එජාප මැති ඇමතිවරුන් සහ අගමැති අතර විශේෂ රැස්වීමක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්…
පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් විශේෂ නිවේදනයක් නික්තු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙහිදී අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් එක්කර තිබෙන අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් සඳුදා(18) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා සිටියේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1