නවතම පුවත්
දැන්වීම
පුවත්පොල් මිල දැක්කාම එළොව පොල් පෙනෙන්නේ අයි?
“පොල් ගස වනා හි තාල වර්ගයට අයත් ගසකි. ලූණු මිශ්‍ර වැලි පසේ පොල් ගස සරුවට වැඬේ. අපේ ප්‍රධාන අපනයන භෝගයන් වන්නේ තේ, පොල්, රබර් ය.” මේ මීට වසර 40 ට 50 කට පෙර පාසලේ පන්ති කාමරයේදි සිංහල රචනාවක් ලියන්නට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමැයි 18 දෙමළ ජාතියේ ශෝක දිනයක් නොවේ..!
මැයි 18 - කදුළු සලන දිනයට උතුරේ සුදානම..! තිස්වසරක එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය පරාජයට පත්කර එළඹෙන මැයි 18වන සිකුරාදා දිනට වසර 09ක් සපිරේ. ගෙවුනණු වසර 09 තුළම මෙම දිනය දෙමළ ජනතාවගේ ශෝක දිනයක් ලෙසත් දෙමළ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
දේශපාලන“කොළ පාට සමාජය”අවසාන කාර්තුවේ ද අවසානයට පැමිණෙයි..!
ශ්‍රී ලාංකේය දේශපාලනයේ “සිව් වෙනි” යාමය ඇරඹේ..! මේ දිනවල සිදු වෙන දේවල් දෙස බලන විට පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ රටේ දේශපාලනය ඉතාමත් සංකීර්ණ තත්ත්වයකට පත් වෙමින් තිබෙන බවය. එමගින් කියවෙන්නේ පසුගිය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
කලාව“මේ මම ද කියා මට අදහාගන්නවත් බැරි වුණා”
සිංහල සිනමාවට පායා ආ පුණ්‍යවන්ත තාරකාව..! -පල්ලවී සුභාෂ්- හිමයේ ගොසින් මල් යහනක සිටිනවද කොමල අනගි සිරිපා දෙක රිදෙනවද හිගේ නැතිව දෙවියෝ මුර කරනවද මගේ ඇත් රජුනි ඔබ අද කොතැනකද ඈ සිය හිමි වෙනුවෙන් අනන්ත…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
පුවත්ජේසුස් වහන්සේ උපන්නේ දෙසැම්බර් 25 නොවේ..!
(හේමන්ත තුෂිත කුමාර ) දෙසැම්බර් 25 වෙනිදා ලොව පුරා සිටින කිතුනු ජනතාව යේසුස් වහන්සේගේ උපත සමරනු ලබයි. තවත් සමහර කොටසක් (නූතන ආර්මේනියානු ) ජනවාරි 6 වෙනිදා නත්තල සමරයි. නත්තල් උත්සවය ආරම්භ වූයේ කෙසේද?…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
පුවත්ශ්‍රී කල්‍යාණ අසපුවේ වාර්ෂික පිංකම හෙට(25)සිට කතරගමදී
(නිලන්ති මානෙල්) කොළඹ 07 ශ්‍රී බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමය මඟින් ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ සහයෝගය ඇතිව වාර්ෂිකව සංවිධානය කරන කතරගම පුණ්‍ය අනුමෝදනා මහා පිංකම් මාලාව, 59 වෙනි…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
කලාවරාසි චිත්‍රපටියේ “දිල්බරෝ” ගීතය අන්තර් ජාලයට..!
බොලිවුඩ් චිත්‍රපටියක් වන රාසි චිත්‍රපටියේ දෙවන ගීතය අන්තර් ජලය වෙත නිකුත් කර තිබේ.එම ගීතය නම් කර ඇත්තේ "දිල්බරෝ" යනුවෙනි.මෙම ගීතය ගයනා කරනු ලබන්නේ දක්ෂ ගායන ශිල්පියෙකු වන හර්ෂදීප කොවුර් විසිනි. ▶…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1- කලාව
“ඇඳුම් open වැඩියි..ඒ හින්දා බෑ කිව්වා..”
* ඔබේ නම කියමු බලන්න? නිමාෂා සෙව්වන්දි වැන්ඩොට්. * වෘත්තීය? රංගනය දැනට. * ඇයි දැනට කියලා කිව්වේ? මං මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. මගේ අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ගුරුවරියක්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයථාතථ්ය මාධ්‍ය කරණය..!
යථාතථ්‍ය ජනමාධ්‍ය ක්‍රමවේදය හෙවත් සම්පුර්ණයෙන්ම නිවරදිවූ ද ගුණාත්මකවූ ද කරුණු සහිතවූ ද ජනමාධ්‍ය භාවිතයක් නිර්මාණයවීම සඳහා බල පෑ ඓතිහාසික පසුබිම සහ එම දත්ත මාධ්‍ය ක්‍රමය විකාශනය වූ ආකාරය පිළිබඳව…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
කලාවරංගන ශිල්පිනි තුෂානි ද සිල්වා කැළණි ගඟට බිලි වේ
(නිලන්ති චන්ද්‍රසේන) ගිනිගත්හේන ,යටිබේරිය ප්‍රදේශයේදී කැළණි ගඟේ දිය නෑමට ගෝස් දියේ ගිලීමෙන් රංගන ශිල්පිනි තුෂානිද සිල්වා මිය ගොස් ඇත. මිය යනවිට 29 වියේ පසුවූ ඇය එක්දරු මවක්ද වේ. පවුලේ අමජිකයින් සමග…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
පුවත්උතුර දකුණ යා කළ
( අශාන්ති වර්ණසුරිය-යාපන සංචාරයෙන් පසු) යාපනය යුධ හමුදා ආරක්ෂක සේනා මුලස්ථානය නත්තලට සමගාමීව සංහිදියාවේ දෑත් දුගු කරමින් උතුර දකුණ එක් කරලීමේ අරමුණ ඇතිව සංවිධාන කළ යාපනය රස උදානය ඉතාමත් සාර්ථකව ඉරිදා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමලික් සමරවික්‍රම ආර්ථික ඝාතකයෙකි..!
සිංගප්පූරුවට රට පවා දීලා..? දේශද්‍රෝහී ක්‍රියා හෙළිවෙයි සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමේ වාර්ෂික පාඩුව කෝටි 150යි..! ජනපති-කැබිනට්ටුව නොමඟ යවලා..! ඇමැතියි-අමාත්‍යංශයයි මෙහෙයවන්නේ ඇමරිකානුවන්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
පුවත්උතුරේ ත්‍රස්තවාදය යළි හිස ඔසවයිද ?
(අශන්ති වර්ණසුරිය-යාපනයේ සිට ) උතුරේ ත්‍රස්තවාදය යළි හිස ඔසවමින් සිටින බවට ඇතැම් පිරිස් දකුණේ විවිධ දුසමාන ආරංචි ආරංචි පතුරුවා හරින්නේ පටු දේශපාලන න්යායපත්රවලට අනුව යැයි යාපනය ආරක්ෂක සේනා ආඥාපති…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප 2018 ප්රතිසංස්කරණයත් පුස් වෙඩිල්ලක්..!
සුදත් චන්ද්‍රසේකර වන මේ ලියුම්කරුත්,මේ ලියුම්කරුගේ කණ්ඩායමත් රට පුරා ගම් නියම්ගම් සිසාරා ගොස් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිධානය කිරීමේදී එම පාක්ෂිකයින් අපගේ වචනය විශ්වාස කොට,පිළි ගෙන ඒ අයගේ දරුපවුල්,…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
පුවත්අර්ජුන් කමලනාත්ගේ සිංහයා අවදි වෙයි
සමාජ මාධ්‍යට ගොරවයි හමුදාවේ සැරයන්වරයකු බව පිළිගනී රුපියල් කෝටි ගණන් සල්ලි ලැබෙන හැටි ගැන නිහඩයි (සුමුදු පෙරේරා) ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
කලාවශර්ලින් චොප්රා “play boy” එක්ක නිරුවත් වෙයි..!
(ඉන්දික ප්‍රියන්ත) ජනප්‍රිය ඉන්දීය නිලි ශර්ලින් චොප්රාගේ නිරුවත් ඡායාරුප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත්වී තිබෙනවා.34 හැවිරිදි ‘කාම සුත්‍ර’ නිළිය අදාළ ඡායාරූප පෙළට පෙනී සිට ඇත්තේ සුප්‍රකට "play boy"…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිශ්වාස භංගයේ ජය හා පරාජය
"ආණ්ඩුව ශක්තිමත් වුණා"- නීතිඥ ජනක එදිරිසිංහ රනිල් වික්‍රමසිංහ විශ්වාස භංගය ජය ගැනීම නිසා අනිවාර්ය ප්‍රතිඵල දෙකක් ඇති වෙනවා. ඒ තමයි එකක් දේශීය වශයෙන් ඇතිවෙන ප්‍රතිඵලය. අනික විදේශීය වශයෙන් ඇතිවෙන…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
පුවත්ශරීරයේ පොළොං විෂ දුවද්දී පැය දෙකක් දම් දෙසූ මාහිමි
(දේ. සු. ද සොයිසා) මීට දශක කිහිපයකට පෙර වැඩ සිටි සිල්වත් හිමි නමක් ඇසුරෙන් සිදුවූ දහම් කතාවකි මේ. නූතන බණ කතාවක් ලෙස මෙය හැඳින්වීම නිවැරදි යැයි මට සිතේ. අතීතයේද, නූතනයේද, වර්තමානයේද අප ජීවත්වන සමාජය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
කලාවකොළඹ යසෝදරා විද්‍යාලීය කලා උළෙල හෙට..!
(ජයකාන්ත ලියනගේ) කොළඹ, යසෝසරා විද්‍යාලයේ කලා උළෙල සෙනසුරාදා (07) සවස 2.00 ට කොළඹ, ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. විද්‍යාලයීය සිසුවියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු කළා විශේෂාංග රැසක්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
කාන්තාසරා සඳ ගිලගන්නා රාහු ‘කුරුලෑ’
කවියෝ ගැහැනුන් ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා කියන කොට,වත්මන් කවියා ‘පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ’ කියලා රචනා කළේ ඒකයි. පුර හඳ සෞම්‍යයි. සුන්දරයි. බලන්න, බලාගෙන ඉන්න…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6