නවතම පුවත්
දැන්වීම
සෞඛ්යබ්රැන්ඩික්ස් අඛණ්ඩව12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්යාගශීලියාලෙස සම්මානයට පාත්‍ර වේ,
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක් වන බ්‍රැන්ඩික්ස්, අඛණ්ඩව 12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස සම්මානයට පාත්‍ර විය. 2023 දී ශ්‍රී ලංකාව පුරා සිටින බ්‍රැන්ඩික්ස් කාර්ය…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට බංකොලොත් නොකළා නම් IMF යන්න අවශ්‍ය නැහැ
ඒ වෙලාවේ IMF නොයා රටට ගොඩ යන්න බැහැ සිය කොන්දේසි අනුව වැඩ කරනවා ද කියා IMF බලා සිටිනවා එදා සිට විරුද්ධවාදීන් කියන්නේ පරස්පර කතා රජයක් වශයෙන් අත්සන් කළ තිබියදී IMF සන්ධෝධනය කරන්නේ කෙසේ ද..? ජනාපති මේ…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅභියෝගවලට බය නැති නියම යූඇන්පී කාරයො අපියි
රට ගොඩගත්තාට ඇමතිකම් නැති කළ එකම කෙනා සජිත් පහුගිය අවුරුදු දෙක අපි ශතවර්ෂෙකට වඩා වැඩ කළා රට ගොඩගත්තාට සුබ නොපතා ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර, මන්ත්‍රී ධුර නැති කළ එකම පාර්ශ්වය සමගි ජන…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 6
දේශපාලනෆීල්ඩ් මාර්ෂල් සජබ තනතුරු අතහරි
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පවසයි. 2024 ජනාධිපතිවරණය…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝක ආදිවාසී දිනය අදයි
ලෝක ආදිවාසී දිනය අදට යෙදී ඇත.සෑම වසරකම අගෝස්තු මස 9 වැනිදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය.මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාතරුෂි ඇමරිකාවට යයි
ඔලිම්පික් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වී මෙයට දින දෙකකට කලින් පැරිසියෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ආ මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඉදිරි මාස දෙකක පමණ කාලයකදී ක්‍රීඩා පුහුණුවට හා කළමනාකරණ…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාදිල්හානි ලේකම්ගේ ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වෙයි
ඔලිම්පික් පැමිණි ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වූ 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ ලබන වසර දක්වාම ක්‍රීඩාවේ නිරත වන බව සඳහන් කළාය. ක්‍රීඩාවට වයස ප්‍රශ්නයක් නොවන බවත් ශාරීරික යෝග්‍යතාව…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී 6වැනි ස්ථානයට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබේ. එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙතෙක් 7 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ට දැවැන්ත පරාජයක් -පොහොට්ටු ආණ්ඩුවට ගිය හරීන්ගෙයි මනූෂගෙයි මන්ත්‍රී ධූර දෙකම අහෝසියි
අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සිය පක්ෂ සාමාජිකත්වය…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකදේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා රැකගැනීමට යෝජනාවක්
දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැළසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගාසා ළමයින්ට එකතු කරපු සල්ලි ජනපති පලස්තීන රජයට බාරදෙයි
ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහින්දලාගෙන් පවිත්‍රාත් ගැලවෙයි
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම සහාය ලබාදීමේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොතිබිණි. වන්නි…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානය එළි දකියි
සමගි ජන බලවේගය ප්රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අගෝස්තු (8)වැනිදා එළිදකී . ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබය යටතේ IMF ගිවිසුම සංශෝධනය කෙරේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කර ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සහනශීලී ආර්ථික වැඩපිළිවෙළක් සකසා දෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිදෙස් රටවල් අපේ රට දෙස ඇස් ඇර බලන්නට පටන් අරන්
විදේශීය ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව විදේශීය රටවල් නැවතත් ඇස් ඇර අපේ රට දෙස බලන්නට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව හංගේරියානු රජයේ නියෝජිතයින් මෙරටට පැමිණ, ගැටඹේ පාලම…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාවසර 27කට පසු සිංහයෝ ජය පැන් බොති
සංචාරක ඉන්දීය ක්‍රිකට් පිල හමුවේ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0කින් පරාජය වුවද ඉන් උගත් පාඩම් ප්‍රයෝජනයට ගනිමින් දෙපිල අතර එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරොෂාන් රණසිංහට සිදු වන්නේත් සජිත්ගේ ඔඩොක්කු කුක්කෙකු වීමටයි
රටම ඉල්ලන්නේ රනිල්ව සුදත් චන්ද්‍රසේකර "United Youth" ගැන ජනමාධ්‍ය හමුවේ උත්තර දෙයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්තයාටත් සිද්ධ වන්නේ විපක්ෂ නායකගේ ඔඩොක්කු කුක්කෙකු වීමට යැයි "United Youth…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාතරුෂිගේ රිද්මය බිඳ වැටේ
පැරිස් ඔලිම්පික් ක්‍රිඩා උලෙළේ මීටර් 800 මූලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිම කොට අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් යළි ‘රිපිචේජ් වටයේදී’ මිනිත්තු…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාකාන්තා ක්‍රිකට් පිල අයර්ලන්තයට
අනුෂ්කා සංජීවනිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු (6) වැනිදා අයර්ලන්තය බලා පිටත්ව ගියාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ‘ද…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධිකරණ අමාත්‍යංශය ජනපති යටතට
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1