නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅඛණ්ඩ විරෝධතා සදාචාරාත්මක ලෙස සාධාරණීකරණය කිරීම
(ජෙහාන් පෙරේරා) යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) අප්‍රේල් 25 වැනි දින විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. දේශපාලන පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ සිවිල් ක්‍රියාකාරීන්ට…
Lanka Newsweek · 2023 බක් 20 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරවී කරුණානායකගේ මව කලුරිය කරයි
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක මහතාගේ මෑණියන් වූ කාමලිකා ශ්‍රියා කරුණානායක මහත්මිය සඳුදා (17) පස්වරුවේ අභාව ප්‍රාප්ත වූවාය. රවී කරුණානායක මහතා ඇතුළු පුතුන්…
Lanka Newsweek · 2023 බක් 18 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාක්‍රිකට් උපදේශකයින් සහ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි
ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රිකට් උපදේශකයන් සහ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතර සිදු වූ බව කියන කුමන්ත්රණයක තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා. මෙම ක්‍රිකට් උපදේශකයින් ජාතික කණ්ඩායමේ…
Lanka Newsweek · 2023 බක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතුයි
එහිදී ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුයි ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතු අතර එම සංශෝධන සිදු කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුව ඇතැයි සාධාරණ…
Lanka Newsweek · 2023 බක් 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනිර්පාක්ෂික ජනපති අපේක්ෂකයා රනිල්
2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි පත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන රවී කරුණානායක මහතා පවසයි. ජාතික එකඟතා…
Lanka Newsweek · 2023 බක් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලු දෙනා එක් නොවුණොත් රට ඉවරයි
IMF අවධාරණය කරයි ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා…
Lanka Newsweek · 2023 බක් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපොහොට්ටුව-සජබ ඇමතිකම්වලට හැප්පෙති
ඉදිරියේදී සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ඉතිරි වී ඇති අමාත්‍ය ධුර දහය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි දේශපාලන…
Lanka Newsweek · 2023 බක් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිනයක් සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගනු බැහැ
රට මුහුණ දෙන තීව්ර අර්බුදය දේශපාලන නූගත්කමයි රාජ්‍යය අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසයි විනයක සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගා ජනතාව සවි බල ගැන්විය නොහැකි යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක…
Lanka Newsweek · 2023 බක් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු
රාජිතටත් ඇමතිකමක් නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ දේශපාලන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත. එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස…
Lanka Newsweek · 2023 බක් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනත්රස්ත විරෝධි පනත ගැන සාකච්ජා කරන්න සිවිල් ක්‍රියාකාරීන් රැසක් අධිකරණ ඇමති හමු වෙති
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් අගතිදායක කරුණු පිළිබඳව බලවත් අවධානය යොමු කර ඇති සිවිල් සමාජ සංවිධාන ගණනාවක නායකත්ව මණ්ඩලයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය…
Lanka Newsweek · 2023 බක් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව මහා ජනතාව දකින්නේ ත්රස්තවාදීන් ලෙසයි
නව ප්‍රතිත්‍රස්ත පනතින් ආණ්ඩුව ත්රස්තවාදීන් හැටියට නම් කරන්නේ කවරකුවත් නොව මේ රටේ සාමාන්‍ය මහා ජනතාව යැයි දේශපාලන විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ චෝදනා කරයි. මෙම තත්ත්වය මුළුමනින්ම…
Lanka Newsweek · 2023 බක් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව ත්‍රස්ත විරෝධී නීතිය ජාතික ආරක්ෂාව සඳහා නොව ආත්මාරක්ෂාව සඳහාය
(ජෙහාන් පෙරේරා) ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ඉතා විශිෂ්ට බවට, ඒකමිතිකභාවයක් සහිත, සමාජයේ ඉහළ තලයන්හි පවතින අදහස් වඩාත් වර්ධනය වෙමින් පවතී. එහිදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණ…
Lanka Newsweek · 2023 බක් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනIMF ණය රජයේ ප්රමුඛ අවශ්‍යතා සඳහා යොදා ගත හැකියි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මීට පෙර අවස්ථාවලදී ලැබුණු ණය වගේ නොව රජයේ ප්රමුඛ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකි බවත්, එම ණය මුදල අයවැයට සහය වීමට ලැබුණු ණය මුදලක් බැවින් එම මුදල මූලික අවශ්‍යතා…
Lanka Newsweek · 2023 බක් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසෞඛ්ය ඇමැතිකම දුන්නොත් භාර ගන්නවා
ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමැති තනතුර තාමාට ලැබුණොත් එම තනතුර භාර ගන්න තමා සූදානම් යැයි සමගි ජන බලවේහයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනIMF ඉල්ලීමට අනුව ආණ්ඩුව නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කළා ද..?
නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියත් වත්මන් ආණ්ඩුව එසේ නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්නේදැයි සභා නායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 3
ව්‍යාපාරික2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට
ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවත් 2024දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තව දුරටත් දක්නට ලැබෙනු ඇති…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජන පීඩක නව ප්‍රතිත්‍රස්ත පනත පරාජය කරනු
1979 ගෙනා පැරැණි ත්‍රස්තවාදී පනතට වඩා නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක සහ වහල් පනතක් යැයි කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති. එම නව ප්‍රති ත්‍රස්ත පනත ජන පීඩක වහල් බව සහ ඒකාධිපති…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකපොලී අනුපාතවල වෙනසක් නැහැ
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගෙන යාමට අඟහරුවාදා (04) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල් ද..?
ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති ඇතැයි බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. කංචන…
Lanka Newsweek · 2023 බක් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතෙල් විදුලි ගුවන් ආයතනවල පාඩුව තුනේ කෝටි අසූ පන්දහසක්
ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022 වසරේ මුල් මාස 8 ඇතුළත දී පමණක් රුපියල් කෝටි අසූ පන් දහස් හාර සීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි, ආර්ථික අර්බුදයේ…
Lanka Newsweek · 2023 බක් 4 · කියවීමට මිනිත්තු 1