සජබය එකතු වෙන්නේ එජාපය එක්ක විතරයි - මරික්කාර්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සජබය සන්ධානගත වන්නේ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඉරිදා (05) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ සන්ධාන ගත වීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට…
සජබය සන්ධානගත වන්නේ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඉරිදා (05) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ සන්ධාන ගත වීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1