නවතම පුවත්
දැන්වීම
පුවත්රාජ්‍ය සේවයට සුදුස්සන් විතරයි-අත්තනෝමතික පත්වීම් නැහැ
විධායක රාජ්‍ය සේවකයින් තෝරන්න ජනපතිගෙන් කමිටුවක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සංස්ථා සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත තේරීම් මණ්ඩලයක් පත් කිරීමට…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචන්ද්රප්රේමගේ වික්‍රමය හා සුමන්තිරන්
(මහාචාර්ය නලින් ද සිල්වා) කොළ පාට සමාජය ලියූ සී ඒ චන්ද්‍රප්‍රේම අද ඉරිදා අයිලන්ඩ් පුවත් පතට හොඳ ලිපියක් ලියා තියෙනවා. ඔහු කියනවා ජනාධිපතිවරණ ප්‍රතිඵලය පීඩාවට පත් වූ සිංහල බහුතරයෙහි ප්‍රතික්‍රියාව…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය අල කළ
ජනපතිවරණයේ තිරය පිටු පස කතා..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පසු ගිය ජනාධිපතිවරණයේදී එජාපයේ අපේක්ෂකත්වය ලබා ගත්තේ ‘සටනක්’ කර බව අපි කවුරුත් දන්න…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසජිත්ට වළ කැපුවේ කවුද ..?
(සුජිත් මංගල ද සිල්වා) ‘ආයි දෙකක් නැහැ. සමාජ මාධ්‍යවලින් නම් සජිත් ප්‍රේමදාසගේ අහලටවත් ළං වෙන්න පොහොට්ටුවට බෑ’ මුළු දවසෙම මුහුණු පොතේ මුහුණ ඔබාගෙන සිටින මගේ මිතුරෙක් කී කතාවකි. ඔහුට අනුව සජිත්…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 10
දේශපාලනඑඩින්බරා විශ්වවිද්‍යාලයෙන් නැවත ලැබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල් නවය
එඩින්බරා විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් නැවත ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබේ. වසර 200කට වඩා පැරණි විය හැකි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයෝ…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යඑළ කිරි පානය ගැන පෝෂණවේදීන් අතර මහා වාදයක්
‘එළ කිරි’ පානය කිරීම අවශ්‍ය ද ? අනවශ්‍ය ද ? යන්න ගැන දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණවේදීන් අතර සංවාදයක් තිබෙනවා. (මෙයට ඔටු කිරි, එළු කිරි වැනි අනෙක් කිරි වර්ග ද අදාළයි) මේ ඒ ගැන විශේෂඥ අදහස් දැක්වීමක්...…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 7
පුවත්ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි
කටුනායක, සීදූව, ජාඇල, වත්තල මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට ඉරිදා(24) පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. තවද ජා ඇල ප්‍රාදේශීය සභාව, වැලිසර,…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යමහන්සි නොවී කෙට්ටු වෙන්න කැමති ඔබට..!
බර අඩු කර ගන්න තමයි අද කොයි කාගෙත් හීනය වෙලා තියෙන්නෙ.ඕනෙම කෙනෙක් හිටියට වඩා ටිකක් හෝ මහත් උනත් ඒ ගැන හරියට හිතනවා.ඇත්ත වශයෙන්ම ඇඟ ටිකක් මහත් වෙනවා කියන්නෙ රෝග රැසකට මුල පුරනවා වගේ අදහසක් තමයි,…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 2
පුවත්සජිත්ගේ චෝදනා රනිල් ප්‍රතික්ෂේප කරයි
"සිංහල බෞද්ධ පදනම නැතිවීම ගැන අවධානය යොමුකරනවා" සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩ පණ කළ බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 1
කලාවVictoria’s Secret holiday fashion show අවලංගු කරයි
වර්ණාභරණ සහිත බ්‍රා සහ සුපිරි මාදිලියේ ක්‍රීඩා කරන දේව දූත පියාපත් ඇගළුම් සඳහා ප්‍රසිද්ධ වික්ටෝරියාස් සීක්රට් විලාසිතා දැක්ම(The annual Victoria’s Secret fashion show) මෙම නිවාඩු සමයේ නොපැවැත්වෙන බව…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යයෝගට් සහ පෙනහළු පිළිකා අතර සම්බන්ධතාව සොයා ගනියි
දුම් පානය කරන්නන් අතර පවා ‘වැඩි තන්තු සහිත ආහාර’(Fiber-rich foods) හා 'යෝගට්' වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයින්ට, මෙම ආහාර වැඩිපුර ආහාරයට නොගන්නා අයට වඩා පෙනහළු පිළිකා(lung cancer) ඇති වීමේ අවදානම අඩු…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලන56 යළි ඉපදීම
(වික්ටර් අයිවන්) මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සැලකිය හැක්කේ කිසියම් පක්ෂයක් ලැබූ සාමාන්‍ය දේශපාලන ජයග්රහණයන් ලෙස නොව දේශපාලන තලයේ සිදුවූ ප්‍රාතිහාරයක් බඳු දෙයක් ලෙසය.ශ්‍රී ලංකාවේ මෙතෙක් තිබූ පිළිගත්…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 9
විදෙස්බෙදුම්වාදයේ අලුත්ම ගොදුරු බිම-බුගන්විල්-
පැපුවා නිව්ගිනියාවේ (Papua New Guinea) කොටසක් වන දූපත් කිහිපයක් ‘ස්වාධීනත්වය’ දිනා ගැනීම සඳහා වන ජනමත විචාරණයකට ලබන සෙනසුරාදා මුහුණ දීමට නියමිතය. ඡන්ද විමසීම අපේක්ෂා කළ පරිදි සිදුවුවහොත් ‘බුගන්විල්’…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 5
පුවත්විශ්‍රාම වැටුප අහිමි වන නිසා එජාප මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරවීමට විරුද්ධ වෙයි
නියමිත කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වීම නිසා වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්උතුරේ මහවිරු සැමරීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලයි
එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහ විරු සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති අතර…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්සජිත්ගේ විශේෂ මාධ්‍ය හමුවක්..!
සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා (21) දිනයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදාදා (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅකිලගෙන් මැතිවරණය ගැන විශේෂ නිවේදනයක්
සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එහිදී නලින්…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාන් ගෙඩියක මිල රු 5 කින් ඉහලට
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපති රථ ගායට ගෝඨා තිත තබයි-ආරක්ෂාවට වාහන 4යි.
මාර්ග වසා තැබීම අත් හිටුවයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න වාහන සංඛ්‍යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබෙන අතර ජනපතිවරයා ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැති ඉල්ලා අස්වෙයි
අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් බදාදා (20) පස්වරුවේ අගමැතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත බවත් දේශපාලන ආරංචි…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1