නවතම පුවත්
දැන්වීම
දේශපාලන2020ත් මහරාජාගේ රූකඩයක් ද..?
මහරාජාගේ ඉත්තන් තැන තැන්වල රැඳවූ හැටි..! මහරාජාගෙන් ගැලවුණු දේශපාලකයන්ට ගිය කල..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) මෛත්‍රීපාල පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අපුරු ප්‍රකාශයක් කළේය. තමන් නැවත…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඑජාපෙ ජනපති අපේක්ෂකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම යෝජනා කෙරේ..!
ජනපති සටනට අගමැති නොඑන්නේ නම් සභානායකට අවස්ථාව දෙනු..! සභානායක කෙරෙහි ඉන්දීය අවදානය..! සජිත් ප්‍රේමදාසට වඩා ලක්ෂ්මන් කිරිඇල්ල එජාපෙට වටිනා බව මහා සංඝ රත්නය අවධාරණය කරති..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමෛත්රීගේ ඇස් බැඳපු සහරාන් කවුද..?
කාරක සභාව බය විමල්ලා- ගම්මන්පිලලා..! පාස්කු ලේ තවරා ගත් හිරු-දෙරණ-සිරස..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) පසුගියදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානි සහ මෛත්‍රී-ගෝඨා ඝාතනයට කුමන්ත්‍රණය කළා යැයි චෝදනා…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
පුවත්ඇල්ලූ කඩු ගිලින්න වෙයිද..?
ලොව දරුණුතම ත්රස්ත්රවාදය එල්ටීටීඊය ද..? (ටිරන් කුමාර බංගගමආරච්චි) ගෙවුණු සති අන්තයේ මීගමුවට ඇඳිරි නීතිය වැටුණි. එයට හේතුව දෙපිරිසක් අතර ඉතා සුළු සිද්ධියක් පදනම් කරගෙන ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරාජ්ය නායකයින් ජාතික ආරක්ෂාව උලා කෑ හැටි මෙන්න..!
ජාතික බුද්ධි ප්‍රධානියාගේ තැපැල් පියුම් භූමිකාව..! ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගේ දැනුමේ තරම හෙළි වෙයි..! ජනපති කපෝතියි-අගමැතිට ගැළවුමක් නැහැ..! කතා නායකට-සභා නායකට පැසසුම්..! විදේශීය ඔත්තු…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 9
දේශපාලන-වඳ සැත්කම්- සතියක් ඇතුළත මූලික වාර්තාවක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි කාන්තාවන්ට "වඳ සැත්කම්" සිදු කළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් දින ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ දේශපාලන කරලියද උණුසුම් වී තිබේ. මුලින් දේශපාලකයින්…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 8
පුවත්ජනපති කියන කතා ආරක්ෂක නිලධාරියෙකුවත් කියන්නේ නැහැ..!
ආරක්ෂක මණ්ඩලයේදී ජනපති උඩ බලා ගෙන ඉඳලා..! ලෝකයේ ප්‍රබල රටවල් බෝම්බ කෑවා කියා අපත් බෝම්බ කෑ යුතුද..! මෛත්‍රීපාල සිරිසේන කොඩිවිනයක්..! කොඩිවිනය එජාපෙ වැලළුවේ හිටපු ජනපතිනිය..! M.S ට එරෙහි S.F මෙහෙයුම…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅමිර්තලිංගම් කොටි කටට තල්ලු කළ 1981 විශ්වාස භංගය සහ රිෂාඩ්..!
මහින්දලා රිෂාඩ්ට වෛර කරන්නේ ඇයි..? ප්‍රංශ විදිහට යන ලංකාවේ දේශපාලකයෝ..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) රිෂාඩ් බදුර්දීන් ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට ආවේ 2001 මහ මැතිවරණයෙන්ය. ඔහු 2001 මහ මැතිවරණය තරඟ කළේ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
විදෙස්දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි..!
මෙවර ඉන්දීය මහ මැතිවණයේදී ඉන්දීය කොංග්රස් පක්ෂයට මුහුණ දීමට සිදුවූ දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවට සාතන් කෙනෙක් ඕනා කර තිබේ..!
පසුගිය ආණ්ඩුවල හිටපු සාතන්වරු..! ෆොන්සේකව සාතන්ට අන්දවන්න බැරිද..? (උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2007 ඔක්තෝම්බර් 24 ජනප්‍රිය ගුවන්විදුලි සේවයක් වූ හිරු ගුවන්විදුලිය පුවතක් හෙළි කළේය. එහි සඳහන් වූයේ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනත්රස්තවාදීන්ට මරණීය දඬුවම ලබා දෙනවාට විපක්ෂනායකයා විරුද්ධ ඇයි..?
ගෝලීය ත්රස්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න එපාද..? (සුජිත් මංගල ද සිල්වා) ත්රස්තවාදීන්ට මරණීය දඬුවම ලබා දෙමින්, ගෝලීය ත්‍රස්තවාදය පිටු දැකිය හැකි ලෙස සකස් කර තිබෙන ප්‍රති ත්‍රස්ත පනත…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 4
පුවත්අරලිය මැදුර කොල්ල කෑ -පැන්ෂන් විකී- හෙවත් -වඳුරා- පන්නා දමයි..!
බලහත්කාරයෙන් අරලිය මැදුරට වැදී රාජ්‍ය දේපොළ අව භාවිතය කරයි..! අගමැති සුපුරුදු පරිදි අහක බලා ගනී..! අගමැති ලේකම්කමෙන් පැන්නුවත් “පැන්ෂන් විකී” ට රස්සාව නොදෙන බව සමන් ඒකනායක අගමැතිගේ මුහුණටම කියයි..!…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 3
කලාවවිජය හිටියා නම් මේ චරිතය ඔහුට ලැබෙන්නත් ඉඩ තිබුණා
ශ්‍රියන්තට ඇමැති පදවියක් ..! ශ්‍රියන්ත ඔබ වැඩිපුර හාස්‍යෝත්පාදක චරිත රඟපාන කෙනෙක් නෙවෙයි. නමුත් ජය ශ්‍රී ඇමැතිතුමා සිනමාපටයේදී ඔබට එවන් වූ චරිතයක් කරන්න ලැබිලා තියෙනවා? ඔය සිනමාපටයේ මං රඟපාන්නේ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑජාප නියෝජ්‍ය නායකයා හොර රහසේ ජනපති හමුවෙයි..!
ක්‍රිෂාන්ත කුරේවත් කැටුව යයි..! හිටපු ආරක්ෂක ලේකම් එක්ක රහස් දුරකථන සංවාදයක් කරලා..! ගෝඨාභය රාජපක්ෂගන්ආරක්ෂක උපදෙස් ගෙන ජනපතිට කියලා..! සියලු කූට ගනුදෙනු අගමැතිට මාට්ටු..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහින්ද අද හිටියා නම්..!
මිනිස් බෝම්ම යළි නැගිටපු වෙලාව..! හිස්බුල්ලා මෛත්‍රීගේ ඔඩොක්කුවට පැන්නේ ඇයි..? (උපුල් ජෝශප් ප්‍රනාන්දු) 1983 කළු ජූලියට පසු එල්.ටි.ටි.ඊ සංවිධානය කොළඹ අවට බෝම්බ පුපුරවමින් මිනිසුන් දහස් ගණන් ඝාතනය…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
පුවත්රාජ්‍ය විරෝධී ලිපිය හැකි නම් ජන ගත කරන්නැයි සභා නායක යළිත් අභියෝග කරයි..!
රාජ්‍ය විරෝධී ලිපි මධ්‍යම තැපෑල හරහා තොග වශයෙන් යවනවාද..? පොලීසිය ලිපිය සඟවා ගෙන සිටින්නේ කවුරුන් ආරක්ෂා කරන්නද..? මහ සංඝ රත්නයට රාජ්‍ය විරෝධී ලිපි යවන සිරිතක් තිබෙනවාද..? (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනපතියි-අගමැතියි නොසලකා හැරිය ෆීල්ඩ් මාර්ෂල්ට විපක්ෂයෙන් ආරාධනා..!
එස්.එෆ් කෙසේ හෝ ගෙන්වා දෙන්නැයි හිටපු ජනපති සිය සගයින්ට කියයි..! කොළඹදී හමුවූ හිටපු ආරක්ෂක ලේකම්ගෙයි-ෆීල්ඩ් මාර්ෂල්ගෙයි නියෝජිතයින් මෙන්න..! එජාපෙ හැර නොයන බව ෆීල්ඩ් මාර්ෂල් කියයි..! එස්.එෆ් ට…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරට එක්ක දේශපාලනය නොකරනු-ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාර්ෂල්ට පවරනු
විදුලි බල මණ්ඩලයේ ජෙනරේටර් ගනු දෙනුව ගැන විදුලි බල ඇමති අවදානයෙන්..! (නිලන්ති මානෙල්) රට-ජනතාව එක්ක දේශපාලනය නොකර මේ මොහොතේ කළ යුත්තේ සියලු දෙනාම එකට එක්ව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ෆීල්ඩ්…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනත්රිවිධ හමුදාවයි-පොලීසියයි රටේ ආරක්ෂාව තහවුරු කළා..!
ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කරන්න රජය සූදානම්..! කිනම් තත්ත්වයක් යටතේවත් විදුලිය කප්පාදුවක් නැහැ..! සුදුස්සාට සුදුසු තැන නොදුන්නොත් රටට අනාගතයක් නැහැ..! සුළු පිරිසක් කකුලෙන් අදිනවා..! (නිලන්ති…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසභානායකවරයාගේ ගෝලයින් බෙදා හැරිය රාජ්‍ය විරෝධී යැයි කියන ලිපි මෙන්න..!
අදාළ ලිපි හැකි නම් ජන ගත කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලයි..! (උපුල් බණ්ඩාර) සිය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ ජන මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් රාජ්‍ය විරෝධී යැයි කියන ලිපි රටේත්…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6