නවතම පුවත්
දැන්වීම
දේශපාලනබැඳුම්කර නඩුවේ චෝදනා එකොළහකින් රවී ඇතුළු පිරිස නිදහස්
යහ පාලන රජය සමයේ සිදු වූවා යැයි මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන්…
Lanka Newsweek · 2021 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට බැහැලා
ඩොලර් සංචිතය මේ තරම් අඩු වුණේ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා පහත වැටී ඇති බව මුල්‍ය සහ ආර්ථික විශේඥයෝ අනාවරණය කර සිටිති. රටේ…
Lanka Newsweek · 2021 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකමුදල් ඇමතිගේ ඉන්දීය සංචාරයේ ප්‍රති ලාභ මෙන්න..!
(01) ආහාර, ඖෂධ සහ සෙසු අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමුඛතා පදනමින් ආනයනය කිරීම සඳහා වන ණය පහසුකමක් ලබා දෙන ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂක පැකේජයක්. (02) ඉන්දියාවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට සහ ත්‍රිකුණාමල තෙල් ටැංකි…
Lanka Newsweek · 2021 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට විකල්පයක් නැහැ
රට-ජනතාව මුහුණ දී සිටින උග්‍ර අර්බුදකාරී තත්ත්වයට විසඳුම් දී ජනතාවට සහන සැලසීමට කිසිදු හැකියාවක්, වැඩ පිළිවෙළක් සහ දැක්මක් නොමැති බව අවංකව තේරුම් ගෙන ආණ්ඩුව මේ මොහොතේ වහාම කළ යුත්තේ රට ගොඩනැගිය හැකි…
Lanka Newsweek · 2021 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනශ්‍රී ලංකාවත් චිලියක් කරමු..?
(වික්ටර් අයිවන්) ආණ්ඩුව ඔවුන්ගේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන හකුළා ගත්තත් මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සදහා අප නගන හඬ අප අත නෑරිය යුතුයි. චිලී රටෙන් ශ්‍රී ලංකාවේ අපට උගත හැකි සහ අපේ…
Lanka Newsweek · 2021 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදය තහවුරු නොකර ලෝකයේ සහය දිනා ගනු බැහැ
ඇමරිකානු ප්රජාතන්ත්රවාදී සමුළුවට ආරාධනා නොකිරීමෙන් ඒ බව තහවුරු වුණා ජාතික සමගියෙන් තොරව රටට අනාගතයක් නැහැ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු නොකර ලෝකයේ ගෞරවය දිනා ගැනීමට හෝ ජාත්‍යන්තරයේ සහයෝගය උපයා…
Lanka Newsweek · 2021 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවත් Revers කර ගනී ද..?
පාර්ලිමේන්තුව නොසලකා හැර සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අවසානයේ දී සුපුරුදු පරිදි "Revers" කර ගැනීමට ආණ්ඩුවට සිදු වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවට තිබෙන එකම තුරුම්පුව ජාති වාදය විතරයි
එක රටක්-එක නීතියක් කියා කරන්න යන්නේ රට ගිනි තැබීමයි "එක රටක්-එක නීතියක් කියා ආණ්ඩුව උත්සහ කරන්නේ ජාති වාදය අවුස්සා රට ගිනි තැබීමට යැයි ද, ආණ්ඩුවට තිබෙන එකම තුරුම්පුව ජාති වාදය යැයි ද විපක්ෂයේ ප්‍රධාන…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති ගත යුතු ජනප්‍රියම තීන්දුව මෙන්න..!
ජනප්‍රිය නොවන තීන්දු ගන්න එපා..! මේ තීන්දුවෙන් හැට නව ලක්ෂය නොව දෙකෝටි විසි ලක්ෂයම සතුටු වේවි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පෙරේදා ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදු වන බව කියා…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාස්කු වාර්තාව වෙනස් කරන්න ආණ්ඩුව කමිටුවක් පත් කරලා..?
මේ ආණ්ඩුව නඩු පවරන්නේ තෝර තෝර..! ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ සංශෝධනය කිරීම…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් සභාවට ශ්රීලනිපය අත ලකුණින් කරළියට..?
ශ්රීලනිපය සහ පොදු ජන පෙරමුණ අතර ගැටුම උග්‍ර වෙලා ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා "අත" ලකුණ යටතේ ස්වාධීනව තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින අතර ඒ වෙනුවෙන් රට පුරා පක්ෂයේ සංවිධාන ජාලය…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශපාලන සමාජීයකරණය
(දේශප්‍රිය නානායක්කාර) දේශපාලන සමාජීයකරණ ක්‍රියාවලිය වඩා ආකර්ෂණීය වනුයේ නව්‍ය මානයකින් දේශපාලන,සමාජ, ආර්ථික, සාංස්කෘතික, බහු සාංස්කෘතික සහ නෛතික යනාදී සාර්වාංශික කේෂ්ත්‍රයන් නියෝජනය වීමේ සමුහ ලක්ෂණ…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවට එරෙහිව මහා ජන නඩුකරයක් ගොඩ නැගෙයි
ජනපතිගේ කූඨ ව්‍යවස්ථාව පරාජය කිරීම අරමුණයි නව ව්‍යවස්ථාව මහා ජන සහභාගීත්වයෙන් ගොඩ නැගිය යුතයි ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන පරාජය කරමින් මහ ජන සහභාගී ව්‍යවස්ථා සම්පාදන…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ කූඨ ව්‍යවස්ථාව පරාජය කරමු
ව්‍යවස්ථා සම්පාදනය මහා ජන සහභාගීතුවයෙන් යුතුව කරනු රට ගොඩ ගැනීම සඳහා මහා ජන නඩුකරයක් ඕනෑ (වික්ටර් අයිවන්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ජීවිතය, නිදහස සහ දේපළ පිළිබදව පුරවැසියන්ගේ අයිතිවාසිකම් නිර්ණය කරන…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 7
දේශපාලනකාන්තා අයිතීන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරමුණ ගනී
තව සති දෙකකින් විශාල පෙරළියක්..! ජාත්‍යන්තර කාන්තා දිනයේදී පවා පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට හිංසා සිදු වුණා කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනයේ දී පවා ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේත්…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචීන අසූචි ආනයනයට අවසර දුන්නේ ජනපති..!
රටේ ආර්ථිකය විනාශ කළේ පී බී ජයසුන්දර අනුර කුමාරගේ හෙළිදරව්වක් විස සහිත "TSP" පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව වන අතර පිටු පස ඇතැම් ඇමැතිවරුන් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්න ජනපති සූදානම්
ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. එම තීරණ විවේචනයට භාජනය වුව ද…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝක ගංජා වෙළෙඳ පොළ ඩොලර් බිලියන 91.5 ට නගියි
ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනක් ගංජා ගහනවා රටේ විශාලතම නීති විරෝධී මත්ද්‍රව්‍යය ගංජා 2028 වන විට ලෝකයේ නීත්‍යානුකූල ගංජා වෙළඳ පොළේ විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 91.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කර නබව…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටට-අපට සිදු වුණේ කුමක්ද..?
අද අප රටක් හැටියට මුහුණ දී තිබෙන ප්‍රමුඛම අර්බුදය නම් ආර්ථික අර්බුදයයි. එහෙත් මේ අර්බුදයේ යථා ස්වභාවය ගැන රටේ ජනතාව දන්නේ නැත. ආණ්ඩුව ද ඇත්ත කියන්නේ නැත. අඩුම තරමින් අයවැය විවාදයේදී ද ඒ ගැන කතා කළේ…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජනමාධ්ය ආචාර ධර්ම ඔබට වැදගත් වන හැටි මෙන්න..!
ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදය මගින් හඳුන්වා දී ඇති වෘත්තිය ප්‍රතිපත්ති මාලාවත්, මාධ්‍ය සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් පිළිගත් ආයතන, අධිකාරීන්, සංවිධානයන් මගින් ඉදිරිපත් කොට ඇති මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයන්…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 8