නවතම පුවත්
දැන්වීම
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් පහ කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රබල සාක්ෂි පවතින බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඩිමොක්රටික් පක්ෂ කමිටුව සදහන් කර සිටියි. ඒ අනුව මෙම දෝෂාභියෝගය…
Lanka Newsweek · 2019 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්දිවයිනට කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයිනට මේ වන විට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු,…
Lanka Newsweek · 2019 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්වකුගඩු රෝගීන්ගේ සංගමයේ සමාජ සත්කාර උළෙල කතා නායකගේ ප්‍රධානත්වයෙන්
සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සමාජ සත්කාර උළෙල සදුදා (2) ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විිිය.
Lanka Newsweek · 2019 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්පාර්ලිමේන්තුවේ 2/3 ලැබුණොත් 19 අහෝසි කරන බව ජනපති කියයි
"19 ගැන ජනපතිගෙන් හින්දු පුවත්පතට සෘජු ප්‍රකාශයක් " "13 යටතේ පොලිස් බලතල ලබා දීමට හැකියාවක් නැහැ" පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුණහොත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බවත් 19 වෙනි…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
පුවත්රමේෂ් පතිරණ දොස්තර හොඳ හිතට පක්ෂ විපක්ෂ උණුසුම් සුභ පැතුම්
(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලයේ සිටින දූෂණ ,වංචා සහ අක්‍රමිකතා නොමැති එකම දේශපාලන නායකයා දොස්තර රමේෂ් පතිරණ බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අවධාරණය කර…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
නීතියකාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය නීති හා පසුබිම..!
කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය නීති හා පසුබිම ලංකාවේ කාන්තාවන් නීතිය ගැන නොදන්නවා සේම තමන්ගේ අයිතිවාසිකම් ගැනත් දන්නේ බොහොම අඩුවෙන්. ඇත්තම කියනවා නම් ඔවුන් ඒ ගැන නොදන්නා තරම්. මේ නිසා කාන්තාවන්…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6
පුවත්රනිල් සජිත්ට, දෙයිද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) මේ දවස්වල බොක්ස් ඔෆිස් වාර්තා කඩමින් දුවන ෂෝ එකේ නම ඕකය. දැන් මිනිසුන්ට ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙක් කියලත් මතක නැත. අනේ අනුර කුමාර ඉල්ලනව නේද කියලත් වගක් නැත. බලාගෙන ඉන්නේ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඑජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ..!
සිය ජන ප්‍රසාදය 25% දක්වා අඩු කර ගනිමින් අගමැතිවරයා පස් වැනි ස්ථානයට..! දෙවැනි ස්ථානය සජිත්ට-තෙවැනි ස්ථානය නවීන්ට..! සිව් වැනියා පාඨලී චම්පික..! අගමැතිට කතරට කර සටනක් දෙමින් සභා නායකයා හය වැනියා…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් ජනපති-මෛත්‍රී අගමැති..!
රනිල් දේශපාලන උභතෝකෝටිකයක..! රනිල්ට එරෙහි සටන “සජිත්-මෛත්‍රී" එක්ව අරඹයි..! සජිත් ප්‍රේමදාස අනුරාධපුරයේදී සෙනසුරාදා (08) විශේෂ ප්‍රකාශයක් කරයි..! කිසිම මාධ්‍යක් නොදත් තිරය පිටුපස ජවනිකා මෙන්න..!…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
පුවත්ජනාධිපති ට්‍රම්ප් සහ අගමැතිනි තෙරේසා මේ අතර හමුවක්..!
මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඊයේ හමුවී ඇත. මෙම හමුවේදී දෙරට අතර දැනට පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීම…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්‍රී ලංකාවේ ISIS ත්රස්තවාදීන් ගැන ආණ්ඩුවට තවමත් අවබෝධයක් නැහැ..!
නායකයින් වෙනුවට දේශපාලකයින් රට පාලනය කිරීම ඛේදවාචකයක්..! පාස්කු ප්‍රහාරයෙන් ඔප්පු වුණේ ආණ්ඩුවේ නොහැකියාව..! 2015 සිට බුද්ධි අංශ නිලධාරීන් 500ක් අත්අඩංගුවට ගත්තා..! ආණ්ඩුව ආරක්ෂක සහ බුද්ධි වේදිකාව බිඳ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 7
පුවත්තලවකැලේ ගින්නකින් නිවාස 24ක් විනාශයි - 71ක් දෙනෙක් අවතැන්..!
තලවකැලේ පොලිස් වසමට අයත් හොලිරුඩ් වතුයායේ වතු නිවාස පේළියක ඊයේ (29) රාත්‍රියේ හටගත් ගින්නකින් නිවාස 24 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය ප්‍රකාශ කර සිටි. එක් නිවසක හටගත් ගින්න ක්‍රමයෙන්…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමි වෙයි..!
ලොව ප්රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් එක්සත් රාජධානියේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකුට හිමි වී තිබේ. මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ නමැති ඔහු එම සමාජයට…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඉන්දීය ජනයාගෙන් 51%ක් අල්ලසට ඇබ්බැහි වෙලා
‘ඉන්දියාව කියන්නේ දුෂණයේ උල්පත’ ‘අල්ලස් නොදී හුස්මවත් ගන්න බැරි තරමට අල්ලස රජ කරනවා' අල්ලස ඉන්දියානුවන්ගේ දෛනික ජීවිතය බවට පත්ව තිබෙනවා. මේ බව මනාව සනාථ කරන පුවතක් පසු ගිය දා ඉන්දියාවෙන් වාර්තා…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලන2020 මෝඩි ඔට්ටු අල්ලන අශ්වයා කවුද..?
ඉන්දියාවයි-චීනයයි "බැලන්ස්" කිරීම..! මෛත්‍රී සියල්ල නැති කර ගත් හැටි..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) පසුගිය ඉරිදා මහා වැස්සේ රට පුරා පෝස්ටරයක් අලවා තිබිණි. පෝස්ටරයේ තිබුනේ ඉන්දීය අගමැති මෝඩි සහ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 4
පුවත්රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්..!
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසුරිය මහතා වෙත අද (21) භාර දෙනු ලැබී ය. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එය භාර දුන් අතර එම…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
කලාවරන්ජන්1 හේමාල් 2 මට වෙන අභියෝග නෑ..!
කඩවසම්කම මෙන්ම දක්ෂතාවය තිබුණ ද සමහර නළුවන්ට සිදු වෙනවා කල එළි බැසීමට හරි වෙලාව එනතරු ඉවසන්න. ආර්යන් කුලරත්නට ද එහෙම ඉන්න සිද්ධ වුණා. සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙලා හිටියට වැඩි දෙනකුට ඔහු Click…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
පුවත්නාලක ද සිල්වාට ඇප..!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 07 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ත්‍රස්ත…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආරක්ෂාවේ නාමයෙන් අද බුර්කාව හෙට..?
(හසනාහ් සේගු ඉසදීන්) මගේ අල්ලපු ගෙදර සිටින ‘මායා’ දෙමළ ක්‍රිස්තියානි පවුලක සාමාජිකාවක් වන අතර සෑම ඉරිදා දිනයකම ශාන්ත අන්තෝනි දේවස්ථානයට යාම ඇගේ සිරිතකි (පාස්කු ඉරිදා, තමාගේ මල්ලී දීර්ඝ කාලයකට පසු…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 14
දේශපාලන2020ත් මහරාජාගේ රූකඩයක් ද..?
මහරාජාගේ ඉත්තන් තැන තැන්වල රැඳවූ හැටි..! මහරාජාගෙන් ගැලවුණු දේශපාලකයන්ට ගිය කල..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) මෛත්‍රීපාල පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අපුරු ප්‍රකාශයක් කළේය. තමන් නැවත…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5