නවතම පුවත්
දැන්වීම
දේශපාලනසිය වරදාන-වරප්රසාර වෙනුවෙන් රනිල් මහින්දට දෙවතාවක්ම ලියුම් ලියලා
රනිල් මහින්දගෙන් ඉල්ලන "full package" එක මෙන්න කටට රහට කෑම කන්න නාවික අරක්කැමියන් හත් දෙනෙකුත් ඉල්ලලා (සුමුදු පෙරේරා) සිය වරදාන වරප්‍රසාද සහ පහසුකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු…
Lanka Newsweek · 2019 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකතානයකටවත් නොදන්වා පාර්ලිමේන්තුව කල් දැමීම සැකයි -කිරිඇල්ල-
කතානායකටවත් නොදන්වා පාර්ලිමේන්තුව කල් දැමීම විශාල සැකයක් මතු කරන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු මේ බව…
Lanka Newsweek · 2019 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදිස්ත්රික් වැට මායිම් පැනීම සජිත්ටයි-හරීන්ටයි තහනම්
හම්බන්තොටෙනුයි-බදුල්ලෙනුයි පාර්ලිමේන්තු ඇවිත් පෙන්නනු (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරණයේදී සිය දිස්ත්‍රක් සහ මැතිවරණ කොට්ඨාශ අන්ත ලෙස පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්…
Lanka Newsweek · 2019 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
පුවත්මාධ්යවේදී තුසිත කුමාර සම්බන්ධ සිද්ධියේ පරීක්ෂණ ඉබි ගමනේ
(ජයකාන්ත ලියනගේ) අළුත්ගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට පහර දී තුවාල සිදුකරන ලද සිද්ධියට අදාල කිසිවෙක් අද (08) දහවල් වන තුරුත් අළුත්ගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන නැත. සිකුරාදා…
Lanka Newsweek · 2019 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යඉතා ඉහළ ගුණ ඇති කතුරුමුරුංගා
වර්තමානයේ ගෘහණියන් කෘතීම ආහාර වලින් තොරව ස්වාභාවික ගුණයෙන් පිරිපුන් ආහාර තෝරා ගැනීමට දක්වන කැමැත්ත මහත් සේ ඉහළ ගොස් තිබෙනවා.ජන මාධ්‍ය ඔස්සේ ඒ සඳහා ලැබෙන ඉඩ සේම,පෝෂණය පිලිබඳ ඇතිවන කතිකාව සමහරවිට එයට…
Lanka Newsweek · 2019 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 2
පුවත්පිහි ඇනුමකින් අයෙක් මරුට
(ජයකාන්ත ලියනගේ) බද්දේගම නගරයේ හෝටලයක් තුළ දී තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකරන ලද අයෙකු ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සෙනසුරාදා (07) උදෑසන මියගොස් තිබේ. බද්දේගම, කිරිබතාවෙල…
Lanka Newsweek · 2019 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලෝක උරුමයක් වූ ගාලු කොටු පවුර අනතුරේ
ඉපැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මුළුමනින්ම කඩා වැටිලා (ජයකාන්ත ලියනගේ) ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන ගාල්ල ඓතිහාසික කොටු පවුරේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය සෙනසුරාදා (07) රාත්‍රියේ සම්පූර්ණයෙන්ම පාහේ…
Lanka Newsweek · 2019 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 2
විමර්ශනඋපත් පාලනයට මුවා වී වර්ණවත් ජාතීන් ලෝකයෙන් තුරන් කිරීම
(දේශප්‍රිය නානායක්කාර) මානව ඉතිහාසයේද, ග්‍රහලෝක පරිණාමයේද ඉතා තීරණාත්මක 21 වැනි සියවස පසුකර ඊළඟ සහශ්‍රකයට මිනිසා ළඟාවෙද්දී ප්රචණ්ඩත්වයද, අසමතුලිත පාරිසරික, ආර්ථික, සමාජීය දියුණුවත් හේතුවෙන් ස්වයං…
Lanka Newsweek · 2019 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 8
පුවත්ඕනෑම අභියෝගයක් බාර ගන්න මම කැමැතියි
ඇය උගුර - කන - නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක ලෙස ක්ෂේත්රයේ දස්කම් දැක්වූ වෛද්‍යවරියකි. දිරිය කාන්තාවක ලෙස ජීවිත අභියෝගවලට නොසැලී මුහුණදීමේ ආත්මශක්තියකින් හෙබි ඇයගේ චතුර කථිකත්වය, භාෂාව…
Lanka Newsweek · 2019 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 4
කාන්තාමරණ සහතිකය අතින් ගෙන ජීවත් වන ඉන්දීය කාන්තාවෝ
(ටිරෝනි වෑවලගේ) ඉන්දියාව තුළ කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධව යළිත් උග්‍ර උද්ඝෝෂණ මේ වන විට පැතිර යමින් තිබේ. එයට හේතුව පසුගියදා ඉතා කෘෘර මරණයකට මුහුණ පෑ 27 හැවිරිදි පශු වෛද්‍යවරියකගේ සිරුර…
Lanka Newsweek · 2019 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනාධිපති කැළණි විහාරය වැඳ පුදා ගනී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කරන අයුරින් රට සංවර්ධනය කරා යොමු කිරීමට ඔහුට සියලුම දෙනා ශක්තිය ලබා දිය යුතු බව කැලණිය රජමහ විහාරාධිපති පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් අවධාරණය කර…
Lanka Newsweek · 2019 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයළි ඉපදේ…
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) බුදු බණට අනුව යමකුගේ පුනරුත්පත්තිය තීරණය වන්නේ ඔහු හෝ ඇය ඉහත ආත්මයේ කළ කුසල් අකුසල් අනුවය. මේ බුදු බණට අනුව මේ දවස්වල මිනිසුන් කතාබහ කරන්නේ මෛත්‍රිපාලගේ දේශපාලන…
Lanka Newsweek · 2019 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 7
ක්රීඩාකත්මණ්ඩු ගිය තක්කඩියෝ
(ටිරන් කුමාර බංගගමආරච්චි) මේ සටහන ලියැවෙන විට කත්මණ්ඩුවේ මලල ක්‍රීඩා සටන ඇරඹී ඇත. ක්‍රීඩාවේ නෙත පිනවන චමත්කාරය මැවෙන්නේ ඒ ඉසව් හරහාය. මිනිස් සිරුරක ජවය උපරිම ප්‍රකාශන මාධ්‍යයක් බව නෙත් පුරා විදිය…
Lanka Newsweek · 2019 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනබ්රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වැරදිකරු බව වෙස්ට්මිනිස්ටර් අධිකරණය තීන්දු කරයි
2018 වසරේ පෙබරවාරි මස හතරවෙනි දින එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේ එම විරෝධතාවාදීන්ට තර්ජනය කළ බවට චෝදනා ලත්…
Lanka Newsweek · 2019 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉතිහාසගත වංචාවක ප්‍රතිරංගනය හෙවත් කැලණියට පහළ වූ නයි ධාතුව
(සමිත විජේවර්ධන) ජනාධිපතිවරණයට හරියටම සතියකට පෙර නාග ලෝකයෙන් පැමිණි නාගයෙකු සර්වඥ ධාතු 14 නමක් කැලණි විහාරයට පූජා කිරීමේ කුප්‍රකට පුවත ගැන විග්‍රහයක් කිරීමට පෙර ඒ ධාතුවල මුල් හිමිකරු වන බුදුන්…
Lanka Newsweek · 2019 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 5
පුවත්මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්
ඔබ දන්නවා ඇති අධිමුත්ත කියලා එක පොඩි රහතන් වහන්සේ නමක් වනාන්තරයෙන් යද්දී හොරු කට්ටියක් මේ පොඩිනම අල්ලගෙන බිල්ලට දෙන්න ගියා. අරගෙන ගියාට පස්සේ මේ පොඩිනමට කිසිම බියක්, තැති ගැනීමක්, කලබලයක් මොකුත් නෑ.…
Lanka Newsweek · 2019 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 7
දේශපාලනමැතිසබේට නැවුම් මුහුණුවරක්
අප ගෙවමින් සිටින්නේ ජනාධිපතිවරණයෙන් පසුව එන තුන්වැනි සතිය වන අතර නව ජනාධිපතිතුමා ස්වකීය වගකීම් වෙනුවෙන් මූලික සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලි වෙමින් පවතී. බැලූ බැල්මටම පෙනීයන තවත්…
Lanka Newsweek · 2019 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 6
දේශපාලනශ්‍රී ලංකාවේ උභතෝකෝටිකයන්
(වික්ටර් අයිවන්) ගෝඨාභය රාජපක්ෂගේ ඉතිහාසය හෝ ඔහු හිතන පතන විදිය කුමක් වුවද ඔහුට පක්ෂව ඡන්දය දුන් ජනතාවට සේ ම ඔහුට විරුද්ධව ඡන්දය දුන් ජනතාවටද ඔහුගේ පාලන කාලය තුළ ඔහු තම රටේ ජනාධිපති ලෙස සලකා ක්‍රියා…
Lanka Newsweek · 2019 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 10
පුවත්ජනපති ගෝඨාභය වෙත රිෂාඩ්ගෙන් ඉල්ලීමක්
විල්පත්තු රක්ෂිතය හෙලි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවූ බවට තමන්ට එරෙහිව එල්ල වන චෝදනාවල සත්‍ය හෙළි කර ගැනීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් ජනාධිපති…
Lanka Newsweek · 2019 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 3
පුවත්විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස ඒකමතිකව දිනා ගනී
(සුජිත් මංගල ද සිල්වා ) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තීරණය කර තිබේ. එක්සත් ජාතික…
Lanka Newsweek · 2019 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1