නවතම පුවත්
දැන්වීම
සෞඛ්යලිංගික උත්තේජක පාවිච්චියට පෙර කියවන්න..!
ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරන ලිංගික උත්තේජක පෙති සහ කරල් ලෝකයේ ඕනෑම ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීමට හැකි තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ.…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
විමර්ශනජනතාව විදුලි පුටුවේ හිඳු වන විදුලි මාෆියාව හෙළි වෙයි
(සුජිත් මංගල ද සිල්වා) විදුලිබල ක්ෂේත්රයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විදුලි බල සහ පුනර්ජනනීය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු පුද්ගලයින් විසි එක් දෙනෙකුට එරෙහිව…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 12
කලාවඅභි රහස් පැහැර ගැනීමකින් විවර වූ බිහිසුණු මාවත..!
ටයිගර් ශරෝෆ් කියන්නේ වර්තමාන බොලිවුඩ් සිනමාවේ ඉහලින්ම සිටින සටන් නළුවා බව හැම දෙනාම පිළිගන්නා කරුණක්.ප්‍රවීන නළු ජැකී ශරෝෆ් ගේ පුත්‍රයා වන ඔහු ටයිකොන්ඩෝ සටන් කලාවේ කළු පටි පස්වැනි ශේණියේ සටන්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබඩු මිල පෙන්වා බිය වැද්දීම
ඉන්දියානු ඔයිල් සහ කිරිපිටි මිල ඉහළ යාම ජාතික පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන ශීර්ෂපාඨ අත්පත් කර ගනිද්දී ඒ කිසිඳු ජනමාධ්‍යයකට පුවතක් නොවුණ ජීවන වියදම සම්බන්ධ තවත් ප්‍රධාන ප්රවෘත්ති රැසක්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරන්ජා “SAITM”යයි- Dr නවරියන්ට අඳියි
(සුජිත් මංගල ද සිල්වා) හා ස්ය,ත්‍රාසය, භීතිය සහ කුතුහලය සපිරි රන්ජන් රාමනායකගේ අලුත්ම චිත්‍රපටය වන “ඩොක්ටර් නවරියන්”දෙසැම්බර් මුල් සතියේ සිට රට පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු යොදා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
පුවත්රනුක විජේවර්ධනගේ අලුත්ම රූප රචනය
▶ වීඩියෝව නරඹන්න Artist - Supun Chalinda / Lyrics - Sarath Wimalasiri / Music - Mahinda Bandara
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලොකු අර්බුදයක මුව විට..!
පුනරුද ව්‍යාපාරය, රටේ අර්බුදයේ සුවිශේෂී ස්වභාවය සැලකිල්ලට ගෙන රට හිරවී සිටින තත්වයෙන් මිදී ඉදිරියට යාමට අවශ්‍ය ව්‍යුහයම වෙනස්කම් ඇති කර ගැනීම සදහා සර්ව පාක්ශික ආණ්ඩුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 11
පුවත්අසූ මහා ශ්‍රාවකයෝ
(දේ. සු. ද සොයිසා ) බලතල වලින් පිරුණු නිලතල ලබන්නට කවුරු කවුරුත් කැමතියි. බොහෝ දෙනා ඉගෙනුම ලබා විභාග සමත්කොට අපේක්ෂා කරනුයේද උසස් නිලතල ලබා ගන්නටය. නිලතලවලට හිමි බලතල රැකගන්නට බොහෝ දෙනා උත්සාහ ගන්නා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
කලාව“චරිතය හොඳනම් නිරුවත ප්‍රශ්නයක් නැහැ”
(ඉන්දික ප්‍රියන්ත) තමා ඉදිරියේදී නිරුවතින් වුවද රඟපෑමට සුදානම් බව සුරූපී නිලි ඇන්ද්‍රියා ජමීරා පවසනවා.ඇය එසේ පැවසුවේ පසුගියදා පැවති කාන්තා දින උත්සවයකට සහභාගී වෙමින්. “TARAMANI” සිනමාපටයේ රංගනය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
කලාවමූලා වූ සමාජය කලාවෙන් ගොඩනගමු
සිංහල භාෂාව යනු හෙළදිව වැසියන්ගේ භාෂාවයි. තවත් ලෙසකින් කියත හොත් සිංහල ජනතාවගේ භාෂාවයි. සිංහල දිවයිනේ හෙවත් ශ්‍රී ලංකාද්වීපයේ වෙසෙන සිංහල නොවන පුරවැසියන් ද සිංහල භාෂාව උගත යුතුය. එමඟින් වර්ග භේදය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
දේශපාලනගාලු කොටුවේ ඔරලෝසු කණුව ලන්දේසීන්ගේ ද සිංහලයින්ගේ ද ?
(දේ .සූ.ද .සොයිසා) ගාල්ල කොටුව මත ඉදිව ඇති ඔරලෝසු කණුව දකින අද අප රටේ සිටින බොහෝ දෙනා මෙම ඔරලෝසු කණුව ලන්දේසීන්ගේ සේවාවක් ලෙස එම ගොඩට දමා සලකන්නට පුරුදුව සිටිති. ගාලූ කොටුවේ සැකසුණ කළුගල් බැම්මට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරට හම්බයන්ගෙන් බේරා ගැනීම..!
මෙම ලිපිය ලියන්නේ මුස්ලිම් විරෝධී ජාතිවාදී කෝලාහලයක් මහනුවරින් ආරම්භ වි තිබෙන අවස්ථාවකය. මේ ලිපියෙන් කතා කිරීමට අපේක්ෂා කරන්නේ මහනුවර වෙමින් තිබෙන අවලස්සන දේවල් ගැන නොව මුස්ලිම් ප්‍රජාව කෙරෙහි…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 11
කලාවඅබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!
(ඉන්දික ප්‍රියන්ත) පසුගියදා සිදු වූ ප්‍රවීණ නිළි ශ්‍රී දේවිගේ හදිසි මරණය ලොව වටා ඉන්දියානු සිනමා රසිකයන් කම්පනයට පත්කළ සිදුවීමක් වුණා. ශ්‍රී දේවි ලෙසින් අකාලයේ මරු වැළඳගත් ඉන්දීය සිනමා තරු කිහිපයකගේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
පුවත්ජීවිතය කියන්නේ (නො)කිසිවකි
බුදුන් වහන්සේට අනුව සියල්ල අනිත්‍යයි. දුක්ඛයි. එමෙන්ම අනාත්මයි. ඒ ති‍්‍රලක්‍ෂණයට අනුව සියල්ල ‘(නො)’ කිසිවක් මිස ‘කිසිවක් නොවේ. එනම් සියලූ නාම (ස්පර්ෂ, වේදනවා සංඥා, සංස්කාර, විඥාන) රූප (ආපෝ, තේජෝ,…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
කලාවසංගීත් නිපුන් සනත් නන්දසිරිට උපහාර
කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීන ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් ‘නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන’ සමගින් මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
කාන්තාකාර්මික අංශය ජයගත් තිළිණි දිනංජලී
(ජයකාන්ත ලියනගේ) ඈත අතීතයේ රැකියා වල නිරත වූයේ බොහෝ විට පිරිමින් පමණි. ඒ නිසාම පවුලට ආදායම ගෙන ආවේද පිරිමියාය. ගැහැණියගේ වගකීම වූයේ දරුවන් හදාවඩා ඔවුන් රැුක බලාගනිමින් ස්වාමියාගේ කටයුතු ඉටු කිරීමය.…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
විමර්ශනදකුණේ මහජන නියෝජිතයින්ගේ තිත්ත ඇත්ත
(රංජිත් ගුණවර්ධන) එල් . ටී . ටී . ඊ සංවිධානයේ සාමාජිකයන්ට තමිල්නාඩුවේ ඇතැම් සන්නද්ධ කණ්ඩායම් අවි පුහුණුව ලබා දෙද්දී කලාපයේ බලවතා වූ ඉන්දීය ආණ්ඩුව නිහඬව බලා සිටීමත් උතුරේ ද්‍රවිඩ ජනතාවට මෙරට ආරක්ෂක…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 10
සෞඛ්යමීළඟ ගොදුර ඔබද ?
රජයේ රෝහල්වල ඇඳන්වලින් සියයට 20ක් මධ්‍යසාර හා සිගරැට් නිසා රෝගී වූ පිරිසගෙන් පිරී පවතිනවා. මධ්‍යසාර හා දුම්වැටි සඳහා ශ්‍රී ලාංකිකයින් දිනකට රුපියල් කෝටි 50 ක් වැය කරනවා. අඩු ආදායම්ලාභීන්ගේ ආදායමෙන්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
පුවත්සිලෝන් කැෆර්වරු
ඉංග්‍රීසි පාලන සමයේ තැපැල් මලු රැගෙන රටාවට දිවූ..... (රංජිත් ගුණවර්ධන) 1517 වසරේදී පෘතුගීසින් විසින් යුද භටයන් හා වහලූන් ලෙස ලක්දිවට රැගෙන ආ ඇමරිකානු ජනතාව සිලොන් කැෆර්වරුන් හෙවත් ලංකා කාපිරිවරුන්ගේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
දේශපාලනයාපා කී ට්‍රිලියනය බැඳුම්කර වාර්තාවේ කෝ..?
හොරු බැංකු බිඳලා ගන්න සල්ලි ඒ බැංකුවේම තැන්පත් කරයි ද..? මෛත්‍රී පත් කළ බැඳුම්කර කොමිසමෙන් මාධ්‍ය රටම රත් කරද්දී, මෛත්‍රීගේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ ලක්ෂ්මන් යාපා රට හොල්ලන හෙළිදරව්වක් කළේය.ඔහු කීවේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3