සංගීත් නිපුන් සනත් නන්දසිරිට උපහාර
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීන ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් ‘නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන’ සමගින් මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා…
කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීන ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් ‘නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන’ සමගින් මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා වෙත උපහාර පිදීමේ උළෙල පසුගියදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුතන් සහ කළාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් බස්නාහිර පළාත් සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1