අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

කොළඹ යසෝදරා විද්‍යාලීය කලා උළෙල හෙට..!

කොළඹ යසෝදරා විද්‍යාලීය කලා උළෙල හෙට..!

(ජයකාන්ත ලියනගේ) කොළඹ, යසෝසරා විද්‍යාලයේ කලා උළෙල සෙනසුරාදා (07) සවස 2.00 ට කොළඹ, ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. විද්‍යාලයීය සිසුවියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු කළා විශේෂාංග රැසක්…

(ජයකාන්ත ලියනගේ)

කොළඹ, යසෝසරා විද්‍යාලයේ කලා උළෙල සෙනසුරාදා (07) සවස 2.00 ට කොළඹ, ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

විද්‍යාලයීය සිසුවියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු කළා විශේෂාංග රැසක් මෙහිදී වෙදිකාගත කරන බව විදුහල්පතිනි, නිලූකා සමන් කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට ප්‍රවීණ ගීත රචක, මහින්ද චන්ද්‍රෙස්කර, රවීන්ද්‍ර මහගමසේකර ඇතුළු කලා කරුවන් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න