කියවීමට මිනිත්තු 7
පුවත්"වඳ සැත්කම්": සතියක් ඇතුළත මූලික වාර්තාවක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි කාන්තාවන්ට "වඳ සැත්කම්" සිදු කළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් දින ගණනාවක් මුළුල්ලේ ශ්රී ලංකාවේ දේශපාලන කරලියද උණුසුම් වී තිබේ. මුලින් දේශපාලකයින්…
Lanka Newsweek · 2019 වෙසක් 30 · කියවීමට මිනිත්තු 8
පුවත්තලවකැලේ ගින්නකින් නිවාස 24ක් විනාශයි - 71ක් දෙනෙක් අවතැන්..!
තලවකැලේ පොලිස් වසමට අයත් හොලිරුඩ් වතුයායේ වතු නිවාස පේළියක ඊයේ (29) රාත්රියේ හටගත් ගින්නකින් නිවාස 24 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය ප්රකාශ කර සිටි. එක් නිවසක හටගත් ගින්න ක්රමයෙන්…
Lanka Newsweek · 2019 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලාංකික මහාචාර්යවරයෙකුට බ්රිතාන්ය රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමි වෙයි..!
ලොව ප්රමුඛ පෙළ විද්යාඥයින්ගෙන් සැදුම් ලත් එක්සත් රාජධානියේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය ශ්රී ලාංකික මහාචාර්යවරයෙකුට හිමි වී තිබේ. මහාචාර්ය කුමාර් වික්රමසිංහ නමැති ඔහු එම සමාජයට…
Lanka Newsweek · 2019 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2