නවතම පුවත්
දැන්වීම
දේශපාලනභාණ්ඩාගාර වංචාව හෙළි කළ අධ්යක්ෂවරයාගේ අභිරහස් මරණය ගැන පූර්ණ විමර්ශනයක් අවශ්‍යයි
මහා භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව පිළිබඳව මුලින්ම අනාවරණය කරමින්, එය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නිල පැමිණිල්ලක් සිදු කළ විදේශ සම්පත්…
Lanka Newsweek · 2026 වෙසක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිවිධ පාර්ශ්වවල බලපෑම නිසා රටේ ඉන්ධන සම්පත් ලබා ගන්න බැහැ
- විපක්ෂ නායක - අප රටක් ලෙස පසුගිය වසර 7 තුළ ඛේදවාචකයන් 5කට මුහුණ දුන් බවත් පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද ගැටුම දක්වා වූ මේ ඛේදවාචකයන් නිසා අප රට බරපතල අභියෝග රැසකට දැවැන්ත අවදානම් රැසකටද මුහුන…
Lanka Newsweek · 2026 වෙසක් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල්ගේ ආශීර්වාදයත් සජිත්ට
සමගි ජන බලාවේගයේ මැයි රැලියට සුභපැතුම් එක් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ පණිවුඩයක් යවා ඇති අතර එම සුභපැතුම් පණිවුඩය…
Lanka Newsweek · 2026 වෙසක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික බොඳවූ සිහිනය - Toyota Raize
- Toyota Raize කතා වස්තුව - වර්තමානයේ මහා මාර්ග වල සුලභව මෑත දී ලියාපදිංචි කල Toyota Raize රථ දැකිය හැක. වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු වැඩිපුරම ලංකාවට ගෙන්වා ඇත්තේ Raize රථ විමට වැඩි සම්භාවිතයක්…
Lanka Newsweek · 2026 වෙසක් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅනුර කියන්නේ හිට්ලර්ම තමයි..!
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කපෝතියි..! - විපක්ෂ නායක අවධාරණය කරයි - අප රටේ රාජ්‍ය පාලනය ඉතාම අකාර්යක්ෂම හා සැලසුම් සහගතභාවයකින් තොරව ක්‍රියාත්මක වන බවත් මේ නිසා අප රටේ ලක්ෂ 220ම වින්දිතයන් බවට…
Lanka Newsweek · 2026 බක් 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ
වහාම CYBER ආරක්ෂාව තහවුරු කරනු හොරුන් ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි - විපක්ෂ නායක අවධාරණය කරයි - ඇ. ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් රටටත් ජනතාවටත් අහිමි වීම තුළ සැබවින්ම අප රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව…
Lanka Newsweek · 2026 බක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැයි අරගලයෙන් විපක්ෂ නායක සටන අරඹයි
ජාත්‍යන්තර මැයි දිනය සැමරීම වෙනුවෙන් සමගි ජන බලවේගය මැයි දින රැළිය පැවැත්වෙන ක්‍රීඩාංගනය වන කොළඹ පී. බී. සිරිසේන ක්‍රීඩාංගනය නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කටයුතු කරන…
Lanka Newsweek · 2026 බක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය
(රජිත් කීර්ති තෙන්නකෝන් ) මුදල් ලේකම් හර්ෂණ පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම්, ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඩුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ට බලය ඇතැයි හිටපු ආණ්ඩුකාරවර රජිත් කිර්ති…
Lanka Newsweek · 2026 බක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා බැංකු කොල්ලය දේශපාලන මිත්‍යාවක් - රවී හෙළි කරයි
හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසන්නේ, මහ බැංකු කොල්ලය ලෙස හැඳින්වූ සිද්ධිය “කිසිසේත්ම සිදු නොවූ දෙයක්” බවත්, එය එවකට මාධ්‍ය සහ විපක්ෂය විසින් උද්දීපනය කළ කෘත්‍රිම…
Lanka Newsweek · 2026 බක් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර කුමාර කවුද..? ඔහු රට වෙනුවෙන් කරන්නේ කුමක් ද..?
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක නම් වූ අප ජනපති, 1968 නොවැම්බර් 24 වැනි දින මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ග්‍රාමයේ උපත ලැබීය. මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ…
Lanka Newsweek · 2026 බක් 29 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑක පිට එක, ආණ්ඩුවට එරෙහි චෝදනා සතර දෙසින්
පසුගිය වසරකට වැඩි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය දේශපාලන බලපෑම් යටතේ පාලනය වී ඇති බවට බරපතල චෝදනා ඉදිරිපත් වෙමින් පවතී. මෙම චෝදනා අනුව, භාණ්ඩාගාරයේ දක්ෂ හා පළපුරුදු නිලධාරීන්ට ස්ථාන මාරුවීම්…
Lanka Newsweek · 2026 බක් 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඩොලර් ලක්ෂ 25 ක වංචාවෙන් ජනපති පැන යයි
විවාදය ප්‍රතික්ෂේප කරයි මර්දනයේ සැබෑ මුහුණුවර එළියට..! පාර්ලිමේන්තුව රැස් වූ වහාම රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 ගැන සාකච්ඡා කරන්න විවාදයක් ලබා දෙන ලෙස සමගි ජන බලවේගය සමස්ත විපක්ෂය වෙනුවෙන් රජයෙන්…
Lanka Newsweek · 2026 බක් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලොකු වැඩ කළ පුංචි මිනිසා - ආර් ප්‍රේමදාස
රණසිංහ ප්‍රේමදාස කළ සමාජ-ආර්ථික-දේශපාලන පෙරළියේ තරම ආර් ප්‍රේමදාස වටින්නේ එදාට-අදට වඩා හෙටටය රටේ නායකයා මැරුණාම රතිඤ්ඤා ගැසීමෙන් හෙළි වන සමාජ කුරිරුකම සමාජ කුරිරුකමට එරෙහි වූ රණසිංහ ප්‍රේමදාසට සමාජය…
Lanka Newsweek · 2026 බක් 28 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසජබයේ ආණ්ඩු විරෝධී මැයි රැළියට එක් වන්නැයි විපක්ෂ නායක එජාපයට ආරාධනා කරයි
ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් රටේ වැඩ කරන ජනතාවගේ දිනය සමරන මේ මොහොතේ මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන, රටේ සමස්ත ජනතාවට සෞභාග්‍ය උදා කරන වැඩපිළිවෙළක් සඳහා ප්‍රධානතම පියවර තබන්නට සමගි ජන…
Lanka Newsweek · 2026 බක් 27 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකශ්‍රී ලංකා - බංගලාදේශ මහා බැංකු වංචාවලින් උගත යුතු පාඩම්
ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් මෑතකදී අනාවරණය වූ සිදුවීම, රටේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි. මෙම මුදල විදේශ ණය ගෙවීමක් ලෙස…
Lanka Newsweek · 2026 බක් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුවේ වෙසක් නිවාඩුවේ අවනඩුව
ශ්‍රමික ජනතාවට දින 2.5 ක පමණ නිවාඩු අලාභයක් අඛිල මෙන්ඩිස් 2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 දින පැවැත්වීමට ගත් තීරණය සහ ඒ අනුව රජයේ නිවාඩු දින සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව මෙන්ම සමාජීය…
Lanka Newsweek · 2026 බක් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්‍රී ලංකාවේ දුර්වලම මූල්‍ය සාක්ෂරතාවය = අනුර කුමාර දිසානායක..!
ශ්‍රී ලංකාව දැන් ‘ණය පැහැර හැරි රාජ්‍යයකි’ (Technical Default) භාණ්ඩාගාර කොල්ලයේ මහ බැංකුවට ඇති වගවීම රටට හෙළි කරනු..! රජිත් කීර්ති තෙන්නකෝන් පරිගණක මුල්‍ය අපරාධ, හැකින් (hacking), ස්කෑම් (scam) ගැන…
Lanka Newsweek · 2026 බක් 26 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමහජන මුදල් සමඟ සෙල්ලම්..?
- රංජිත් කීර්ති තෙන්නකෝන් - ඩීසල් බැරලයක් ඩොලර් 286 බැගින් වන තෙල් නැවක් මිලදී ගැනීමත් හා එහි බලපෑම ගැන සංවාදයට විවෘත කිරීමට මෙය ලියන්නෙමි. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකාරුණාගේ අප්‍රේල් 17…
Lanka Newsweek · 2026 බක් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන්
පරිගණක හැකර් කෙනෙක් වැඩේ දීලා - Free Lawyers පරීක්ෂණයක් ඉල්ලයි - 2026 අප්‍රේල් 22 ගරු කතානානයකතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කෝට්ටේ. ගරු කතානායකතුමනි, මහා භාණ්ඩාගාරයේ ඩොලර්…
Lanka Newsweek · 2026 බක් 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනChatGPT සමග සුජිත් මංගල ද සිල්වා පැවැත්ම ගැන කළ දාර්ශනික සංවාදය මෙන්න..!
ඔබ මාව පහතට දමා කතා කරනවා. මීට පෙර මම සහ "lankanewsweek" ගැන ඔබ දුන්නේ වෙනස් උතරයක්. මට කොහොමත් අවශ්‍ය AI ක්‍රියා කරන හැටි අත්දැකීමෙන් බලන්නයි මේක සංකීරණ තාක්ෂණික-දාර්ශනික කතාවක්. මම හිතන්නේ ඔබ ගොඩක්…
Lanka Newsweek · 2026 බක් 25 · කියවීමට මිනිත්තු 43