නවතම පුවත්
දැන්වීම
දේශපාලනකරූ රන්ජන්ගේ සුව දුක් සොයා බලයි
රන්ජන්ට ජනපති සමාවක් ඕනෑ එක රටක්-එක නීතියක් තිබේ නම් රංජන් හිර බත් කයිද..? කොළඹ නව මැගසින් බන්ධනාගාරයට බදාදා (17) පැමිණි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා එහි…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක රටක්-එක නීතියක් වෙනුවෙන් තිබෙන නීති හොඳටම ප්‍රමාණවත්
ආණ්ඩුව කළ යුත්තේ රාජ්‍ය සේවයට-පොලීසියට-අධිකරණයට බලපෑම් නොකිරීමයි එක රටක්-එක නීතියක් තිබේ නම් රංජන් හිර බත් කයිද..? අය-වැයෙන් ජනතාවට සහන නැහැ ජාති වාදී-ආගම් වාදී ගැටුම් ඇති කරන කුමන්ත්‍රණයක්…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅර්බුදය එක පාරක අයවැය තව පාරක
රටේ ජනතාව අද මුහුණදීලා තියෙන සැබෑ ප්‍රශ්න වන ගෑස් අර්බුදය, පොහොර හිඟය,බඩුමිල වැඩිවීම, විදේශ විනිමය හිඟය වැනි ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට මෙවර අයවැයෙන් අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 8
දේශපාලනකංසා වගා කර රට ගොඩ ගමු
IMF ඉදිරියේ දණ නවන්න ඕනෑ නැහැ කංසා අපනනයෙන් ඩොලර් බිලියන ගණන් උපයා ගත හැකියි ණය බරෙන් රට ගළවා ගන්නා හැටි ඩයනා ගමගේ කියයි කංසා නීති ගත කර රාජ්‍ය අනුග්‍රහය යටතේ කංසා වගා කර අපනයන කිරීම හරහා විශාල විදේශ…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක අත්අඩංගුවට..?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අනතුරු අඟවයි..! විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රධානේම පක්ෂයේ මන්ත්‍රීවරු අත්අඩංගුවට පත් වීමේ අවදානමකට මුහුණ පා සිටිති. මෙම අවදානම මතුව තිබෙන්නේ,…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනය කළ වාර්තාව ජනපති අතට
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සඳුදා (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදරුවෝ මන්ද පෝෂණයෙන් දුක් විඳින කොට අයවැයෙන් සුරංගනා ලොවක් මවනවා
එඩිතර නායකත්වය සහ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන බව අයවැයෙන් කීවද අසූචි නැවක් මාසෙකට කිට්ටු කාලයක් රට වටේට කරක් ගහන බවත් එය නවත්වන්නට බැරි ආණ්ඩුව එඩිතර ආණ්ඩුවක් වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනීතියේ උත්තරීතරභාවය කඩකරන ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර නෑ
අසල්වැසි රටවල් කොවිඩ් කාලේ විදේශ වත්කම් වැඩි කරගෙන ආර්ථික කඩා වැටීමට ආණ්ඩුව වග කිව යුතුයි උත්තර දෙන්න බැරුව මුදල් ඇමති හැංගිලා ආණ්ඩුව බලයට පත්වෙලා පලවෙනි අයවැයෙන්ම බිලියන 800 ක් නැති කරගත් බවත්…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපංචායුද කුමාරයා ඇතුළු රොත්ත ආණ්ඩුවෙන් දොට්ට..!
විපක්ෂය නිසා තවත් COVID රැල්ලක් මතු වන ලකුණු විපක්ෂය හිතන්නේ රට ගැන නොව දේශපාලනය ගැනයි ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටිමින් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ වැඩ පිළිවෙළට බාධා කරන සියලු දෙනා එම මාර්ගයෙන් ඉවත්…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආණ්ඩුවට ආර්ථික දැක්මක් නොමැති බව අය-වැයෙන් ඔප්පු වුණා
රටේ ආර්ථික අර්බුදයට අය-වැය යෝජනාවලියේ විසඳුම් නැහැ මේ අය-වැය සම කළ හැක්කේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයකටයි අසාර්ථක අය-වැය යෝජනාවලියක් අය-වැය අපේක්ෂා ඉටුවේද..? (ආචාර්ය ප්‍රියංග දුනුසිංහ) 2022 අයවැය…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 8
දේශපාලනකෙහෙළියත් හිත හදා ගනී-වෙන අතක් බලා ගනී..!
විෂය භාර අමාත්‍යවරයා ලෙස නිවැරදි දේ කිරීමට නොහැකි වුණොත් වෙන අතක් බලා ගන්නවා යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී අවධාරණය කර සිටියේය. ජාතික…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවකයින්ට කළ අපහාසය පිළිකුලෙන් හෙළා දකිනවා
රාජ්‍ය සේවය රටට උසුලන්නට දරන්න බැරි තරම් පුළුල් වී ඇති බවත් එය රටට බරක් බවත් මුදල් අමාත්‍යවරයා පවසා ඇති අතර එය ආණ්ඩුවේද ස්ථාවරය බවද අප විශ්වාස කරන බැවින් එම ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉල්මහ විරු සමරුවටත් කොවිඩ් හේතුවෙන් බාධා පැමිණේ
මෙවර ඉල්මහ විරු සමරුව ජවිපෙ විසින් පවත්වන ලද්දේ Facebook සජීවි විකාශයක් ලෙසිනි. ඊට හේතුව රට පුරා පැතිරී ඈති කොවිඩ් තත්ත්වයයි.රට පුරා දිස්ත්‍රික්කවල ආසන මට්ටමින් ජවිපෙ සාමාජිකයින් සමරු උත්සවයට සජීවි…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාවිස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට
විස්සයි විස්ස ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉරිදා(14) සමත් විය.කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුන් අතර…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජෝන් සෙනෙවිරත්නගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්
ආණ්ඩුව ජනතාව අතර විහිළුවක් බවට පත් වෙලා රටට අනාගතයක් නැහැ සාගතයක් අත ළඟ වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාව අතර විහිළුවක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅයවැයෙන් ජනතා බලාපොරොත්තු සුන් වුණා
සහන නැති අයවැයක් ජනතාවට ඉදිරිපත් කළා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තුවේ දී ජනතාව හමුවේ තැබූ අයවැයේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිවක් නොමැතිබව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅයවැය තමන්ගේ හෙංචයියන් වෙනුවෙන් හදපු ලියවිල්ලක්
මේ රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙනයන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අයවැය සම්බන්ධව විශේෂ…
Lanka Newsweek · 2021 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනColombo fashion week ඇරඹෙයි
(ලුම්බිණි ප්රමෝද්යා) Colombo fashion week විලාසිතා ලෝකයේ නව මාවත් විවර කරන්නා වු විලාසිතා කර්මාන්තය ප්රමුඛ කොටගෙන ඉතා සාර්ථක අන්දමින් වාර්ෂිකව දෙවරක් සිදුකරනු ලබන වැඩසටහනකි. එහිලා වු මූලික අරමුණ…
Lanka Newsweek · 2021 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසහරාන්ට පඩි ගෙවූ බව මහින්දත් කෙහෙළියත් පිළිගත්තා
මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතාත්, පාස්කු ප්‍රහාරය දියත් කළ සහරාන්ට පඩි ගෙවූ බව පිළිගත් බවත් 2010 ට පෙර සරත් ෆොන්සේකා මහතා හමුදාපති කාලේ සහරාන්ගේ සහය ලබාගත්තේ නැති බව සරත් ෆොන්සේකා…
Lanka Newsweek · 2021 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඔස්ට්රේලියාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟයට
2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.ඒ ඩුබායිහිදී පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී පකිස්ථාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය…
Lanka Newsweek · 2021 ඉල් 12 · කියවීමට මිනිත්තු 1