නවතම පුවත්
දැන්වීම
දේශපාලනප්රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් සමඟ සමගි ජන බලවේගය සුවිශේෂී හමුවක්
‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා අභියෝග සහ අවස්ථා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අනාගත ප්‍රතිපත්තිය’ යන මැයෙන් පසුගිය අගෝස්තු 9 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන්…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමඟියෙන් ප්රචාරක රැළි 100ක්.
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර දීමෙන් අනතුරුව එළඹෙන 16 වැනිදා සමඟි ජන සන්ධානයේ මංගල රැළිය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සමඟි ජන සන්ධානයේ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකිසිදු ජනමාධ්‍ය ආයතනයකට අවශ්‍ය විදිහට සජිත්ව නටවන්න බැහැ
හරින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී තිබෙන සමගි ජන බලවේග ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදුනහොත් ඉතා සතුටින් එය බාරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිවරණයෙන් සමගි ජන සන්ධානයට නියත ජයක්
සමගි ජන සන්ධානය ජනාධිපතිවරණයෙන් නියත ජයක් ලබනවා. ඒ ජයග්‍රහණය ස්ථිරයි.” “එක්සත් ජාතික පක්ෂයට පක්ෂ ලකුණින් සහ පක්ෂයේ නමින් ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් අද මතු වෙලා…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාකාන්තා විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට
හර්ෂිතාගේ හොඳම ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට පැමිණි අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව හොඳ ඉණිමක් ගොඩ නඟන්නට සෑහෙන වෙහෙසක් දැරීය.එය අසාර්ථකම නොවුණු අතර යම්…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමොණරාගල කසාවතින් බැබලෙයි
භික්ෂු උපදේශන සභාව හමුවේ සජිත් IMF ගිවිසුම ගැන කතා කරයි නොහැකියාව, අදක්ෂකම නිසා රටට අවාසිදායක ගිවිසුම්වලට අත්සන් කළ නායකයන් රටට ගෝනි බිල්ලන් මවන බවත් මේ යන විදිහ ක්‍රියාත්මක නොවුවහොත් රට අනතුරේ නැවත…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් සහ මනූෂ හමුවෙයි.
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමේ තීරණය නීත්‍යානුකූල බවට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මොහොතකට පසු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු සහ මනූෂ…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිවරණ කොමිසමට යයි.
හිරු TV මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට මනුෂගෙන් පැමිණිල්ලක් හිරු රූපවාහිනි සේවය විසින් විකාශනය කරන ”පත්තරේ විස්තරේ” වැඩසහහනේ ඉකුත් 10 වන සෙනසුරදා විකාශනය මගින් තමා සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවට ඉම්තියාස්
හරින්ගේ ලැයිස්තු අසුන ගැන මත කිහිපයක් සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය.…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආචාර්ය ජයම්පති වික්රමරත්නත් විපක්ෂ නායක සමහ එක් වෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් වාමාංශික පෙරමුණ තීරණය කර ඇත. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ එවකට…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇල්පිටිය සජිත්ගේ රැස්වීමටත් විශාල ජන ගඟක් ඇවිත්
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන ඇල්පිටිය රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙන අතර එම රැස්වීම සදහා අතිවිශාල ජනතාවක් සහභාගී වී සිටින බවට ආරංචි වේ
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විපක්ෂ නයකට එක් වෙයි
එක්සත් ජනතා නිදගස් ස්නාධන්යේ ගම්පහ දිස්ත්‍රි පාර්ලිමේතු මන්තී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැතා හමුවී සමගි ජන බලවේගය සමග එක් වූවාය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජීවමාන බුදුන් වහන්සේ වැඩසිටින ස්වර්ණමාලි මහා සෑය
වන්දනා ගාථාව සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතිතනාමං වන්දාමහං ථූපවරං මහග්ඝං රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි.…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඅමානුෂික ලෙස පහර දුන් සැමියා සොයා පොලිස් පරීක්ෂණ
තම බිරිඳ නිරුවත් කර ඇයගේ දෑත් හා දෙපා ගැටගසා කොච්චි මිරිස් තළා ඇයගේ ශරීරයට ඇතුළු කළේ යැයි චෝදනා එල්ල වූ සැමියකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.පාදුක්ක පොලිසිය සඳහන් කරන්නේ පාදුක්ක…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් පිලේ තවත් බලාපොරොත්තුවක් බිදේ
පාඨලී චාම්පික-රිෂාඩ් බදුර්දීන් සජබයට මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර ඔවුන් ඉදිරි සතියේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් එකතුවීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ ආණ්ඩුවක් තුලින් සිවිල් ආරක්ෂක නිළදාරීන් බලගැන්වීමේ වැඩපිළිවලක්
රජයට සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ කැපකිරීම අමතක වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපවසා සිටියි. රට තුළ 32000ක් පමණ සිවිල් ආරක්ෂක නිලධාරින් පිරිසක් සිටින අතර ඔවුන් යුද ජයග්‍රහණය…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඔලිම්පික් කොමිෂන් සභා ඡන්දයට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙස නිලූක ඉතිහාසගත වෙයි
අමෙරිකාවේ ඇලිසන් ෆිලික්ස්ට ඡන්ද 2,880ක් ආසියාව නියෝජනය කළ නිලූකත් ඡන්ද 308ක් අරන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සියලු ක්‍රීඩකයන් නියෝජනය කිරීම උදෙසා බලතල ලබාදෙන ක්‍රීඩක…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමනුෂ ඇමැතිධූරය දැරූ කාලයේදී ඩොලර් බිලියන 12.4ක් රටට එවලා
''විදේශ ගත ශ්‍රමිකයෝ ජූලි මාසයේදී ඩොලර් මිලියන 566ක් රටට එවලා - අඛණ්ඩව ඩොලර් මිලියන පන්සීයේ පංගුකාරයෝ වෙලා'' ''රටක් හදන්න නම් ආර්ථිකය ගොඩ ගත යුතුයි-ආර්ථිකය ඒ මාර්ගයට ඇවිල්ලා'' කම්කරු හා විදේශ රැකියා…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
විදෙස්ගුවන් අනතුරකින් 61ක් මරුට
බ්‍රසීලයේ මගී ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් 61දෙනාම මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සාවෝ පාවුලෝ හි ගුවන් තොටුපල දක්වා අගෝස්තු [10] එරට වේලාවෙන් පෙරවරු 11.00ට පමණ පියාසර කරමින්…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහරින්-මනුෂ වෙනුවට ජනධිපතිවරණයෙන් පසු නව මන්ත්‍රී වරු
මන්ත්‍රී ධුර අහෝසි වීමෙන් හිස්වුණු හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මන්ත්‍රී ආසන සඳහා දැන්ම නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. ඒ අනුවජනාධිපතිවරණය අවසන් වූ…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1