නවතම පුවත්
දැන්වීම
දේශපාලනයළි IMF යන්නේ නෑ
18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි…
Lanka Newsweek · 2023 බක් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨාගේ රසායනික පොහොර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා
2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට එකට ජනාධිපතිව සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය හේතුවෙන් එම මහ කන්නයේ දී මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න 53%කින් අඩු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි…
Lanka Newsweek · 2023 බක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාඨලී චමිපිකගෙන් නව පක්ෂයක්
රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජන රජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර…
Lanka Newsweek · 2023 බක් 3 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකරවී යටතේ ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටු වනු
ආර්ථිකය ගොඩනැගීමේ දී රනිල්ට රවී හැර විකල්පයක් නැහැ රවී කියන කතාව හරියට හරි-රට බංකොලොත් කළේ මහා බැංකුව තමයි ආර්ථිකය "Digital" කළ යුතුමයි සරසවි සිසු සිසුවියෝ අවධාරණය කරති රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට…
Lanka Newsweek · 2023 බක් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාවයි මේ..!
එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට එක් වනු "IMF සහ ඉන් ඔබ්බට"සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 10
ක්රීඩාක්රීඩා ඇමැති අර්ජුන වෙනුවට සුදත් තෝරා ගනී
ක්‍රීඩා ඇමතිගෙන් දැඩි තීරණයක් අර්ජුනගේ පැටිකිරිය මෙන්න..! ජාතික ක්‍රීඩා සභාවේ අර්බුදය උඩු දුවයි තමා හෝ අර්ජුන රණතුංග මහතා යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගන්නැයි දැනුම් දෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන්…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාජාතික ක්‍රීඩා සභාවෙන් වහාම ඉල්ලා අස් වනු
ඇමති උපදේශකගෙන් අර්ජුන රණතුංගට ලිපියක් (සමන්ත හේවාබන්දුල) ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා අර්ජුන රණතුංග මහතා වෙත ලිඛිතව…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනගනවා
ඩිජිටල්කරණය වේගවත් කිරීමට කමිටුවක් ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලොව පුරා කෝටි 30කගේ රැකියා අනතුරේ
දිනෙන් දින වර්ධනය වන කෘතීම බුද්ධිය හේතුවෙන් අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා කෝටි 30ක් අහිමි කරනු ඇතැයි ලෝක ආර්ථික සංසදයේ නවතම අධ්‍යයන වාර්තාව පෙන්වා දී ඇත. ලෝක ආර්ථික සංසදයේ එම වාර්තාවට අනුව 2025 වසර…
Lanka Newsweek · 2023 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූ ආනන්දාභිමානීය සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
"කරූ කියන්නේ ඕනෑම අභියෝගයක් ජය ගත හැකි නායකයෙක්" - ජනපති- ආර්ථික, ආගමික ,සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක්…
Lanka Newsweek · 2023 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික සංහිඳියාව සඳහා පරිවර්තනීය ක්‍රියාවලියක් අවශ්‍යවේ
(ජෙහාන් පෙරේරා) සත්‍ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාව(TRC) සහ දශක දෙකකට පෙර සිදු වූ ප්රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනයක් සිදුකිරීමට ඇමැතිවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් දකුණු අප්‍රිකාවට ගිය බවට…
Lanka Newsweek · 2023 මැදින් 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජබය දෙදරයි 20ක් ආණ්ඩුවට
සජිත්ට විපක්ෂ නායකකමත් අහිමි වන ලකුණු සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙක්…
Lanka Newsweek · 2023 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබල ශක්ති ක්ෂේත්රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම්
හරිත අවකාශයක වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම ජනාධිපතිවරයාගේ දැක්මයි-ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් බල ශක්ති ක්ෂේත්රය තුළ හරිත බලශක්ති ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව…
Lanka Newsweek · 2023 මැදින් 28 · කියවීමට මිනිත්තු 8
දේශපාලනආනන්දාභිමානී සම්මානයත් කරූට
ආර්ථික, ආගමික ,සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් ලබා දෙන ආනන්දාභිමානී සම්මානය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2023 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගේ කැපවීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පැසසුමට
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසයි.…
Lanka Newsweek · 2023 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහරිත ආර්ථිකයට ඇතුළු වන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා
ඉදිරි මාස දෙකේ දී ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් හරිත බල ශක්ති සමුළුව සඳහා සහභාගි වීමට පැමිණි ආයෝජකයන් හමුවේ ජනපති කියයි හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික…
Lanka Newsweek · 2023 මැදින් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිදෙස් බැංකු දෙකකින් රටට තවත් ඩොලර් බිලියන 7ක්
තවත් විදෙස් බැංකු දෙකකින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ලෝක…
Lanka Newsweek · 2023 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවර්ජනයට එක් නොවුණු බැංකු සේවකයින්ට ඇගයීම් ලිපි
2023 මාර්තු මස 05 වැනිදා පැවැති කඩාකප්පල්කාරී මහා වැඩ වර්ජනයට සහය නොදී රටේ ආර්ථිකය ශක්තිමත් කළ ලංකා බැංකු සේවක සේවිකාවන් 3000ක ට සේවා ඇගයීම් ලිපි ප්රදානය කරමින් ඔවුන්ට ආචාරය සහ ස්තුතිය පුද කිරීමට…
Lanka Newsweek · 2023 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාක්රීඩාවේ දියුණුවට විශේෂඥ කමිටුවක්
සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනෙකු බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට පියවර දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්ව…
Lanka Newsweek · 2023 මැදින් 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅනුරගේ පුත්‍රයා මහින්ද එක්ක දැමූ Deal එක
මිහින් ලංකා සිට ශ්‍රී ලන්කන් එයාර් වෙත ඇවිල්ලා මේ වන විට විදේශ රටක සැපට ඉන්නවා "මිහින් ලංකා" ගුවන් සමාගමේ සේවය කරමින් සිටී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතා එදා මහින්ද…
Lanka Newsweek · 2023 මැදින් 26 · කියවීමට මිනිත්තු 1