යුගදනවී බලාගාරය ඇමෙරිකාවට පැවරීම විභාග කරන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් එළඹෙන 29 වෙනිදා සලකා…
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් එළඹෙන 29 වෙනිදා සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අයත් සාමාජිකයින් වන්නේ
අගවිනිසුරු ජයන්ත ජයසූරිය
බුවනෙක අලුවිහාරේ
ප්‍රියන්ත ජයවර්ධන
විජිත් මළල්ගොඩ
එල්.ටී.බී දෙහිදෙණිය යන අයයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1