නවතම පුවත්
දැන්වීම
දේශපාලනපුනරුද රජය ගෙන ආ 10 වැනි ගල් අගුරු නැවත් ප්‍රමිතියෙන් තොරයි
මේ ගල් අඟුරු වංචාවට රජය සෘජුවම වග කිව යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිභෝගික අයිතිය සුරක්ෂා කිරීම වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සහ…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
විදෙස්න්යෂ්ටික අවි සහ ගෝලීය ආරක්ෂාව: කවුද - ඇයි - සහ එය කෙතරම් වැදගත්ද..?
ශ්‍රී ලංකාවෙන් දැක්වූ ගෝලීය දේශපාලන පර්ස්පෙක්ටිව් එකකින්, න්‍යෂ්ටික අවි ගැටළුව ලෝක ආරක්ෂාවට බලපාන සංකීර්ණ හා බලවත් මූලාශ්‍රයක් ලෙසින් පෙනේ. ඇමරිකාව සහ රුසියාව අතර ශීත යුද්ධ යුගය සිට, න්‍යෂ්ටික…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
විදෙස්කමෙනිගේ මරණින් පසු ඉරානය
රටේ රාළගේ සටහන දැන් ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමෙනි මෙලොව හැර ගිහින්. කමෙනි ඊශ්‍රායල - ඇමරිකානු පළවෙනි ප්‍රහාරයේ ගොඳුරක් වුනා. මේ තරම් ඝාතන තර්ජණ තිබුණ කමෙනි ඒ මොහෙතේ විවෘත නිවසක රැඳී හිටියේ…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑයා අනුර කුමාරද..? බදු කුමාරද..?
බදු ගහන එකෙන්නම් රනිල්ටත් ඉස්සරහින් වගේ ලංකාවේ පවතින බදු රාමුව තුළ ප්‍රධාන වෙනස්කම් රැසක් සිදු කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් මුදල්,සැලසුම් සහ ආර්ථික…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඔයාගෙත් අදහස් අරගෙන වැඩි කරන්න යන විදුලි බිල
ඔබේ අදහසත් ඉක්මනින්ම කියන්න මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය මගින් යෝජනා කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීම මෙම මස 18 දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගිතා…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයේ ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් වෛද්‍යවරු ඉවත් වෙයි..?
වෘත්තීය ක්‍රියාමාර්ග තද කරයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මාර්තු 2 වන දින ආරම්භ කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව යෝජනා ක්‍රමය වන ආරෝග්‍යා වැඩසටහනෙන් ඉවත් වීමට ඒකමතිකව තීරණය කර ඇති බව…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 2
විදෙස්පකිස්තාන් - ඇෆ්ගන් ඊයේ රෑ තදින්ම ඇවිලෙයි
පකිස්තානය - ඇෆ්ගනිස්තානය අතර උඩු දුවන යුද තත්ත්වය සීමා ගැටුම් විවෘත සන්නද්ධ ගැටුමක් වෙයිද? දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක පරිසරය නැවතත් උණුසුම් කරමින් Pakistan සහ Afghanistan අතර සීමා ප්‍රදේශවල උද්ධමනය…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකල් පවතින විසඳුම් ඒකපාර්ශ්වික විසඳුම් විය නොහැක
(ජෙහාන් පෙරේරා) ශ්‍රී ලංකාව වැනි ගැඹුරු වාර්ගික, ආගමික සහ භාෂා වෙනස්කම් ඇති රටවල, ගැටළු පටු හෝ ඒකපාර්ශ්වික ආකාරයකින් විසඳාගත නොහැක. ඒවාට සියලුදෙනා ඇතුළත් වන ප්‍රවේශයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ඕනෑම…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 6
දේශපාලනබාල ගල් අඟුරු ගැන විපක්ෂ නායක වෝහාරික විගණනයක් ඉල්ලයි
කමිටු වැඩක් නැහැ (සුජිත් මංගල ද සිල්වා) අප රටට බාල ගල් අගුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමඟ අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් ජනතාව ඉදිරියේ ඒ ගල් අගුරු බාල යැයි…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගල් අගුරු වංචාවේ මහ මොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි
-විපක්ෂ නායක අවධාරණය කරයි- (සුජිත් මංගල ද සිල්වා) මේ මොහොත වන විට අප රටේ ගල් අගුරු ආනයන ක්ෂේත්රයේ බරපතළ අර්බුධයක් හා උග්‍ර ගැටලුවක් නිර්මාණය වී ඇති මොහොතක රජය නව ටෙන්ඩරයක් සකස් කරමින් පවතින බවත් මේ…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසලේට එරෙහි චෝදනා මොනවාද..?
පසුගිය 25 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින තුනක…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව
2026 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා සංවිධාන කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනපතිගෙන් උපදෙස් ලෝක සාමය පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විශේෂ පූජාවක් නොවැම්බර් 30 දා ලෝක…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකිතුල් මඩීම ලෝක උරුමයක් වෙයි
- ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ලැබුණු UNESCO අභිමානය - ගස් මුදුනින් ලෝක මට්ටමට - අපේ සම්ප්රදාය ලෝකය පිළිගත් මොහොත ශ්‍රී ලංකාවේ ගම්මාන සංස්කෘතියට ගැඹුරින් බැඳී තිබෙන කිතුල් මඩීම (Kithul Tapping)…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකවුද මේ මෛත්‍රී වික්‍රමසිංහ..?
(හර්ෂනී සඳරුවනි) මේ දවස්වල බොහෝ කතාබහට ලක්වන චරිතයක් වන්නේ හිටපු අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියයි . ඇත්තටම ඇය කවුද..? එතුමිය කොළඹ නාවල කුස්සත්තේ…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 3
ක්‍රීඩාමේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු අසාර්ථකම ලෝක කුසලානයද..?
ශ්‍රී ලංකාව දැනටමත් 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වෙලා අවසන්. ඔවුන් මේ විදිහට සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසි වෙන්නේ ඉතාම දරුණු පරාජයන් කිහිපයක්ම ලබා ගැනීමෙන් අනතුරුව.…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිදුලි බල පනත අනුව බාල ගල් අගුරු නිසා සිදු වූ පාඩුව විදුලි බිලට එකතු කරනු බැහැ
-විපක්ෂ නායක අවධාරණය කරයි- අප රටට බාල ගල් අගුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමඟ අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් ජනතාව ඉදිරියේ ඒ ගල් අගුරු බාල යැයි කියමින් යන බවත් මේ…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකආර්ථික කළමනාකරණය. ආර්ථිකය ගොඩ නොගෙන අර්බුදයේම කැලතීම
පොදු මහ ජනයා යනු ප්‍රභූ යහපතට යෙදෙන වින්දිතයන් පිරිසක් ද..? ලිපියේ අරමුණ සහ පසුබිම මේ දිනවල බොහෝ දෙනා විසින් අදහස් දක්වන්නේ, 2028 දී නැවත විදේශ ණය පැහැර හැරීමේ සහ එමගින් රජය අස්ථායී වීමේ අවදානම්…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 14
ව්යාපාරිකවිපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ රැකියා ප්රශ්නයේ බරපතළකම මහාචාර්ය ප්‍රසන්න පෙරේරා දත්ත ඇසුරින්ම පෙන්වා දෙයි
ශ්‍රම බලකා සහභාගිත්වය බරපතළ ලෙස අඩුවෙලා කාන්තාවන් 10කගෙන් 7කට රැකියා නෑ - තරුණයන් 5කගෙන් 1කට රැකියාවක් නෑ මේ රැකියා ප්රශ්නය විසඳන්න ආණ්ඩුවේ මැදිහත්වීම කෝ - මේකෙන් ඇති නැති පරතරය විශාල ලෙස වැඩි වෙනවා…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඅනුර ජනපති කළ රනිල් 2029 දී නාමල් රජ කර වන්න පිඹුරුපත් සකසයි
සජිත්-සජබය එක්ක ඉදිරියට යන්න බැහැලු වජිර-සාගල ද ඒ ස්ථාවරයේමයි..! පක්ෂයේ බහුතරය සජිත්ගෙ පැත්තේ -රනිල්ට අතිශය සමීප කොළඹ ප්‍රබල භික්ෂුවක් සහ ඔහුගේ පෞද්ගලික හිතවතෙකු කියයි- (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ට බැහැ-තරුණ නායකත්වයක් අවශ්‍යයි-ChatGPT කියයි.. !
එජාපය ශක්ත්මත් කළ යුතුයි-ජනතා විශ්වාසය දිනා ගත යුතුයි එජාපය කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් නැහැ (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු ජනපති රනිල්…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 1