නවතම පුවත්
දැන්වීම
සෞඛ්යකොරෝනා ලොව පුරා පැතිරෙයි
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්තවීම ඇරැඹුණු ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ඇන්ටාක්ටිකා මහද්වීපය හැර, සෙසු සෑම මහද්වීපයකම පැතිර ගොස් අවසන්ය. වයිරසය පැතිර ගොස් ඇති රටවල් ගණන 100…
Lanka Newsweek · 2020 මැදින් 15 · කියවීමට මිනිත්තු 7
සෞඛ්යවයස අවුරුදු 40 පසුවත් තරුණව ඉන්න කාන්තාවක් ගත යුතු විටමින් වර්ග 7ක්
වයස්ගත වීමත් සමග ඇති වන බොහෝ ලෙඩ රෝග සමග විටමින් සහ ඛනිජ වර්ග සටන් කරනු ලබනවා. වයස්ගත පුද්ගලයන් මේ ආරක්ෂාව සලසා ගන්න නම් විටමින් සහ ඛනිජ අඩංගු වන සෞඛ්‍යය සම්පන්න ආහාර වේලකට හුරුවිය යුතු බව…
Lanka Newsweek · 2020 මැදින් 15 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරවීට මේ තරම් බය ඇයි?
(බුද්ධික බණ්ඩාර) “රවීට වරෙන්තු නිකුත් කරලා අදට සතියයි. රවීව අල්ලා ගන්න තවමත් සී.අයි.ඩී.යට බැරිවෙලා. රවී හැංගිලා ඉන්න තැනක් හොයාගන්නත් බැරිවෙලා….” මේ පසුගිය දින කිහිපයේදී මේ රටේ මාධ්‍ය උදේ, දවල්, රෑ…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 6
පුවත්කොරෝනා මර්දනයට ජනපති-අගමැති අත ගසයි
යුරෝපා ජාතිකයන්ට වීසා තහනම් වීෂ බීජ හරණයට පියවර කාර්ය සාධක බළකායට නිවහනක් Covid – 19 හෙවත් Coronavirus ශ්‍රී ලංකාවේ පැතිරයාම වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනගෝඨා-බැසිල් කොටවන්න නලින්ට පුළුවන්ද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) මේ දවස්වල ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍යවල වෙබ් අඩවිවල නැඟී එන තරුව බවට පත්ව ඇත්තේ මහාචාර්ය නලින් ද සිල්වාය. ඔහු තමාගේ පොදු සතුරා ලෙස සලකන රාජ්‍ය නොවන සංවිධාන නඩත්තු කරන වෙබ් අඩවි…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 7
කලාවඒකරාශී වූ කාන්තා හඬ
නිලන්ත හපන්වීර විසින් අධ්‍යක්ෂණය කළ තේජා චිත්‍රපටයේ පූර්වප්රචාරක කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි. අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව කොළඹ, කිළිනොච්චිය, කටුනායක සහ බියගම ඇඟළුම් සේවයේ නිරත කාන්තාවන් සමඟ එම…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යකොරෝනා සහ ටොම් පච
මිනිස්සු හරි අරුම පුදුම ජාතියක්. සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය වන තොරතුරු වල ඇත්ත නැත්ත විමසා බලන්නේ කලාතුරකින් එහෙමත් කෙනෙක් තමයි. එයට හොඳම උදාහරණය කොරෝනා වෛරසය පැතිරීම. ලැබූ තොරතුරකට "අනේ ඇත්තද?"…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 6
විමර්ශනපාර්ලිමේන්තු මැතිවරණය හා අරාජකත්වය
(වික්ටර් අයිවන්) පාර්ලිමේන්තු මැතිවරණය රටේ උගතුන්ගේ පමණක් නොව සමාජයේද උනන්දුවට හේතුවී තිබෙන ප්‍රධාන කාරණය බවට පත්ව තිබේ. පාර්ලිමේන්තු මැතිවරණ සැණකෙළියට යටින් ගලා යමින් තිබෙන අරාජකත්වයේ අඳුරු සෙවනැලි…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 9
දේශපාලනරවීට එරෙහිව නීතිපතියි-කොටුව මහේස්ත්‍රාත්වරයායි නීතිය නවලා..!
"වරෙන්තුව නීතියට පටහැනියි-ද්වේශ සහගතයි" "මහේස්ත්රාත්වරයාගේ ක්‍රියා කලාපය පක්ෂග්රාහියි-ද්වේශ සහගතයි" "කොටුව මහේස්ත්රාත්වරයාගේ බිරිය මහ බැංකු නිලධාරිනියක්" "රවීගේ නම බැඳුම්කර වර්තාවේත්වත් නැහැ"…
Lanka Newsweek · 2020 මැදින් 13 · කියවීමට මිනිත්තු 4
පුවත්ශ්‍රී ලාංකිකයින් ලෙස සියලු දෙන එකට එක්ව කොරෝනා ජය ගනිමු
මාරාන්තික කොරෝනා වෛරස් අභියෝගය ජය ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලු දෙනාම එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සියලු වාද භේද අත හැර එකට එක් විය යුතු යැයි හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2020 මැදින් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්සිය දේශපාලන පව් හොදා ගත හැකි මග කිරිඇල්ල රනිල්ට පෙන්වයි
තර්ජනාත්මක ලිපි යවා පාක්ෂිකයින් බිය ගැන්වීමට අකිලට බැහැ සන්ධානයට ආවා කියා එජාප සාමාජිකත්වය අහිමි වන්නේ නැහැ පාස්කු ප්‍රහාරයේ නියමුවෝ එකට එකතු වෙලා නීතිපති ස්ථාවරය නිවැරදියි "නව සන්ධානය එක්සත් ජාතික…
Lanka Newsweek · 2020 මැදින් 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමැතිවරණය කල් තබා සර්ව පාක්ෂික ආණ්ඩුවකින් Corona ජය ගනු
පාර්ලිමේන්තුව වහා කැඳ වනු මහ ජන රැස්වීම් එපා-තාවකාලිකව පාසල් වසනු හැකි හැම තැනකම ආහාර භෝග වවමු (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවට ද තර්ජනයක් වෙමින් පවතින මාරාන්තික "COVID-19" හෙවත් "Coronavirus"…
Lanka Newsweek · 2020 මැදින් 12 · කියවීමට මිනිත්තු 2
පුවත්රවීගේ නඩු විභාගය හෙටට කල් තියයි
තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රිට්…
Lanka Newsweek · 2020 මැදින් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරවී ඇතුළු සිව් දෙනාගේ රීට් පෙත්සම් සලකා බැලීම හෙට
රවී කරුණානායක අර්ජුන ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රීට් පෙත්සම හෙට (11) පෙරවරුවේ සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 2016 වසරේ සිදුවූ මහ…
Lanka Newsweek · 2020 මැදින් 10 · කියවීමට මිනිත්තු 3
පුවත්එජාපය කඩා අලුත් පක්ෂ හැදූ ද්‍රෝහීන් ගෙදර යවනු
වජිර අබේවර්ධන එජාප පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි එජාපයට එරෙහිව අලුත් පක්ෂයක් ගොඩනැගීමට කෘත්‍යාධිකාරීය අවසර දුන්නේ නැහැ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් පක්ෂයටම එරෙහිව අලුත් දේශපාලන පක්ෂ…
Lanka Newsweek · 2020 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
විමර්ශනවිල්පත්තුව සහ කෝමාරිකා ව්‍යාපෘතිය - නීතිවිරෝධී වැඩක් පරිසර හිතකාමීන් නිහඬ ඇයි..?
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය හා ඊට යාබදව පිහිටි ඉඩම් අක්කර 1500 ක් යොදා ගනිමින් සිදු කෙරෙන 'කෝමාරිකා' වගා කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු නීති විරෝධී යයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ…
Lanka Newsweek · 2020 මැදින් 9 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරයි
සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ අද (9) විවෘත කෙරිණ. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ නායක සජිත්…
Lanka Newsweek · 2020 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට කටාර් තහනම්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට අද ( 09) සිට කටාර් රාජ්‍යට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති බව කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. කොරෝනා වයිරසය ව්‍යාප්තවිම හේතුවෙන් මෙම…
Lanka Newsweek · 2020 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
කලාවලොකු දුව ආපහු ඇවිත්..
ලොකු දුව ඔබ කියවා ඇති, නරඹා ඇති. එඩ්වඩ් මල්ලවආරච්චි විසින් 1979 වසරේ නිර්මාණය කරන ලද මෙහි හතරවැනි මුද්‍රණයට පවා අධික ඉල්ලුමක් ඇත්තේ කුමක් නිසාද? අපි සොයා බලමු. ලොකු දුව ඔබ ලීවේ 1979 වසරේ. මේ දක්වා…
Lanka Newsweek · 2020 මැදින් 8 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපාර්ලිමේන්තුවට යැවිය යුත්තේ විද්වතුන් පමණක්ද ..?
පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුත්තේ කවර සුදුසුකම් සපුරාලන ජනතා නියෝජිතයන් ද යන ගැටලුව අද ඊයේ පැන නැඟුණක් නොවේ. මේ කරුණ සැමදා විවාදයට ගැනෙන්නේ ජනතා කැමැත්තෙන් පත්වන නියෝජිතයන් සිය මුඛ්‍ය අරමුණ පසෙක ලා…
Lanka Newsweek · 2020 මැදින් 8 · කියවීමට මිනිත්තු 10