නවතම පුවත්
දැන්වීම
පුවත්ගෝඨාට මෝදිගෙන් සුභ පැතුම්
2019 ජනාධිපතිවරණයේ මේ වන විටත් ජය ගෙන ඇති පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබේ.
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි
7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභපතමින්, තමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නමුත් තමන් ජනතා සේවය වෙනුවෙන් තව දුරටත්…
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිහියෙන් බලන්න...දහම ඔබ අසලමයි..!
ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්. නොපෙනෙන දෙයක්.... ඉන්ද්‍රියන් හයටම පස්සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 4
පුවත්ඇමරිකානු ආර්යාවක් අපට එපා-කාන්තාවන්ගෙන් 60%ක් සජිත්ට
සජිත් ප්‍රේමදාස 50% ඉක්මවූ බව මහාචාර්යවරු කියති අධිකාරී වාදයටයි-ප්‍රභූ වාදයටයි එරෙහි තැලෙන පොඩි වෙන කුල පීඩිතයින් පෙරට වයඹ-ජපුර-පේරාදෙණි සමීක්ෂණය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ 53%ක් වූ…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 2
පුවත්ඡන්ද දායකයින්ට ගම් බිම් බලා යන්න අතිරේක බස් 5800ක් යොදවයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බිම් වෙත යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙන අතර බස් රථ 5,800ක් පමණ ධාවනයට යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරයි.…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්පෞද්ගලීකරණයට යන මෝඩ තීන්දු මං ළඟ නෑ-සජිත්-
තමා පෞද්ගලීකරණයට නැඹුරු දේශපාලනඥයකු නොවන බවත් ඕනෑම දෙයකට පෞද්ගලීකරණය යන මෝඩ තීන්දු තමන් ළඟ නොමැති බවත් කඩවත ප්‍රදේශයේ පැවැති ජන රැළියකට සහභාගී වෙමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකුලියාපිටියට කර්මාන්තපුර 30ක්-සජිත්-
මුළු රට පුරාම සිදු කරනු ලබන ඩිජිටල් විප්ලවය තුළ කුලියාපිටිය ප්‍රදේශයට කර්මාන්තපුර, නව තාක්ෂණ විද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන 30 බැගින් ලබා දීමට කටයුතු කරන බව ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක්…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
කලාවබොලිවුඩයේ නැගී එන නවක තරු
හින්දි සිනමාව යළිත් පුනර්ජීවනය ලබමින් පවතී. බොක්ස් ඔෆිස් සාර්ථකත්වයේ ගතික බව දැන් වන විට වෙනස් වී ඇත. කෝටි 100යේ සීමාව කරා ළඟා වීමට චිත්‍රපට වලට තව දුරටත් පැරණි ජනප්‍රිය තරු මතම රැදී සිටීමට අවශ්‍ය…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 2
පුවත්ගෝඨා කැස්බෑවේදී-සජිත් මැද කොළඹදී-අනුර මහරගම දී අවසන් ජන රැළිය අමතයි.
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා වෙන්වී ඇති අවසන් දිනය වන බදාදා(13) දිනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනාධිපතිවරණයට අදාල ප්රචාරක කටයුතු බදාදා(13) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිඳු අපේක්ෂකයෙකු පිළිබඳ ප්‍රවර්ධන කටයුතු කිරිම බදාදා(13) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව තහනම් බව මැතිවරණ කොමිසම සදහන් කරයි. ජනාධිපතිවරණයේ ප්රචාරක…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබහුත්වවාදී නවීන සමාජයක් ගොඩනගන්නේ කෙසේද..?
මහජන ව්‍යවස්ථා සම්පාදනයක අවශ්‍යතාවය මෙන්න ..! අශීලාචාර යුගය අවසන් කරමු. (වික්ටර් අයිවන්) මහජන ව්‍යවස්ථා සම්පාදනය, මහජනයාගේ පමණක් නොව ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේද උනන්දුවට හේතුවී තිබෙන දෙයක්…
Lanka Newsweek · 2019 ඉල් 15 · කියවීමට මිනිත්තු 11
දේශපාලනඅධිකාරී වාදයටයි-ප්‍රභූ වාදයටයි එරෙහිව කළු අශ්වයා දිනවමුද..?
නිර්ප්‍රභූ ජනතාවගේ මිනිසා -සජිත් පේ‍්‍රමදාස- (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) "සජිත් පේ‍්‍රමදාස මහතා කළු අශ්වයකු මෙන් නැගී සිටීමේ වැඩි ඉඩ කඩක් පවතී. සජිත් පේ‍්‍රමදාස මහතා ආමන්ත්‍රණය කරන්නේ ජන ගහනයෙන්…
Lanka Newsweek · 2019 ඉල් 13 · කියවීමට මිනිත්තු 10
පුවත්සාම සාධක රාජ කාරී සඳහා හමුදාවේ භට පිරිසක් මාලි රාජ්‍යට
ශ්‍රී ලංකා යුද හමුදාවේ 243ක භට පිරිසක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා බදාදා (13) අළුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. විජය බාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම, වෛද්‍ය,…
Lanka Newsweek · 2019 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොටින්ගෙන් වැඩියෙන්ම වැඩ ගත්තේ කවුද..?
(ඉන්ද්‍රජිත් හේවාවිතාරණ ) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 08 වැනි ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. එනිසා සුුපුරුදු ලෙස ජනාධිපතිවරණ උණුසුම සමස්ත සමාජය පුරාම පැතිර තිබෙනවා. ඒත් වාසනාවකට වගේ පසු ගිය…
Lanka Newsweek · 2019 ඉල් 13 · කියවීමට මිනිත්තු 11
දේශපාලනජනාධිපතිවරණය සහ ගෝඨාභය
(වික්ටර්අයිවන්) ගෝඨාභය පරාජය කිරීම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ඉදිරි ගමනට නැතිවම බැරි අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය.එහෙත් අප ඔහු පරාජය කළ යුත්තේ එල්ටීටීඊ බෙදුම් වාදි ත්‍රස්තවාදී…
Lanka Newsweek · 2019 ඉල් 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරතු සහෘදයිනි, යක්ෂයා දොරට තට්ටු කරනවා..!
රතු සහෘදයිනි, ඊනියා දේශ පාලන කන්‍යාභාවය රැක ගැනීමට පෙර දිනූ නිදහස රැක ගන්න (විශ්වජිත් බණ්ඩාර දිසානායක) ‘යක්ෂයා දොරට තට්ටු කරන කොට දමිළ පක්ෂ කොන්දේසි දාන්නේ නැහැ’ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…
Lanka Newsweek · 2019 ඉල් 11 · කියවීමට මිනිත්තු 10
දේශපාලනජනාධිපති ආරක්ෂක අංශ යතුරු පැදි 47ක් ගින්නෙන් විනාශ වෙයි
ඉරිදා(10) රාත්‍රී 10.00ට පමණ කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනය තුළ හදිසි ගින්නක් හට ගෙන ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය. කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩ පවත්වා ගැනීම…
Lanka Newsweek · 2019 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්රටේ හැම සතයක්ම පොදු ජනතාව ශක්තිමත් කිරීමට යොදවනවා-සජිත්-
දේශපාලනඥයින්ගේ සුර සැප ජීවිත සහ අනෙකුත් සියලු දේ කැප කර රටේ ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටු කරවන බවත්,මෙරට ගොවියාගේ සුර සැප කාලය උදා කරන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත්…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනාධිපති සමාව ලද රෝයල් පාර්ක් ඝාතනයේ වරද කරු බන්ධනාගාරයෙන් පිටව යයි
රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය හිමි වූ ශ්රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා නම් පුද්ගලයාට ජනාධිපති සමාව…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ දුප්පත් කම තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩ පිළිවෙළක් ඇත්තේ අපට පමණයි-අනුර-
කිසිඳු අන්තවාදියෙකුගේ කරේ නොනැග ජනතාව ළඟට යා හැකි එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණක් බවත්,අන්තවාදයක සරණ යන්න අද ප්‍රධාන පක්ෂ දෙකටම සිදුවී ඇති බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 4