අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇමරිකාවේ කොන්දේසි කුණු කූඩයට දමා ඉරානය ඉදිරිපත් කළ අලුත්ම කොන්දේසි මෙන්න

ඇමරිකාවේ කොන්දේසි කුණු කූඩයට දමා ඉරානය ඉදිරිපත් කළ අලුත්ම කොන්දේසි මෙන්න

යුද්ධය අවසන් කරන්නේ අපි - අපේ කොන්දේසි යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බව එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් බදාදා (25) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පවසා ඇත. ඒ සඳහා වන…

යුද්ධය අවසන් කරන්නේ අපි - අපේ කොන්දේසි

යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බව එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් බදාදා (25) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පවසා ඇත. ඒ සඳහා වන පරමාධිපත්‍ය බලය ඇත්තේ ඉරානයට පමණක් බවද එහිදී වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

ඒ යුද්ධය අවසන් කිරීමට ඇමරිකාව ඉදිරිපත් කළ නියමනයන්ට ප්‍රතිචාරයක් ලෙස එම නියමයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමිනි.

මෙහිදී ඉරාන විසින් යුද්ධය අවසන් කිරීමට කොන්දේසි 5ක් පනවා තිබේ.

දැන්වීම

එනම්,

- සතුරාගේ ‘ආක්‍රමණ සහ ඝාතන’ සම්පූර්ණයෙන්ම නැවැත්වීම.

- ඉරානයට එරෙහිව යළි යුද්ධයකට නොඑන බවට සහතිකය.

- යුද හානි සහ වන්දි ගෙවීම් සම්බන්ධනේ පැහැදිලි අර්ථ දක්වන ලද සහතිකය.

- කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට සහාය දක්වන්නන් යුද්ධය අවසන් කිරීම.

- ඉරානයේ ස්වාභාවික සහ නීත්‍යානුකූල අයිතියක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඉදිරියත් ඉරානයේ ස්වෛරීභාවය මතම ක්‍රියාත්මක කිරීම.

යන කොන්දේසිය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඇමරිකාවේ කොන්දේසි කුණු කූඩයට දමා ඉරානය ඉදිරිපත් කළ අලුත්ම කොන්දේසි මෙන්න | Lanka Newsweek