නවතම පුවත්
දැන්වීම
දේශපාලනඒකාධිපතියකුටවත් ගොඩ ගන්න නොහැකි ලෙස රට කුණු වෙලා..!
රට ගොඩනැගිය හැක්කේ ජනතා බලවේගයකින් පමණයි..! ශ්‍රී ලංකාව හමුවේ ඇති ප්රහේළිකාව..! (වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවේ ජනාධිපති ක්‍රමය තිඛෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. පාර්ලිමේන්තු ක්‍රමය තිඛෙන්නේද ඒ සමාන…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 10
පුවත්අගමැති හොරුන් ආරක්ෂා කරන බවට ජනපතිගෙන් චෝදනා
(සුජිත් මංගල ද සිල්වා) මහා බැංකුව කොල්ල කෑ හොරුන් හිරේ දැමීමට පසුබට නොවන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මහනුවර අද (22) සවස පැවතී ජන රැලියේදී ඉල්ලා සිටියේය.…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව සිතිය යුත්තේ ඊළඟ කප්පිත්තා ගැන නොව රට ගැනය..!
කප්පිත්තා මාරු කළත් නැව පදවා ගෙන යා නොහැක..! ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්තරයක්..! (වික්ටර් අයිවන්) රට තිඛෙන්නේ ලොකු කඩා වැටීමකට හසු වූ තත්ත්වයකය. ඒ අනුව කාල සටහනකට අනුව රටේ දේවල් සිදු වනු ඇතැයි…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 11
පුවත්“මෛත්‍රී-රනිල්”ආරවුල දේශපාලන සැලසුමක්..!
(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මේ දිනවල ගැටුම් අති කර ගනිමින් සිටින්නේ දේශපාලන සැලසුමකට අනුව බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. කලින්ම කතාවී…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
කලාවවැන්දඹු මවකගේ ජීවන අරගලය..!
උදාවුණ දවස කුසුම්ට නම් තවත් එක් සාමාන්‍ය දවසක් විය. වෙනදා මෙන් ඉර උදාවට ප්‍රථමයෙන් අවදි වුණු ඇය ගෘහණියකගේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කළේ මුළුතැන් ගෙයිනි. මොහොතකින් කුසුම්ගේ සැමියා ද එතැනට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
නීතියඑල්ලන්න බැරි මිනී මරුවෝ..!
නීත්‍යානුකුල සහ නීති විරෝධී මිනී මැරුම් මනුෂ්‍ය ඝාතනය යනු අපරාධයන් අතුරින් සිදු කළ හැකි දරුණුතම හා බරපතලම අපරාධයයි. මනුෂ්‍ය ඝාතනය යන්නේ සරල අර්ථය නම් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුගේ ප්‍රාණය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 8
කලාවප්රවිණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා සිය ජිවන ගමනින් සමුගනී...
ප්‍රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබේ. අයිවෝ ඩෙනිස් මහතා මිය යනවිට 86 වන වියේ පසු වූ අතර සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා ගීත කලාවට අනුපමේය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
කලාවකලාව මිනිස්සුන්ට නී රස වෙලා..!
කලාව පිරිහෙන්න හේතුව දේශපාලනයයි..! ආදරයට ආදරය කරන්න ඕනෑ..! මට ඕනෑ හොඳ මනුස්සයෙක් වෙන්න..! රසිකයන්ගේ ආදරය පුජනීයි..! මහේෂ් උයන්වත්ත මේ දිනවල කළු චරිත ඔස්සේ ජනප්‍රිය වූ තරුවක්. කලක් සහාය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
විමර්ශනහතළිහකට මරු කැඳවූ බස්-දුම්රිය අනතුර..!
(ජයකාන්ත ලියනගේ) අති බිහිසුන අහුන්ගල්ල , දුම්රිය බස්රිය අනතුරට බදාදාට (17) වසර 29 ක් සපිරිණ . මෙම ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි. ශ්‍රී ලාංකේය ඉතිහාසය තුල බිහිසුණුම බස්රිය දුම්රිය අනතුර සිදු වූයේ 1989…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඑජාපයේ අර්බුදය සහ රනිල් ප්රශ්නය..!
“රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ගැලවුම්කරයාය” “සජිත් ප්‍රේමදාසට දේශපාලන දෘෂ්ටියක් හෝ ඉදිරි දර්ශනයක් නොමැත” “මෛත්‍රී-මහින්ද-ගෝඨා-බැසිල්” යනු සිංහල සමාජයේ නායකයෝ පමණය” “එජාපයට විකල්ප නායකයකු…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
පුවත්අලුත් ගමනකට එජාපය සූදානම්..!
▶ වීඩියෝව නරඹන්න
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
කලාවදැන් මම වැඩිපුර කියවන්නේ බෞද්ධ පොතපත
මා නේදෝ සබීතා . . . ‘සබීතා’ චිත්‍රපටයේ රඟපාමින් ඈ ගැනම ගැයූ හැටි මට මතක් වෙනවා. ඒ මීට දශක ගණනාවකට ඉහතදී. ඒ වෙනකොටත් ඇය පාසල් ශිෂ්‍යාවක්. මේ ඉන්නෙත් ඒ සබීතාම තමයි. ඒත් ඈ දැනුමින්, අත්දැකීමෙන්, වයසින්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
කලාව65 වන ඉන්දියානු ජාතික සිනමා උළෙල ලබන මස 07 වනදා
(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙල ලබන මස 7 වන දා ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම්ව ඇත. මෙය ඉන්දියාවේ පූනේ නගරයේ පැවැත්වෙනඅතර මෙම සිනමා උළෙලේදී සිනමා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
විමර්ශනපුරා විද්‍යාවේ කරුමයෙන් විනාශ වන අපේ උරුමයන්
ගාලු දිසාවේ ඓතිහාසික මිද්දරමුල්ල විහාරය විනාශ මුඛයේ (ජයකාන්ත ලියනගේ) ගාලු දිස්ත්‍රික්කයේ අහුන්ගල්ල, මිද්දරමුල්ල පුරාණ ක්ෂෙත්රාරාම රජ මහා විහාරස්ථානය වසර තුන් සියයකට වඩා ඉතිහාසයක් සහිත ඉපැරණි පුද…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනගෝඨාගේ විප්ලවය..!
ගෝඨා වීරයකු වීම..! රටේ හොඳට හෝ නරකට ගෝඨාභය රාජපක්ෂ මේ කාලයේදී මහ ජනතාව අතර කතාබහට හේතුවී තිබෙන ප්‍රධානම දේශපාලන චරිතය වේ යැයි කිව හැකිය. රට තිබෙන්නේ ලොකු අර්බුදයකය. සියලු දේශපාලන නායකයන් සිටින්නේ සිය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 10
පුවත්රාජගිරිය ගුවන් පාලමේ ගුවන් දර්ශනය
▶ වීඩියෝව නරඹන්න
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යමහින්දාගමනයෙන් පන්නරය ලබා බුදුදහමින් පෝෂණය වූ හෙළ වෙදකම..!
ආයුෂ වැඩි කරන විද්‍යාව ආයුර්වේදයයි..! පොසොන් පොහොය වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවට පමණයි. බෞද්ධ දර්ශනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූයේ පොසොන් පොහොය දිනයේ නිසා පොසොන් පොහොය ශ්‍රී ලංකාවට තරම් වෙනත් කිසිඳු රටකට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
පුවත්ශ්‍රී ලංකාවේ තේ ලෝක උරුමයක්..?
(රංජිත් ගුණවර්ධන) ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ආර්ථික,සමාජීය සහ සංස්කෘතික පසුබිම අධ්‍යනය කර සකස් කරන විශේෂ වාර්තාවක් “UNESCO” සංවිධානයට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ලෝක උරුමයක් වශයෙන් නම්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
විමර්ශනවිදේශ මුදල් පොම්ප කරන පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන ප්‍රමිති ගත විය යුතුය වර්තමාන සම්මුතිවාදි රජය බලයට පත් වු දා සිට සිදු වන උද්ඝෝෂණ අතර “සයිටම්” අර්බුදයට වසරකට ආසන්න කාලයක් ගත වි ඇත. රජයේ වෛද්‍ය විද්‍යාලවල මෙන්ම…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
කලාව“මධුර හඬවල් තිබුණට බොහෝ ගායකයන්ගේ හදවත් නගර සභාවේ කුණු කන්ද වගේ”
විසල් දිවුල් තුරෙක හැලී ගිය විය පත් කොළ මිදුලට අමුතු සුන්දරත්වයකි. යද්දෙස්සාගල කදු මුදුනත් අනෙක් පස නාථගනේ කන්දත් අහසට නැගී ඇති අයුරු මනරම්ව පෙනෙයි. කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ නිවස ඉදිරිපස…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6