නවතම පුවත්
දැන්වීම
පුවත්පාස්කු ප්‍රහාරය ගැන හොයන තේරීක් කාරක සභාවේ කටයුතු ලබන අගෝස්තු අවසන්..!
(නායක බණ්ඩාර) පසුකු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්භ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට සිදු කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාර සභාවේ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කළ හැකිවනු ඇතැයි එහි…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
පුවත්"රාජපක්ෂ යුගයේ ආරම්භ කළ "බැටික්ලෝ කැම්පස්" සංහිඳියාවට බාධා කරන නීති විරෝධි එකක්"
(නායක බණ්ඩාර) මඩකලපුව ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින "බැටික්ලෝ කැම්පස්" පෞද්ගලික අධ්‍යාපන ආයතනය, නීති විරෝධී මෙන්ම ජාතික සමඟියට හා සංහිඳියාවට බාධාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බැටික්ලෝ කැම්පස්…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 5
පුවත්සජිත්ගෙන් ගෝඨාට රහස් පණිවුඩයක්..!
"ගෝඨා-භය" තහවුරු වෙයි-සජිත් පසු බසීයි" "ඉන්දු-චීන-ඇමරිකානු" සහය පොහොට්ටුවට ගැනීමේ මිලින්ද මොරගොඩ මෙහෙයුම ක්‍රියාත්මකයි..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
පුවත්කිරිවෙහෙර පරිශ්‍රයට නව විදුලි ආලෝකකරණ පද්ධතියක්..!
කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසදී පවතින විදුලිය සම්බන්ධ ගැටළු සදහා කඩිනම් විසදුම් ලබාදිමටත්, විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල,…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
පුවත්"රට විනාශය කරා ගෙනයන කඳවුරු දෙක පරාජය කරන කඳවුර"
(නායක බණ්ඩාර) මේ වනවිට රටේ සමස්ත සමාජය නිශ්චිත වශයෙන් ම කඳවුරු තුනකට බෙදී ඇති බවත්, ඉන් මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන කඳවුරේ මුළු දේශපාලනයම ජාතිවාදයත් ගෝත්රවාදයත් වපුරමින් අතිශය විනාශකාරී ප්රගමනයක්…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
පුවත්"පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කමිටුවේ පෙනී සිටීමට අගමැති සූදානම්"
(නායක බණ්ඩාර) අප්‍රේල් 21 පාස්කු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්භ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
පුවත්"පාලකයෝ ආගමික නායකයන්ට අපහාස කරන්නේ ජනතාව උසිගැන්වීමටයි"
(නායක බණ්ඩාර) දැනට ලංකාව පාලනය කරන පාලකයෝ ආගමික නායකයන්ට ආගම්වලට අපහාස සිදුකිරිම් තුළින් ජනතාව උසි ගැන්වීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එහි දී රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
විදෙස්මාධ්යවේදීන්ට මාරකයක් වූ දකුණු සුඩානය..!
ආර්ථිකය ඛේදනීය තත්ත්වයට ඇද වැටුණ බොහෝ රටවල ජනාධිපතිවරු හොර දෙටුවන්ය. අගමැතිවරු ද කම්බ හොරු ය. බහුතර දේශපාලකයෝ බලය තකා ජනතාව රවටන පෝරිසාදයින් ය. පුහු මාන්නය, උද්දච්චකම, වංචාව, ආචාරශීලී නොවීම නිසා එම…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 7
ක්‍රීඩාලෝක කුසලානය එංගලන්තයට..!
(නායක බණ්ඩාර) ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මුල් වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් මහගෙදරට රැගෙන යෑමට එංගලන්තය සමත්විය. එංගලන්තය විසින් ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දෙනු ලැබීමෙන් වසර 44ක් ගතවන තෙක්…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 2
කාන්තාමාසික ශුද්ධිය ඇති ඉන්දියානු කාන්තාවන් ගර්භාෂ ඉවත් කරන්නේ ඇයි..?
කාන්තාවන් රැකියාවේ යෙදීම සහ ආර්තවය හෙවත් මාසික ශුද්ධිය සම්බන්ධයෙන් ඉතා සෝචනීය පුවත් කිහිපයක් ගැන ඉන්දියාවෙන් අසන්නට ලැබිණි. කාන්තාවන්ගේ ආර්තවය වර්තමානයේදී පවා ඉන්දියාව තුළ ප්‍රසිද්ධියේ කතා නොකරන…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලන‘ඛේමාගේ කොලුවා’ සහ ‘හේමාගේ කොලුවා’
(ටිරන් කුමාර බංගගමආරච්චි) මංගල සමරවීරගේ දේශපාලන දිවියට තිස් වසරකි. එය සැමරෙන්නේ ඔහු ගැන ලියූ ‘ඛේමාගේ කොලුවා’ පොත පාදක කරගෙනය. ඒ දකුණේදීය. එදා පොත ඛේමාගේ කොලුවාගේ වුවත් කතාබහ නම් හේමාගේ කොලුවා ගැනය. ඒ…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 8
විදෙස්නවසිලන්ත ජනතාවගේ ස්වයංක්‍රීය ගිණිඅවි සියල්ල රජයට..!
(නායක බණ්ඩාර) නවසීලන්තය ජනතාව සතුව ඇති ස්වයංක්‍රීය ගිනිඅවි රජයට භාර ගැනීමේ වැඩපිලිවෙළක් නවසීලන්ත රජය ආරම්භ කර ඇත. ක්‍රයිස්ට්චර්ච් නගරයේ ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔවුන් මෙම…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
පුවත්"මරණ දණ්ඩනය අහෝසි කරන දිනය ජාතික ශෝක දිනයක් කරනවා"
මරණ දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉරිදා (14) ඇඹිලිපිටිය "වලව"…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
පුවත්ජාතික අපේක්ෂකයාගේ ජය ජන සමීක්ෂණයකින් තහවුරු වෙයි..!
බහුතරයක් ජනපතිවරණය වර්ජනය කිරීමට සැරසෙති..! වැඩිම ජනප්රසාදය පොහොට්ටුවට..! එජාපයේ ජන පදනම 14%ට බසියි..! ශ්රීලනිපය කඩා වැටෙයි-ජවිපෙ ඉදිරියට..! (සුජිත් මංගල ද සිල්වා) සියලු දේශපාලන පක්ෂ එකට එක්ව…
Lanka Newsweek · 2019 ඇසළ 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදැන් මතකද..! ඉරණවිල ඇමරිකානු හඬ..?
"සෝෆා " ගිවිසුමට විපක්ෂය විරුද්ධ ඇයි..? ඇමරිකානු විරෝධයෙන් එදා ඡන්ද දිනුව හැටි..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) 1998 දෙසැම්බර් 23 "ඉන්ටර් ප්‍රෙස් සර්විස්" මාධ්‍ය ආයතනය ඉරණවිලට ගියේය. එකල ඉරණවිල කියන්නේ…
Lanka Newsweek · 2019 ඇසළ 13 · කියවීමට මිනිත්තු 5
දේශපාලන“තරුණ තරුණියන් නැගී සිටිය යුතු කාලය එළඹිලා”
වඳ පීදුණු දේශපාලන පක්ෂ-පාරාජිකා වූ නායකයින් පළවා හරිනු..! රට අනතුරේ..! (සුජිත් මංගල ද සිල්වා) දේශපාලන වශයෙන් වඳ පීදුණු දේශපාලන පක්ෂ සහ මහළු දේශපාලකයින් කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා සිය අනාගතය අඳුරු…
Lanka Newsweek · 2019 ඇසළ 13 · කියවීමට මිනිත්තු 3
පුවත්සජිත් ප්‍රේමදාසගේ බොක්කේ දඩමස් මාට්ටු..!
දිනපතා ධම්ම පදය කියෙව්වාට බුදුන්ගේ "අභය" සංකල්පය දන්නේ නැහැ..! මරණිය දණ්ඩනය සම්බන්ධ එජාප ස්ථාවරයට නියෝජ්‍ය නායකයා විරුද්ධයි..! සජිත් ප්‍රේමදාසගේ මනදොළ සපුරන මරණ දඩුවමට එරෙහිව එජාපයෙන් යෝජනාවක්..!…
Lanka Newsweek · 2019 ඇසළ 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිශ්වාස භංගයෙන් ආණ්ඩුවේ ශක්තිය ඔප්පු කළාට අගමැතිගෙන් ජවිපෙට ප්‍රණාමය..!
විශ්වාස භංගය පරදවා එජාපය ජනපතිවරණ විජයග්‍රහණය තහවුරු කළා..! ජවිපෙට විපක්ෂයෙන් කුණු බැණුම්..! (සුජිත් මංගල ද සිල්වා) ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත්…
Lanka Newsweek · 2019 ඇසළ 12 · කියවීමට මිනිත්තු 2
පුවත්රට භාර දිය හැකි එකම ජාතික නායකයා කතානායක බව මහා සඟ රුවන අවධාරණය කරති..!
ජනපති-අගමැති කතානායකට ආශීර්වාද කළ යුතුයි..! සියලු ජාතීන්-ආගමිකයින් එකතු කළ හැක්කේ කතානායකට පමණයි..! "චෝදනා නැහැ-චරිතය පිරිසිදුයි-විශ්වසනීයයි" මහා සංඝ රත්නයේ ආශීර්වාදය කරු ජයසූරියට පමණයි..! "අග…
Lanka Newsweek · 2019 ඇසළ 12 · කියවීමට මිනිත්තු 3
පුවත්වෛද්‍ය සාෆිට ඊයෙත් ඇප නෑ..!
වෛද්‍ය සාෆිට අදත් ඇප නෑ වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් ඊයේ (11දා) නැවතත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනි දා දක්වා යළි…
Lanka Newsweek · 2019 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1