නවතම පුවත්
දැන්වීම
සෞඛ්යඅධික රස්නයෙන් ඔබේ සිරුර බේරාගන්න
රටම ගිනි වද්දමින් පැතිර යන අධික උණුසුම, රටේ ජනතාවට මරණයේ සීතල දෑත් දිගුකර තිබෙන බව සෞඛ්‍ය බලධාරීන්, පරිසරවේදීන්, දේශගුණික බලපෑම් ගැන උනන්දුවක් ඇති අය ඇතුළු බොහෝ දෙනා පෙන්වා දෙති. මේ දිනවල මෙසේ පැතිර…
Lanka Newsweek · 2020 මැදින් 8 · කියවීමට මිනිත්තු 8
සෞඛ්යකොමඩු ඇට උණු වතුරට දමා බොන්න ප්‍රතිඵල ඔබව කම්පනයට පත් කරාවි
අපි කවුරුත් කැමතියි පැණි කොමඩු වලට. එහෙම නේද? විශේෂයෙන්ම මේ කාලේ ඉර ලංකාවට උඩින් තියෙන නිසා පුදුම රස්නෙයක් දවල් කාලේ තියෙන්නේ. ඉතින් පැණි කොමඩු වගේ වතුර පිරුණු පලතුරක් කන එක අපේ ඇඟටත් හරිම හොඳයි.…
Lanka Newsweek · 2020 මැදින් 8 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅලියද සජිත්ද?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 1947 මහ මැතිවරණයට පෙර ලංකාවේ යූ.ඇන්.පී. කියල පක්ෂයක් තිබුණේ නැත. තිබුණේ ලංකා ජාතික සංගමයය. එකල ලංකාවේ ප්රබලතම පක්ෂය වූයේ ලංකා ජාතික සංගමයය. එහි ඩී. ඇස්. සේනානායකලා,…
Lanka Newsweek · 2020 මැදින් 7 · කියවීමට මිනිත්තු 6
විමර්ශනඅරාජකත්වය හා අධිකරණය
(වික්ටර් අයිවන්) නව ජනාධිපතිවරයාගේ පොදු ජන පෙරමුණු ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී සිදුවූ දූෂණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව යහපාලන ආණ්ඩු පාලන කාලයේදී පවරන ලද නඩු ඉවත් කරගැනීමට බලවත් ලෙස අවශ්‍ය…
Lanka Newsweek · 2020 මැදින් 7 · කියවීමට මිනිත්තු 9
දේශපාලනරවී ඇතුළු දස දෙනෙකුට වරෙන්තු
ප්‍රශ්න ගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ,කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සිකුරාදා (06) වරෙන්තු නිකුත් කළේ ය.…
Lanka Newsweek · 2020 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් පිලේ කබීර්-රිෂාඩ් FETO ත්‍රස්තයින්ට රට පාවා දුන් හැටි මෙන්න
පාස්කු ප්‍රහාරයට අනුබල දුන් "FETO" ත්‍රස්තයින්ට සල්ලි දී ලා..! සජිත් ප්‍රේමදාසගේ සමගි සන්ධානය ත්රස්තවාදීන්ට තෝතැන්නක් වෙලා කබීර්-රිෂාඩ් රට පාවා දෙද්දී සජිත් එක්ක මෛත්‍රී හිටියේ නිදි වැදිලා ද..?…
Lanka Newsweek · 2020 මැදින් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඋකුස්සන් පාර්ලිමේන්තු එවනු එපා
ජනපතිගේ ප්‍රතිපත්ති ගරු කරන ශක්තිමත් පාර්ලිමේන්තුවක් සජිත් ප්‍රේමදාස බලවේගයක් නොවෙයි චම්පික රණවකට රැවටුණු අය කලකිරිලා සජිත් ප්‍රේමදාස බෞද්ධ ද,අබෞද්ධ ද කියා පැහැදිළි නැහැ මැතිවරණ එළඹුම (මහාචාර්ය නලින්…
Lanka Newsweek · 2020 මැදින් 6 · කියවීමට මිනිත්තු 4
පුවත්රවී අත්අඩංගුවට ගැනීමට යාම දේශපාලන කුමන්ත්‍රණයක්
කුමන්ත්‍රණය පිටුපස ඇති අදිසි හස්තය මෛත්‍රී ද..? නීතිපතිගේ ලිඛිත නියෝගයේ තාක්ෂණික වැරදි ගොන්නක් වෝහරිකයෙන් නිදොස් කෙරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නේ කෙසේද..? වෝහාරික විගණන වාර්තාව මගින්, මහ බැංකු…
Lanka Newsweek · 2020 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරවී ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග කරයි
හිටපු මුදල් ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළුව දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති…
Lanka Newsweek · 2020 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් ප්‍රේමදාසගෙන් සුනිල් ද සිල්වාට මරණීය තර්ජන
"උඹ ගැන මම බලා ගන්නම්" යැයි ප්‍රසිද්ධියේ තර්ජනය කරලා පියාගේ මැරකම පුතාගෙන් මතු වෙයි විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා,එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ ජාතික…
Lanka Newsweek · 2020 මැදින් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාපයයි-අලියයි වැනසීමට සජිත් කළ කුමන්ත්‍රණය කෘත්‍යාධිකාරිය පරදවයි
වියරු වැටුණු සජිත් කෘත්‍යාධිකාරී සභිකයින්ට පහරදීමට හදලා අලියාට විරුද්ධ වුණේ සජිත්-රංජිත්-කබීර්-තලතා-සුජීව -චන්ද්‍රානි පමණයි සජිත්-කිලි-පාඨලී අනාථයි-අලියා සනාථයි (සුජිත් මංගල ද සිල්වා) කිලි මහරාජා සහ…
Lanka Newsweek · 2020 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යඔක්සිජන් ටැංකියක්...?
(උපුටා ගැනීම - භාතිය ගොපල්ලවගෙනි) මේ දින වල සමාජ මාධ්‍ය හරහා යන පුවතක් සහ එයින් ලණුව කා මහාපරිමාණයෙන් මේ ශාකය වගා කරමින් කරන්නට යන අනතුරක ඉඟියක් දැනුනු බැවින්(එක්තරා ජනප්‍රිය ස්වාමීන් වහන්සේ කෙනෙකු…
Lanka Newsweek · 2020 මැදින් 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදින සියයටම ආණ්ඩුවෙන් මිනිස්සුන්ට ලැබුණේ රුපියල් පහයි
මිනිස්සුන්ට වුණේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩක් යහ පාලනයේ දින 100 කෙතරම් වර්ණවත් ද..? (සුජිත් මංගල ද සිල්වා) නව ආණ්ඩුව බලයට පත්වී තෙමසක් ඉක්ම ගොස් ඇතත්, පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩු කිරීම…
Lanka Newsweek · 2020 මැදින් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආණ්ඩුව බය කරන යකඩ ගැහැනිය
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කඳු මුදුනේ සිටියදී මෙම ලියුම්කරු ජ්‍යොතිෂවේදියකු කී අනාවැකියක් ‘ගුරුදා විග්රහයේ’ සඳහන් කළේය. ඒ 2012දී පමණය. එම අනාවැකිය නම් රාජපක්ෂ ආණ්ඩුව විනාශ…
Lanka Newsweek · 2020 නවම් 29 · කියවීමට මිනිත්තු 5
දේශපාලනබොරුව ප්‍රතිපත්තියක් කර ගත් දේශපාලනයේ අවසානය අත ළඟය
(මහින්ද හත්තක) බොරුවක් නැවත නැවතත් කීමෙන් එය සත්‍යයක් සේ පිළිගැනේයැයි කතාවක් පවතී. එය මඳක් වෙනස් කොට දේශපාලකයන් විසින් බොරුවක් නැවත නැවතත් කීමෙන් එය ප්‍රතිපත්තියක් වන්නේයැයි පිළිගත හැකිය. යහපාලනයැයි…
Lanka Newsweek · 2020 නවම් 29 · කියවීමට මිනිත්තු 8
දේශපාලනක්රමයේ යථාර්ථය
(වික්ටර් අයිවන්) දැන් රටේ ගරා හැලෙමින් තිබූ සමස්ත ක්‍රමය තිබෙන්නේ බිඳ වැටෙන්නට ආසන්න තත්ත්වයකය. විවිධ හේතු නිසා විටින් විට ඇතිවූ දෝෂ නිවැරදි කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අවශ්‍ය තරම් දියුණු…
Lanka Newsweek · 2020 නවම් 29 · කියවීමට මිනිත්තු 11
දේශපාලනකරූ කෘතහස්ථ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විනා දේශපාලකයෙකු නොවේ
විශ්ව විද්‍යාල ප්‍රජාවගෙන් කරූට තහනමක්-දේශපාලනයෙන් විශ්‍රාම ගනු බැහැ ඍජුව කතා කිරීමටයි-ක්‍රියා කිරීමටයි-තීන්දු ගැනීමටයි කරූට හයිය ආවේ මෙහෙමයි මාදුළුවාවේ සෝභිත හිමි දුටු කරූගේ ජීවන දර්ශනය මෙන්න කරූට…
Lanka Newsweek · 2020 නවම් 29 · කියවීමට මිනිත්තු 8
පුවත්සජිත්ගේ සමගි සන්ධාන ව්‍යවස්ථාවට එජාප කෘත්‍යධිකාරියේ අනුමැතිය
(සුජිත් මංගල ද සිල්වා) සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිකුරාදා (28) ඒකමතිකව අනුමත කළේය. ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමේදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව එක්සත් ජාතික…
Lanka Newsweek · 2020 නවම් 28 · කියවීමට මිනිත්තු 2
විදෙස්කොරෝනාවෛරසය චීනයෙන් පිටත වේගයෙන් පැතිරෙයි
යුරෝපා රටවල් කිහිපයක් ම සිය ප්‍රථම කොරෝනාවෛරස් ආසාදිතයා පිළිබඳව නිවේදනය කර ඇති අතර එම රෝගීන් සියළු දෙනාම පාහේ ඉතාලිය තුළ රෝගය පැතිරයාමට සම්බන්ධයක් ඇති බව පෙනෙන්නට තිබේ. ඔස්ට්‍රියා, ක්‍රොයේෂියා සහ…
Lanka Newsweek · 2020 නවම් 27 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාවාර්තා පොත අලුත් කළ අවිශ්ක සහ කුසල් ශ්‍රී ලංකා ඉනිම 345 දක්වා ඉහළට ඔසවති
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සම්බන්ධතා වාර්තාවත්, සූරියවැව ක්‍රිකට් පිටියේ එක්දින තරගයක ඕනෑම කඩුල්ලකට ගොඩනැගුණු හොඳම සම්බන්ධතා වාර්තාවත් දෙකම අයිතිකරගනිමින්…
Lanka Newsweek · 2020 නවම් 27 · කියවීමට මිනිත්තු 3