නවතම පුවත්
දැන්වීම
පුවත්ජනපති අද මානාහිමි වරු බැහැ දකියි
ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා බදාදා (20) පළමු වරට මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද උදෑසන ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්සේනා මර්ධනයට ඇමෙරිකානු වෛරසයක් ආනයනයට අවසර
පසුගිය කන්නයේදී මෙරට බඩ ඉරිඟු වගාවට මහත් හානියක් කළ සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා ඇමෙරිකාව විසින් සොයාගත් පරිසර හිතකාමී වෛරසය ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවසර ලබාදුන් බව පළිබෝධ නාශක රෙජිස්ටාර් සුමිත්…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්තුන් හැවිරිදි දැරියක් ගෙල සිර කර ඝාතනය කරයි
තම මිත්තනිය සමග සිටි කුඩා දැරියක් අතුරුදන්ව ඇති බවට අඟහරුවාදා(19) ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ගල්නෑව, සියඹලෑව ප්‍රදේශයේදී ගෙල සිරකර කුඩා දැරිය ඝාතනය කර ඇති බව වාර්තා වේ. අදාල…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකණය උගුලෙන් මිදුණු ශ්‍රී ලංකාවකට..!
රාජ්‍ය බදු ආදායම ඉහල නැංවීම වැරදිද..? බදු අයකිරීමේ මූලධර්ම මොනවාද? (අචින්ත සමරසිංහ) දේශපාලන වේදිකා වල මොන යම් පොරොන්දු ,ප්‍රතිපත්ති ඉදිරිපත් උවද,ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන සැබෑම ගටලුවටනම් විසඳුම් දෙන…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඑක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය නව ජනපතිට සුභ පතයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ට්විටර් පණිවිඩයක් මඟින් සුභ පැතුම් එක් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ ප්රජාතන්ත්රවාදී භාවිතාව පිළිගන්නා බවත් සාමය,සංහිඳියාව, මානව හිමිකම් සහ තිරසර…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
පුවත්බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාවිද..?
බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ මේ වන විට තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීමට බේකරි හිමියන්ට සිදුව ඇති අතර එම නිසා බේකරි හිමියන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවයි. මෙ…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික ජනාධිපති-ගෝඨාභය රාජපක්ෂ-
(මහාචාර්ය නලින් ද සිල්වා) පළමුවෙන්ම හත් වැනි ජනාධිපති ලෙස තේරී පත්වී ජාතික ජනාධිපති ලෙස අද ජාතිකත්වයේ සංකේතය වූ රුවන්වැලි සෑ බිමේ තම රාජකාරි කටයුතු අරඹන නන්දසේන ගෝඨාභය රාජපක්ෂට මගේ සුභ පැතුම්. මෙවර…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 4
සෞඛ්යගෑස් හිසරදයක්ද..?
ගෑස් පාලනයට ලේසිම ක්‍රම 6ක් මෙන්න..! (අචින්ත සමරසිංහ) අධික ආම්ලික තාවය ඔබව අපහසුතාවයට පත් කරන අවස්තා බොහෝයි.එය පහසුවෙන්ම මග හරවා ගත හැකි ආකාර 6කි. Medically Reviewed by Kareem Sassi,MD දිය…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 2
පුවත්එජාපයේ අවසන් තීරණය බදාදා
එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් බදාදා(20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදී අවසන්…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යපිළිකාව තව දුරටත් රෝගයක් නොවේ
වර්තමාන ලෝකයේ වයස් භේදයකින් තොරව බාල , මහලු සියලු දෙනා බිලිගනිමින් පවතින රෝගයකි පිළිකාව.එය අපගේ ජීවිතය ඉක්මණින් ගෙවා නිම කිරීමට ලත් මාරාන්තික තීන්දුවකි.නමුත් අප මෙලෙස බිය ගන්වන පිළිකාව රෝගයක් නොවන බව…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා වැඩ බාර ගනී
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා(19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙන අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
පුවත්කොටස් වෙළෙඳපොළ වසරේ ඉහළම තැනට පැමිණෙයි
හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් සඳුදා (18) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වුනු අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටයි-ජනතාවයි වෙනුවෙන් විධායක බලය පාවිච්චි කරන්න පසුබට වන්නේ නැහැ
"ඡන්දය දුන් නොදුන් සියලු ජනයාගේ පුරවැසි අයිතීන් රකිනවා" "ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රබල රටක් කරනවා" අභිනව ජනපති ජාතිය අමතයි..! (සුජිත් මංගල ද සිල්වා) රටේත්,ජනතාවගේත් යහපත සහ රැකවරණය වෙනුවෙන් සිය විධායක…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 6
පුවත්අමෙරිකානු තානාපතිනියගෙන් සුභ පැතුම්
ප්රජාතන්ත්රවාදී ලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුභ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කර තිබෙන අතර මෙරට හත්වන විධායක…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරනවා-මහින්ද -
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්ෂනායක…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප මැති ඇමතිවරුන් සහ අගමැති අතර විශේෂ රැස්වීමක්
පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපස් වසරකට පසු සුජාත ජනවරමකින් ජනපතිවරයෙක්..!
(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වූ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහරීන් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙයි
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමා දරූ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යධූරයෙන් හා පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන අතර ඔහු මේ බව සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින්…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්ලැබූ ජය සාමයෙන් භුක්ති විඳින්න-බැසිල්-
විවිධාකාරයෙන් බාධා අපහාස උපහාස විද දරාගෙන ජනතාව රටේ යහපත උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු බවත්, ඒ සඳහා කැපවු සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පල කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසා…
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
පුවත්මංගල සහ අජිත් පී. ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි
අද පෙරවරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ශ්‍රී ලංකාවට, තෙරුවන් අතරින් බුද්ධ සහ ධම්ම යන දෙරුවනේ ආශීර්වාදය පමණක් එක් කළ අතර තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය.මෙහිදී ඒ මහතා සංඝ…
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1