නවතම පුවත්
දැන්වීම
ව්යාපාරිකබාල ගල් අඟුරුවල සම්පූර්ණ පිරිවැය නිවැරදිව ගණන් බැලිය යුත්තේ මෙහෙමයි - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
විපක්ෂ නායකවරයා පෙන්වා දුන් කරුණු 100%ක් නිවැරදියි නමුත් මෙමගින් නිර්මාණය වන ආවස්ථික පිරිවැය හෙවත් වක්‍ර පිරිවැයත් ඇතුලත් කළ විට සම්පූර්ණ හානිය මීට වැඩිය කිහිප ගුණයකින් විශාල වෙනවා ඔය කමිටුවට…
Lanka Newsweek · 2026 නවම් 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටේ කර්මාන්තශාලා වැසී දහස් ගණනින් රැකියා අහිමි වෙලා - විපක්ෂ නායක
ගෑස් හිඟය ගැන වගේ වගක් නෑ - රජයේ එකම විනෝදය ආගමික නායකයන්ට අපහස කිරීම පමණයි විපක්ෂ නායක පාසල් ළමුන් 700 සඳහා පාසල් පොත් බෑග් බෙදයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - අද වන විට අප රට…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඩේසි ආච්චිට සුදුසු මානසික මට්ටමක් නෑ - අධිකරණය කියයි
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී අත්අඩංගුවට
2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූගේ ශාසනික මෙහෙවරේ තවත් අදියරක්..!
අපවත් වී වදාළ ජයවර්ධනාරාම මහා විහාර නිර්මාතෘවර අතිගෞරවාර්හ මාදුලුවාවේ ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාභිධාන නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ , කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ශ්‍රීමත් මහානායක…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවීගේ උපන් දිනයේ දී එජාප-සජබ එකමුතුව ගැන කතාබහක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ උපන් දිනය දවසේ දේශපාලන කතාබහක්ද සිදුවී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ සමගිවීම පිළිබඳවයි. රවිගේ උපන් දිනය යෙදී තිබුණේ 2026-02-19 වැනිදාටය.…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු අපේක්ෂිත අරමුණු ඉටු කරයි ද..?
නොඑසේ නම් යළි ලෝකයම අවුල් කරයි ද..? එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සිකුරාදා පැනවූ දැඩි ආනයන බදු බොහොමයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවහිර කිරීමෙන් පසු, ඔහුගේ නව ගෝලීය තීරුබදු 10%…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකවර්තමාන තේරීම් — ඔබගේ අනාගත ආදායමේ රහස
“ සිගාලෝවාද සූත්‍රය — ලෝකයේ පැරණිතම ආර්ථික සැලසුම් දර්ශනයක් ” වියදම් කරන්න දන් නැත්නම්, හම්බ කරන්න එපා - ඩඩ්ලි (අචින්ත මධුර) ChatGpt ඇසුරු කර ගනිමින් අපි සැවොම උසස් ජීවන තත්වයක් ළඟා කර ගැනීමට සිහින…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකොච්චි පාරවල් ටික ආයි හදා ගන්න ඊළඟ ආණ්ඩුව එනකන්ම ඉන්න වෙයිද..?
පේරාදෙණිය කෝච්චි පාලමේ වැඩ නවත්වලා..! රඹුක්කන-කඩුගන්නාව කෝච්චි පාර හදන එක ගැන තවම සැලසුමක්වත් නෑ..! ආණ්ඩුව කියපු විදිහට අප්‍රේල් වෙද්දි කෝච්චිය නුවරට යන්න පුළුවන් වෙයිද..? - දුම්රිය ස්ථානාධිපතිවරු…
Lanka Newsweek · 2026 නවම් 24 · කියවීමට මිනිත්තු 2
විදෙස්ජපානයේ ආරක්ෂාව දැන් ඇමරිකාවේ වගකීමක්..!
ජපානයට අත තියනවනම් ඇමරිකාවෙන් කන්න තමා වෙන්නේ..! මේ කියන්නේ චීනයටද..? එක්සත් ජනපදය, න්‍යෂ්ටික අවි ඇතුළුව සියලු ආරක්ෂක හැකියාවන් භාවිතා කරමින් ජපානය ආරක්ෂා කිරීම සම්පුර්ණයෙන්ම තහවුරු කර ඇති බව එක්සත්…
Lanka Newsweek · 2026 නවම් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙට උත්තරීතර නායකයෙක් සොයයි
මේ දවස්වල ජවිපෙ ඇතුලේ ඉන්න තවත් නායකයෙක් ගැන සංවාදයක් යනවා.කතාවේ හැටියට ජවිපෙ උත්තරීතර නායකයා හාමුදුරු කෙනෙක්ලු.හොයලා බලනකොට මේ කියන්නේ කලවැල්ගොඩ චන්දාලෝක හාමුදුරුවෝ ගැන.උන් වහන්සේ ජවිපෙ…
Lanka Newsweek · 2026 නවම් 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිදුහල්පතිවරයාගේ ස්ථාන මාරුවට විරෝධය පා දෙමව්පියන් විරෝධයක
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) වැලිවිටිය - දිවිතුර අධ්‍යාපන කොට්ඨාශයේ අම්පේගම කණිටු විදුහලේ විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුවට විරෝධය පල කරමින් එම විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන් විරෝධතා පුවරු…
Lanka Newsweek · 2026 නවම් 24 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද?
ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප්…
Lanka Newsweek · 2026 නවම් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඔක්ස්ෆර්ඩ් සංගමය නාමල් රාජපක්ෂගේ කතාව අහෝසි කරයි
බ්‍රිතාන්‍ය දෙමළ ජනතාවගෙන් සහ රට පුරා ශිෂ්‍ය සංවිධානවලින් එල්ල වන පීඩනය වැඩිවීම හේතුවෙන්, නාමල් රාජපක්ෂ මහතාගේ දේශනය ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) විසින් අවලංගු කර තිබේ. නාමල් රාජපක්ෂට කතා කිරීමට…
Lanka Newsweek · 2026 නවම් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබුදු දහමට හෝ ආගමික නායකයන්ට අපහාස කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ
විපක්ෂ නායක අවධාරණය කරයි අප රටේ පන්සල් පද්ධතිය අද වන විට අවදානය නොමැතිව ගරා වැටෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ආකරයට බුදුදහම පෝෂණය කර රැක ගන්න බුද්ධශාසන අමාත්‍යාංශය සහ අරමුදලක් රණසිංහ ප්‍රේමදාස…
Lanka Newsweek · 2026 නවම් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිපක්ෂ නායක-හිටපු කතානායක සහ එජාප උප සභාපති එකට එක් වෙති
ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනාරාමයෙන් අලුත් සටනක් අරඹති "මහා සංඝ රත්නයට අපහාස කරන්නන්ට විරුද්ධව ජනතාව පෙරට ආ යුතුයි" විපක්ෂ නායක අවධාරණය කරයි (සුජිත් මංගල ද සිල්වා) මේ අවස්ථාවේ…
Lanka Newsweek · 2026 නවම් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගල්කිස්ස හෝටලයකින් මත්පැන් තොල ගා මේ පිටව යන්නේ ප්‍රබල ඇමතියෙක්..!
"Seafire" හෝටලයට ඔහු පැමිණියේ ඔහුගේ "PH-1283" දරන නිල "Double Cab" රථයෙන් පදනමට ගෙන සිටී ඇමතිවරයා හෝටලයෙන් නික්ම ගියේ ඔහුගේ "Sun Glass" කුට්ටම ද අමතක කරලා ඇමතිවරයා සිය නිල රථයෙන් "Seafire" හෝටලයට…
Lanka Newsweek · 2026 නවම් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් කවුද-ඔහුට වැරදුණේ කොතැනද-ගොඩ යන්නම බැරිද..?
ඉදිරි දශකයේ දී එජාපයට අත් වන ඉරණම මිනිස්සු ඉල්ලන්නේ උගත් අහංකාරයින් නොවේ ප්‍රායෝගිකත්වය අවුන්සයක්වත් නැති හොන්ඩර ගණනක න්‍යාය කන්නද..? නායකයාටයි-ගෝලයින්ටයි නොමැති සමාජ සංස්කෘතික ආභරණ ඉංග්‍රීසි ලාලසාව…
Lanka Newsweek · 2026 නවම් 23 · කියවීමට මිනිත්තු 9
දේශපාලනවිපක්ෂ නායකගෙන් ජගත් මව් භාෂා දිනය වෙනුවෙන් සුභාෂිංශන..!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) දිනට යෙදී ඇති ලෝක මව් භාෂා දිනය වෙනුවෙන් සුභාෂිංශන එක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ සමාජ ප්රගමනයට…
Lanka Newsweek · 2026 නවම් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබාල ගල් අඟුරු නැව් 8 බර ජනතාව පිට පැටවීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ - විපක්ෂ නායක
නැව් 8න්ම ගෙනා ගල් අගුරු සියල්ල බාලයි - මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - වාර්ෂිකව අප රටට ගල් අගුරු නැව් දළ වශයෙන් 36-38ක් අවශ්‍ය බවත් දැනට රුසියානු…
Lanka Newsweek · 2026 නවම් 21 · කියවීමට මිනිත්තු 4