නවතම පුවත්
දැන්වීම
දේශපාලනපොලිස් සැරයන් අල්ලස් දැලේ
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ට සම්බන්ධ පුද්ගලයකුගේ නම යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා රුපියල් 150,000 ක අල්ලසක් ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙක් වැලිසරදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණ පැමිණිලි කියන්න අංකයක්
පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමටකටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 0767914696 දුරකතන…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැදපෙරදිග අර්බුදයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාව නැවතත් ඩොලර් අර්බුදයකට මුහුණ දෙනවා
නැවත වරක් ඉන්ධන, ගෑස් පෝළිම් ඇති වෙන්න පුළුවන් ශ්‍රමිකයන්ගේ මුදල් නැති නම් තෙල්-ගෑස්-බෙහෙත් නෑ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා සහිතව මෙරටට ගෙන එන්න ඩොලර් මිලියන 5 දැනටමත් වෙන් කරලා යුධ තත්ත්වයක් හේතුවෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිදේශගත ශ්‍රමිකයන් ගෙන්වන්න ඩොලර් මිලියන 5ක් වෙන්කළා
මැද පෙරදිග කලාපයේ හටගෙන තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදියේ ගිලී තරුණයෙක් මරුට
ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.මියගොස් ඇත්තේ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි. මිය ගිය තරුණයා තවත් පුද්ගලයින් පිරිසක්…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රීලනිපයේ සහයත් විපක්ෂ නායකට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සහ සමගි ජන සන්ධානයේ නායක සජි්ත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාවනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයි
වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. දෙරට අතර පළමු…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉලක්කය වරදී
සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට අගෝස්තු (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිසිය පැවැසීය. පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනක සිට නිවසේ නොසිට නිවසට මද දුරක්…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවර්තමාන ආණ්ඩුවේ ආයු කාලය කෙටියි
වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද 134 කින් පත්වූ වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අද වන විට මන්ත්‍රීවරු 92 පමණක් සහය ඇති බවත් ආණ්ඩුවට සරල බහුතරය පවා අහිමිවී ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅලියාගේ පහරින් ජිවිතයක් අහිමි වෙයි
වවුනියා උතුර කට්කුලම් පත්තාරෙයි පිරින්දකුලම්හිදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නෙදුන්කෙනි පොලිසිය සදහන් කරයි. සිය පුතා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා ගිය පියාට මෙසේ වන අලියා…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනාමල්, කටුස්සා, අලියා, සහ පොහොට්ටුව
(මහාචාර්ය මිල්ටන් රාජරත්න) මේ ලිපිය වෙසෙසින්ම නාමල් රාජපක්ෂ, පොහොට්ටු පක්ෂය, සහ වත්මන් දේශපාලන හැඩගැස්ම අරබයා ලියනු ලැබේ. නාමල් මෙන්ම පොහොට්ටු පක්ෂය ද රාජපක්ෂ පවුලේ නිර්මාණයකි. එබැවින් පොහොට්ටු…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
විදෙස්ඇමරිකානු භටයින් 70ක් ශ්‍රී ලංකාවට
මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් එක්ව ‘Atlas Angel’ යුද අභ්‍යාස පුහුණුවක් ලංකාවේදී පැවැත්වීමට…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
විදෙස්රැකියා විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති
බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය මාසයේ පැවැති විරෝධතාවලිදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා එරට ජනතාව නැවත වරක් විදී බැස්සේය. මියගිය පිරිසේ වගකීම බාර ගනිමින් අග්‍රාමාත්‍ය…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යඩෙංගු උණ සහ ඩෙංගු රක්ත පාතය
ඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාත උණ නිවර්තන කලාපයන්හි ඇති කරන්නා වු රෝගීතත්වයකි.ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි.මාංශ පේශි වල හා හන්දිපත් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන් නිසා මෙය ඇටකටු තලාපෙලා දමන…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 11
දේශපාලනමේ මොහොතේ සිතිය යුත්තේ රට ගැන විනා එක පවුලක් ගැන නොවේ
බන්දුල ගුණවර්ධනත් ජනපතිට දේශපාලනය කරන්නත් රටක් තිබිය යුතුයි රට ගොඩනගා පක්ෂය ගැන පසුව බලමු මේ මොහොතේ සියලු දෙනා සිතිය යුත්තේ රට-ජනතාව ගැන විනා එක පවුලකගේ හෝ එහි සිටින එක සාමාජිකයෙකුගේ දේශපාලන අනාගතය…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසාගරගේ ලිපියට පියල්ගෙන් පිළිතුරු
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවාහන ආනයනයට අවසර දෙන වාර්තාව ලබන මාසයේ
වාහන ආනයනයට යළි අවසර දීම පිළිබඳව පත් කළ කමිටුවේ වාර්තාව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මේ බව සඳහන්…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප නියෝජ්‍ය නායකගෙන් සජබෙට යෝජනාවක්
සමගි ජනබල වේගය තවත් වසර පහක් විපක්ෂයේ නොසිට මීළඟ ජනාධිපතිවරයා වශයෙන් යළිත් වරක් පත්වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අද ගම්පහ දී…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට
ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයේදී අගෝස්තු (03) පෙරවරුවේ එම…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලිස් සාජන්ට වැඩ වරදී
වත්තල, මාබෝල ප්‍රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1