නවතම පුවත්
දැන්වීම
දේශපාලනවන්නි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයත් ජනපති රනිල්ට
මෙවර ජනාධිපතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයෝගය වර්තමාන ජනාධිපති රනිල් විකසිංහ මහතා වෙත ලබා දීමට ඔවුන් අද එකඟතාවය කර සිටි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් අමාත්‍ය…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවයේ වැඩ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරඹයි
රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය තිබේ.රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජන්දෙට පෙර ආණ්ඩුවට විශ්වාස භංගයක් ගේන්න විපක්ෂයෙන් සූදානමක් ?
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වෙමින් සිටී.ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බෙදීම මත ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ඇතැයි සලකමෙනි. මේ වන විට…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාතරුෂිගේ ඇඳුම් කට්ටලය ඔලිම්පික් කෞතුකාගාරයට
[කුමාරි පතිරාජ] ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර ඔලිම්පික් උළෙලේදී භාවිතා කළ ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පරිත්‍යාග කර තිබෙයි. එම…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් ගනී
මැතිවරණ කොමෂාරිස්තුමා කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමඟ දැයි මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා ඇත, මේ අනුව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබුණු…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාගමේ පිපුණු මල් රටට සම්පතක්
[කුමාරි පතිරාජ] අපේ රටේ ඇත්තටම ගේමක් ගැහුවා නම් ඒ ගමෙන් ආපු අය .ගමේ ඉදලා කොස් දෙල් බතල කාපු අය . ලොකු ඉස්කෝලෙක නම අස්සෙ හැංගිලා, ඕබී එකේ අයියලගෙන් ගොඩ ගිහිල්ලා, ඉස්කෝලෙ යාළුකමෙන් ටීම් එකට රිංගපු…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනUnited Youth යනු හඬක් නැති මිනිස්සුන් වෙනුවෙන් හඬක් නගන සංවිධානයක්
ජාතිය-ආගම-දේශපාලනය නැහැ ජාතිය, ආගම සහ පාසල දේශපාලනයට පාවිච්චි කරනවාට අප විරුද්ධයි -අර්ජුන කමලනාත්- United Youth සංවිධානය යනු හඬක් නැති මිනිස්සුන් වෙනුවෙන් හඬක් නගන සිවිල් සංවිධානයක් යෑයි ද,ඊට කිසිදු…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකඳුරට ජනතා විමුක්ති පෙරමුණේ සහ මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට
දිනන්නේ සජිත් විතරයි නිල ප්‍රකාශය හෙට-අනිද්දාම ඉදිරි ජනාධිපතිවරණයේ දී කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තිරණය කර ඇතැයි එහි නායක සහ කදුරට…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයට සමුදෙති
ආදාහන පූජෝත්සවය අද පොඩි හාමුදුරුවෝ දැයට සමුදෙතිකොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් අගෝස්තු (02 දා) අපවත් වී වදාළ බව ‘දිවයින’ සාතිශය සංවේගයෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකටාර් චැරිටී ආයතනය මගින් දිස්ත්‍රික්ක තුනකට පොහොර ඉල්ලමක් පෑදෙයි
කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගා කරන අඩු ආදායම් ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටාර් චැරිටී ආයතනය ඉදිරිපත් වී සිටී. මෙරට ආහාර…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඌව-කුඩාඔය කමාන්ඩෝ භටයින්ගේ විසිරයාමේ පෙළපාලිය යුද හමුදාපති ප්‍රධානත්වයෙන්
කමාන්ඩෝ පාඨමාලා අංක – 51 හි විසිර යාමේ පෙළපාලිය පසුගියදා ඌව-කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වෙන අදහසක් දැරුවොත් රට හාන්සියි
අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදින 45ක බිලිදා මරුට
යාපනය ප්‍රදේශයේ දින 45 ක් වයසැති බිලිදෙකුට හිසට කළ පහර දීමකින් එම බිලිදා මියගොස් ඇතැයි තෙල්ලිප්පලේ පොලිසිය සදහන් කරයි.මියගොස් ඇත්තේ සසිරුබන් නික්ෂන් නමැති දින 45 ක බිලිදෙකි මවු කිරි ලබා දීමෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනීති විරෝධී ලෙස මියන්මාර් රැකියා සඳහා යන්න එපා
නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යෑමෙන් වහාම වළකින ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 89 දෙනෙකු…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
විදෙස්වත්මන් තත්වය හමුවේ බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ නැගණිය වන ෂෙයික්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහජන නියෝජිතයින් කිහිප දෙනෙකු වත්කම් පෙන්වති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇතැයි අල්ලස් හෝ දූෂණ…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යරටේ ජනතාවගෙන් 66%ක්ම බොන්නේ අපිරිසිදු වතුර
වතුකරයේ ජල ප්රශ්නය උග්‍රයි පිරිසිදු ආරක්ෂිත වතුර නැති පිරිස එක්කෝටි හතළිස් හත් ලක්ෂයකට වැඩියි නාගරිකව 31.4% ග්රාමීයව 71.8% වතු ආශ්‍රිතව 96.8% කටම ආරක්ෂිත පානීය ජලය නැහැ ජල ගුණත්ව දර්ශකයේ ලංකාව…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2
විදෙස්කුවෙට්හි දී අත්අඩංගුවට ගත් කලාකරුවන්ට නිදහස
කුවෙට්හි දී අගෝස්තු [ 2] වැනිදා අත්අඩංගුවට ගත් ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කර ඇතැයි විදේශ…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
විදෙස්එංගලන්තයේ සංක්‍රමණිකයන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා
එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ නගර රැසක, සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී ඇත විරෝධතාවලට හේතු වූයේ මීට සතියකට පෙර, වයඹදිග එංගලන්තයේ, සවුත්පෝට්හි කුඩා දරුවන්ගේ නර්නත පාසලක පුහුණුවීම්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලන‘‘ධීවර,ගොවි, කම්කරුවන් රජ කරවන යුගයක් ළඟදීම එනවා‘‘
ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කිරීමට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. මෙම සංස්කෘතිය වෙනස් කර ගොවියා,…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1