සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරයි
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය සහ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ අද (9) විවෘත කෙරිණ. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ නායක සජිත්…
සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය සහ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ අද (9) විවෘත කෙරිණ.
මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුලූ පක්ෂ නායකවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ඒ අනුව සෑම පොහෝ දිනකම විපක්ෂනායක කාර්යාලයේ මෙතෙක් පැවති පෝ දින ධර්ම දේශනාව අද (9) පස්වරු 4.00 ට එම කාර්යාලයේදි පවැත්වීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.
දැන්වීම
වීඩියෝ අනුග්‍රහය අද දෙරණ
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1