නවතම පුවත්
දැන්වීම
දේශපාලනසමගියයි, නිදහසයි දිනවමු
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට කොළඹදී අගෝස්තු(7)වැනිදා එළඹිණ. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති නිසා අද කලාකරුවන්ටත් සතුටින් සිටිය හැකි කාලයක් රට උදා වෙලා
ආපසු හැරෙනු එපා-රැව ටෙනු එපා..! ජනපති නිසා අද කලාකරුවන්ටත් සතුටින් සිටිය හැකි කාලයක් රටට උදා වෙලා ඇතැයි "United Youth" සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් අර්ජුන් කලනාත් මහතා පැවසීය. "United Youth" සංවිධානයේ…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනීති සිසුහු ජනපති හමුවෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලන‘මට සටනක් නෑ: මා එන්නේ රට වෙනුවෙන්‘‘
මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල්…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමට කිසිදිනක මැතිවරණ කල් දැමීමට අවශ්‍ය වුණේ නැහැ-ජනපති රනිල් කියයි
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදෘශ්යාබාධිතයන්ට ජාතික සභාවේ නියෝජනයක් ලබාදෙනවා
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටිය්ය. දෘශ්‍යාබාධිත ජනතාවගේ අයිතීන් සොයා බැලීමට ලැබීම ගැන සතුටු වන බවත් මේ අයට ජාතික සභාවේ නියෝජනයක් ලබා…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සදහා ජාතික ප්‍රතිපත්තියක්
ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. දිවයින පුරා පිහිටි සියලුම ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල එකම කාර්ය පටිපාටියක් අනුගමනය කෙරෙන බව…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති මාධ්‍ය කොමිසමක් ස්ථාපනය කිරීමට අවධානය
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගෙන් තවත් ගැසට්ටුවක්
විදුලිබලය සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාඅවසන් ඔලිම්පික් බලාපොරොත්තුව නදීෂා තරග බිමට
2024, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා දිල්හානි ලේකම්ගේ අගෝස්තු (07) තරග කිරීමට නියමිතය. ‘ඒ’ කාණ්ඩය යටතේ ඇය සහභාගී වන තරගය මෙරට…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියයක් නගර වැඩසටහන අතරමඟ නැවතී
කඩුවෙල බස් නැවතුම්පොළ සංකීර්ණය නිසි නඩත්තුවක් නැතිකමින් නරා වළක් වෙලා කඩුවෙල මහ නගර සභාව මඟින් පාලනය වන කඩුවෙල බස් නැවතුම් සංකීර්ණයෙහි පවතින අපිරිසිදුතාවය සහ නිසි නඩත්තුවක් නොමැති වීම නිසාවෙන් එම බස්…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාඔලිම්පික් පදක්කම් මාරුවූ කාන්තා මීටර් 5000
ඔලිම්පික් කාන්තා මීටර් 5000 ඉසව්වේ අවසන් තරගය ජයග්‍රහණය කෙන්යාවේ බියට්‍රිස් චෙබෙට් හට හිමි විය. මෙහි රිදී පදක්කම කෙන්යාවේ ෆෙත් කිප්වෙගොන් විසින් ජයග්‍රහණය කළත් ඊට මොහොතකට පසුව ඇය තරගයේ නීති උල්ලංඝනය…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදගොවීන් මිලියන භාගයක් නිෂ්පාදකයින් බවට පත් කළ මන්නන් චිත්‍රපටය
1970 ගණන්වල මැද භාගයේදී, ඉන්දීය සිනමාව උඩුයටිකුරු කළ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ බටහිර දෙස පිහිටි ගුජරාට් ප්‍රාන්තයේ කිරි ගොවීන් මිලියන භාගයක් රුපියල් දෙක බැගින් දායක වූහ. ගෞරවයට…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකෝකිලා රවිගෙන් කොන්දේසි විරහිත සමාව ඉල්ලයි
පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ජන එක්සත් පෙරමුණ…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදමිළ ප්රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු දමිළ ප්රගතිශීලී සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ. දමිළ ප්රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය සජිත්…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහෂාන් තිලකරත්න සහ අප්සාරි සිංහබාහු සජබයට
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම සහ ප්රවීනතම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබලය වෙනුවෙන් රැකියා විරහිත් උපාධිධාරීන් විකුණන් කනවා
[කුමාරි පතිරාජ] ජනාධිපතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී රැකියා විරහිත උපාධිධාරීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ආණ්ඩුව ඔවුන් රැවටීමට ලක්කරමින් සිටින බව විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්දගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් පවා සජිත්ට එකතු වෙලා
සජබයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත් කරලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයෙකු ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක කුමාරසිරි හෙට්ටිගේ මහතා පවා විපක්ෂ නායක සහ සමගි…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2040 වෙද්දී කරන්න යන තවත් ලොකු වැඩක් ගැන රනිල් කියයි
[කුමාරිපතිරාජ] පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනශම්මි සිල්වා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට
සුදත් චන්ද්‍රසේකර පොලිසියට රොෂාන් රණසිංහගේ වැඩක්..! සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට්…
Lanka Newsweek · 2024 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1