නවතම පුවත්
දැන්වීම
දේශපාලනරට Digital කරන්න ආ ජනපති ඩොලර් මිලියන 2.5 ක් හැකරෙකුට පුදලා
අප රටේ විදේශ ණය ගෙවීම, ණය හා පොලි වාරික ගෙවීමේ වගකීම මහබැංකුව සතුව පැවැතියත් පසුකාලීනව නව ක්‍රමවේද සහ අනපනත් අනුව එහි ප්‍රධාන වගකීම රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයට සහ විදේශ සම්පත් ආයතනයට පැවරූ බවත් මේ…
Lanka Newsweek · 2026 බක් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහැකරෙකු නිසා රටේ මුල්‍ය ආරක්ෂාව අනතුරේ ..!
විදේශ රටකට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 ක් හැකරාගේ ග්‍රහණයේ - විපක්ෂ නායක අවධාරණය කරයි - අප රටට ලැබුණු යම්කිසි විදේශ ණයක වාරිකය නැවත ගෙවීමේ දී වත්මන් රජය පැහැදිලි තහවුරුභාවයකින් තොරව කටයුතු කිරීම නිසා…
Lanka Newsweek · 2026 බක් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජය කියන ටොම්පචවලට විරුද්ධව ජනතාව එවන එන්තරවාසිය වැඩි ඈතක නෑ - විපක්ෂ නායක
මාධ්‍ය මර්ධනයට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ - විපක්ෂ නායක සජිත් අවධාරණය කරයි - වර්තමාන රජය පච ආකාරයක් බවත් ටොම් පච කියා රටේ ජනතාව අන්දවා අද වන විට ජනතාව ලබා දුන් කතිරයෙන් රජ වී ඇත්තේ ජනතාව නොව බොරුව…
Lanka Newsweek · 2026 බක් 22 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකඔබත් විරැකියාවේ ගොදුරක්..!
“ලක්ෂ 5කට ආසන්න ජනතාවට රැකියා නැහැ… (491,709)” - ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව (අඛිල මෙන්ඩිස්) - උප සභාපති - ලේඛම් - ලංකා බැංකු ශාකාව ප්‍රගති බැංකු සේවක සංගමය මෙය සංඛ්‍යාවක් පමණක් නොව, රටේ…
Lanka Newsweek · 2026 බක් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑන්තරාවාසිය ලාල්ට පාරවළල්ලක් වෙන හැටි
ලාල් කාන්ත හිරු නාලිකාවට එරෙහිව ලොකු වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් යවලා.ලාල් ආයෙත් ඉල්ලං කන්නයි හදන්නේ. ගිය පාර අනුරට විරුද්ධ ටිල්වින්ගේ පැත්ත අරන් ඉල්ලං කෑවා.මේ පාර ස්වෝත්සාහයෙන් ඉල්ලං කන්න…
Lanka Newsweek · 2026 බක් 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමහජනතාව ඉදිරියේ ආණ්ඩුවේ වලංගු භාවය අවසන් - විපක්ෂ නායක
ආණ්ඩුවේ බහුතරයෙන් විශ්වාසභංගය ජය ගත්තත් අන්තිමට ජනතා විරෝධයට යට වෙන්න සිදු වුණා රජය බලශක්ති මාෆියාවට හසුවී අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - මේ මොහොත වන විට අප රටේ බලශක්ති…
Lanka Newsweek · 2026 බක් 21 · කියවීමට මිනිත්තු 3
විනෝදාස්වාදග්රන්ථ සමාලෝචනය
ඉතිහාසඥයා කාලය යාකරන පාලමක් ලෙස ; ජෙහාන් පෙරේරා විසින් සම්පාදිත ග්රන්ථ සමාලෝචනය මහාචාර්ය එස්. පද්මනාදන් විසින් රචිත 'පුරාණ ශිෂ්ටාචාරයක දර්ශන: යාපනයේ සමාජය සහ සංස්කෘතිය (ක්‍රි.පූ. 300 සිට ක්‍රි.ව.…
Lanka Newsweek · 2026 බක් 21 · කියවීමට මිනිත්තු 8
ක්රීඩාඑශාන් මාලිංගලාට ජාතික කණ්ඩායමේ ක්‍රිකට් අකැපයිද..?
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිතර දෙවේලේ අහන්න දකින්න ලැබෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම ගමේ ක්‍රිකට් ගහන කෙනාට තැනක් තියෙනවද? ඇත්තටම ගමේ ක්‍රිකට් ගහන කෙනාට ජාත්‍යන්තරයට යන්න පුළුවන් ද? මේ ප්‍රශ්නයට මේ…
Lanka Newsweek · 2026 බක් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමොනවද මේ ජනාධිපති කොමිසන්
2009 පටන් ගල් අඟුරු මිලදී ගැනීම් ගැන විමර්ශනය කරන්න ජනාධිපති අනුර පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන බව කිව්වා.අනුර මේ හදන්නේ ජනාධිපති බලතල පාව්ච්චි කරලා හොරකම යට ගහන්න.අනුර ගල් අඟුරු හොරකමට…
Lanka Newsweek · 2026 බක් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලන159 ආණ්ඩුව දණගස්වා කුමාර ජයකොඩි ගෙදර යැවූ විපක්ෂ නායක සජිත්ගේ මෙහෙයුම
බාල ගල් අඟුරු අලාභය කිසිසේත්ම ජනතාවගෙන් අය කරගැනීමට ඉඩ නොතබන බවද විපක්ෂනායක ප්‍රකාශ කරයි හැකි නම් දැන් ඡන්දයක් තියන්න - හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල (අචින්ත මධුර) ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය…
Lanka Newsweek · 2026 බක් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරවී දිනුම් නන්දලාල් පරාදයි
රවී දිනුම් නන්දලාල් පරාදයි මාලිමා ආණ්ඩුවේ අදූරදර්ශි පාලනය සහ මැදපෙරදිග පවතින යුධමය තත්වය නිසා අපි බරපතල ආර්ථික අර්බුදයක් වෙතට තල්ලුවෙමින් ඉන්නවා.අපේ ආනයනවලට බරපතල අභියෝගයක් එල්ලවෙලා.විශේෂයෙන් බලශක්ති…
Lanka Newsweek · 2026 බක් 20 · කියවීමට මිනිත්තු 5
දේශපාලනලංකාවට පැමිණි ඉන්දීය උප ජනාධිපති කෙලින්ම විපක්ෂ නායක හමු වෙයි
ඉතිහාසයේම නැති තරම් ඉන්දියාව විපක්ෂ නායක සමඟ සාකච්චා ඉදිරියටම ගෙනියයි ඉන්දීය උපජනාධිපතිවරයා දිවයිනට පැමිණි දිනයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසීම දේශපාලන ලෝකයේ මේවන විටත් දැඩි කතා බහක්…
Lanka Newsweek · 2026 බක් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවේ වගවීම
(ජෙහාන් පෙරේරා) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව පහසුවෙන් පරාජය කළේය. යෝජනාවට විරුද්ධව ඡන්ද 153ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 49ක් ලැබුණු අතර,…
Lanka Newsweek · 2026 බක් 19 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකඅස්වැසුමට එහා යා යුතුය - සමාජ ආරක්ෂණය රටේ සංවර්ධනයට සම්බන්ධ කළ යුතු වේ
(අඛිල මෙන්ඩිස්) උප සභාපති ලේකම් - ලංකා බැංකු ශාඛාව - ප්‍රගති බැංකු සේවක සංගමය - ශ්‍රී ලංකාව අද නැවතත් දුප්පත්කම ඉහළ යන සමාජ-ආර්ථික යථාර්ථයකට මුහුණ දෙමින් සිටී. ආර්ථික අර්බුදයෙන් පසු ජනගහනයේ සැලකිය…
Lanka Newsweek · 2026 බක් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනIMF පදේටම නටන්නේ නැතිව රටේ සුළු හා මාධ්‍ය ව්‍යාපාර රැකගන්න වැඩපිළිවෙළක් යොදන්න - විපක්ෂ නායක
මෙලෙස සුළු හා මධ්‍ය කර්මාන්ත වැසී යාම බරපතල ගැටලුවක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 52%ක දායකත්වයක් දළ දේශිය නිෂ්පාදනයට ලබා දුන්නත් ඊට…
Lanka Newsweek · 2026 බක් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම විපක්ෂ නායක බාල ගල් අගුරු ගැන තවත් ප්‍රශ්න වැලක් අසයි
ගල් අගුරු විගණනය යටපත් කරන ආණ්ඩුවේ උත්සාහයක් ගැනත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි මෙරට විදුලි සැපයුම අඛණ්ඩව සහ ස්ථාවරව සැපයීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති…
Lanka Newsweek · 2026 බක් 9 · කියවීමට මිනිත්තු 4
දේශපාලනහිටපු ජනපති රනිල් දිවයිනට..!
ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (09) උදෑසන දිවයිනට පැමිණි බව වාර්තා වේ. පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම…
Lanka Newsweek · 2026 බක් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපතිතුමා ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි කරන් නෑ කියල - මැයි මාසයේ 30%කින් බිල වැඩි කරන්න යයි
බාල ගල් අගුරු පාඩුව ගෙවන්නේ සමාගම් නොව ජනතාවයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරයි - අප්‍රේල් මාසයේ 11%ක් විදුලි බිල වැඩි කර නැවත මැයි මාසයේ දී 30%කින් එය වැඩි කරන්න රජය…
Lanka Newsweek · 2026 බක් 9 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසටන් විරාමය පෙන්වා ඇමරිකාව යුද්ධයෙන් පලා යයි
ඊයේ (08) එළිවෙන අතේ ලෝකයට යම් සහනදායී ආරංචියක් ආවා.එලිවෙන පාන්දර රටේ රාළගේ ප්‍රංශයේ ඉන්න මිතුරියක් කිව්වා පකිස්ථානය මැදිහත්වීමෙන් සති දෙකක සටන් විරාමයකට ඉරානය සහ ඇමරිකාව එකඟ වුනා කියලා, හෝමෝස්…
Lanka Newsweek · 2026 බක් 9 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිපක්ෂ නායක දිගින් දිගටම ඉල්ලූ සහන පැකේජයත් අරන් ජනපති අද පාර්ලිමේන්තුවට
අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඊයේ කැබිනට් මණ්ඩලයේදී සම්මත කළ සහන පැකේජයක් ජනතාවට ඉදිරිපත් කරන බව සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2026 බක් 7 · කියවීමට මිනිත්තු 1