නවතම පුවත්
දැන්වීම
දේශපාලනකාන්තා හිංසනයට එරෙහිව රටම පෙරට ආ යුතුයි
කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී ඇති බවත්, ඒ දිනය සමරන අතරේත් කාන්තාවන්ට එරෙහි හිංසනය ලොව පුරාත්, ශ්‍රි ලංකාවෙත් සිදුවෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් බවත්,…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයුගදනවී බලාගාරය ඇමෙරිකාවට පැවරීම විභාග කරන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් එළඹෙන 29 වෙනිදා සලකා…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්. එම් . ඩී ධර්මසේන මහතා නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් කර ඇත.
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආයුධ පෙන්වන්න ගිය අයෙක් මරුට
පොලිස් අත්අඩංගුවේ සිටි හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නමැති පුද්ගලයා ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි අද අලුයම මරණයට පත්ව ඇත.සැකකරු පෙන්වීමට ගිය පිස්තෝලයෙන්…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්
බ්‍රහස්පතින්දා (25) අවසන් වූ ශ්‍රී ලංකා-කොදෙව් පළමු ටෙස්ට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය. ඒ ලකුණු 187කිනි . මේ වන විට තරඟ දෙකකින් යුත් තරඟාවලියේ තරඟ 1-0 ලෙස ජය ගෙන ශ්‍රී ලංකාව ඉදිරියෙන්…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වග කිව යුතුයි..!
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මඟින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ…
Lanka Newsweek · 2021 ඉල් 25 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආණ්ඩුව දෙබිඩි රංගනයක නිරත වෙලා
ජනාධිපතිවරණ සමයේදී නොමිලේ ජනතාවට රසායනික පොහොර දෙන්න පොරොන්දු වූ ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් කියා සිටියේ ක්‍රමානුකූලව වසර 10 කින් කාබනික වගාවට ශ්‍රී ලංකාව යොමු කරන බව වුවත් මේ වන විට ඒ…
Lanka Newsweek · 2021 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කරනු
ඉතා ඉක්මනින් තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කොට, ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කවුන්සිලයේ සාමාජිකයන්…
Lanka Newsweek · 2021 ඉල් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකල්යාණි රන් පිවිසුම අද සිට ජනතා අයිතියට
නව තාක්ෂණික දැනුම හා ක්‍රමෝපාංග භාවිතයෙන් කටුනායක අධිවේගී මාර්ගයත්, කොළඹ නගරයත් යා කෙරෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉදි වූ "කල්‍යාණි රන් පිවිසුම" නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවය 2021 නොවැම්බර් මස…
Lanka Newsweek · 2021 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාකොදෙව් පළමු ඉනිම 230ට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර 21 වනදා ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කොදෙව් පළමු ඉනිම ලකුණු 230 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. තරඟයේ මුලින් පහර දුන්…
Lanka Newsweek · 2021 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෘෂි රසායන සහ රසායනික පොහොර ගෙන්වීමට අවසර
පෞද්ගලික අංශයට රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීරනාශක ආනයනය කිරීම සඳහා බදාදා(24) සිට අවසර හිමිව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට…
Lanka Newsweek · 2021 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාලකයින් ජනතා මතයට ගරු කළ යුතුයි
ගොවියන් මුහුණ දුන් දුක් පීඩා අනන්තයි ළමා අයිතිවාසිකම් අහිමි කිරීම පාපකර්මයක් විදේශ ආයෝජන ලබා ගැනීමට නම් ලෝකයාගේ ගෞරවය උපයාගත යුතුයි මහ කන්නයට රසායනික පොහොර ගෙන ඒමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම…
Lanka Newsweek · 2021 ඉල් 23 · කියවීමට මිනිත්තු 5
සෞඛ්යක්ෂණික Noodles ඔබට මරු කැඳ වන හැටි මෙන්න..!
ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වන විට මේ ක්ෂණික නූඩ්ල්ස් පත් වෙලා ඉවරයි. විවිධ රසවලින් වෙළෙඳ පොළේ තියන මෙම ක්ෂණික…
Lanka Newsweek · 2021 ඉල් 22 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරට ගොඩ නැගීමට සියලු දෙනා සහය වන්න
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් ව, නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව කිලිටු නො වූ නායකයෙක් බවත්, එතුමාගේ නව දේශපාලන වැඩපිළිවෙළට රටට ආදරය කරන සියලු…
Lanka Newsweek · 2021 ඉල් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකොළඹ තුරඟ තරග පිටියේ අවන්හළක පිපිරීමක්
කොළඹ තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි,ජාත්‍යන්තර ආහාර සැකසූම් සමාගමකට අයත් අවන්හලක සෙනසුරාදා (20) අලුයම් කාලයේ පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබූ අතර පොලීසිය පවසන්නේ, එහි සිදු වූ…
Lanka Newsweek · 2021 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම් විරහිතයි
මේ වනවිට රටේ නිර්මාණය වී තිබෙන ඩොලර් අර්බුදය සහ ඉදිරියේදී එළඹීමට නියමිත ආහාර සුරක්ෂිතතාවය අහිමි වීම ඇතුළු දැවැන්ත ව්‍යසනයන් පිළිබඳව ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 ඉල් 20 · කියවීමට මිනිත්තු 6
දේශපාලනවිපක්ෂය එකට එකතු කළ හැක්කේ කරූට විතරයි
කරූ හැර විකල්පයක් නැහැ කිසිම අපරාධ හෝ දූෂණ චෝදනාවක් නැහැ කරූ තමයි නියම Mr Clean..! රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ සරසවි තරුණ තරුණියෝ අවධාරණය කරති ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග…
Lanka Newsweek · 2021 ඉල් 19 · කියවීමට මිනිත්තු 2
විදෙස්චීනයේ යුද මානසිකත්වය නිසා ලොවම අනතුරේ
චීනයේ ජාතික-ආරක්ෂක උපාය මාර්ගවලින් හෙළි වෙයි 2027 වන විට න්‍යෂ්ටික බෝම්බ 700ක් සහ 2030 වන විට අධි බල බෝම්බ 1,000ක් චීනය සතු වෙයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි චීන උපාය මාර්ගය වන්නේ 2049…
Lanka Newsweek · 2021 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
විදෙස්චීන හමුදා පහසුකම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවයි ද..?
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි චීනය එන පොට හොඳ නැහැ උපායමාර්ගිකව වැදගත් ඉන්දියානු සාගර කලාපයේ වැඩි බලපෑමක් අත්පත් කර ගැනීම සඳහා අමෙරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන සුප්‍රසිද්ධ භූ දේශපාලන…
Lanka Newsweek · 2021 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූ රන්ජන්ගේ සුව දුක් සොයා බලයි
රන්ජන්ට ජනපති සමාවක් ඕනෑ එක රටක්-එක නීතියක් තිබේ නම් රංජන් හිර බත් කයිද..? කොළඹ නව මැගසින් බන්ධනාගාරයට බදාදා (17) පැමිණි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා එහි…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 1