නවතම පුවත්
දැන්වීම
දේශපාලනරටේ සැබෑ රැඩිකල් විප්ලව වාදියා සජිත්..!
තැලෙන පොඩිවෙන මිනිසුන්ගේ -දුක හදුනන යුග පුර්ෂයා සජිත් ප්‍රේමදාස (සිංහල: සජිත් ප්‍රේමදාස, දෙමළ: සජිත් ප්‍රේමදාස; උපත 12 ජනවාරි 1967) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂ නායක…
Lanka Newsweek · 2024 නිකිණි 16 · කියවීමට මිනිත්තු 9
දේශපාලනස්වාධීන ආයතන ආණ්ඩුවේ විනිවිදභාවය සහතික කරයි
[ ආචාර්ය ජෙහාන් පෙරේරා ] මැතිවරණයක් සහ එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ආණ්ඩු වෙනසක් ආසන්න වීමත් සමඟ, අධීක්ෂණය කිරීමට සහ රජයට සංවරණය සහ තුලනය ලබාදීමට බලය පැවරී ඇති ස්වාධීන රාජ්‍ය ආයතන ඔවුන්ගේ පැවැත්ම…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනාධිපතිවරණ උභතෝකෝටිකයේ ජාතික ප්‍රතිවිපාක
ආචාර්ය ජෙහාන් පෙරේරා ජනාධිපතිවරණය සඳහා නියමිත කාලසීමාව ඉතා ඉක්මණින් ළඟාවෙමින් පවතින අතර මෙතැන් සිට සතියක කාලයකින්, ජූලි 17 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලැබේ.…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපොලිස්පතිවරයා පිළිබඳ අර්බුදය උත්සන්න නොකළ යුතුය
දේශආචාර්ය ජෙහාන් පෙරේරා පොලිස්පති මැතිතුමා බන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ හදවතට ගමන්කරන මතභේදයක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. ඔහුගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලුම පෙත්සම්…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනහරීන් සහ මනූෂගේ ඇමති ධූර ජනපති යටතට
සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙයි.එම අමාත්‍ය ධුර ජනපති යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි .මෙම අමාත්‍ය…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සුබ මොහොතින් නම යෝජනා අත්සන් කරයි
2024 ජනාධිපතිවරණට ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ නායක, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම අගෝස්තු [15]වැනිදා උදැසන සිදු විය. කිසිවෙකුටත් බලය සදාකාලිකව තමන් සතුව…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබයේ තවත් ප්‍රභල ප්රබලයෙකුගේ සහාය ජනපතිට
සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකතු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
විදෙස්අන්තර්ජාතික ප්‍රජාවේ දෙබිඩි පිළිවෙත
[ආචාර්ය ජෙහාන් පෙරේරා] ණය ආපසු ගෙවීමේ අර්බුදවලට මුහුණ දී සිටින අනෙකුත් රටවල් කම්පනයට පත්කළ කෝලාහල සහ දේශපාලන අස්ථාවරත්වයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් බේරී ඇත. කෙන්යාව සහ වඩාත් මෑතක දී බංග්ලාදේශය මහාපරිමාණ…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරාජිත කසකාරයාද..?
. සජබ කදවුරේ දැවැන්තයෙක් උන රාජිත අඟහරුවාදා (13) රනිල්ගේ පාර්ශවයත් එක්ක එකතු වුනා.රාජිත, ෆොන්සේකා,වෙල්ගම,පඨළී කියන්නේ කාලයක් තිස්සේ සජිත් එක්ක ප්‍රතිපත්තිමය ගැටුමක හිටපු අය,මේ හතර දෙනාගෙන් දෙන්නෙක්…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපාසජබය සහ එක්සත් ජන රජ පෙරමුණ ඓතිහාසික ගිවිසුමකට එළඹෙයිඨලී සජිත් සමග සන්ධාන ගත වෙයි
රටේ රැඩිකල් පෙරළියක්..! "දේශය වෙනුවෙන් එක් වන පියවරක්" එක්සත් ජන රජ පෙරමුණේ වැඩ පිළිවළට එකඟතාවය පළ කරමින් සමගි ජන සන්ධානයේ නායක සේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජ නරජ පෙරමුණු නායක…
Lanka Newsweek · 2024 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ දැවැන්තම ව්‍යාපාරික හමුව 20වැනිදා
94ට පස්සෙ එන දැවැන්තම සංවර්ධන යුගය උදාකරන හැටි කියන්න සජිත් ලංකාවේ දැවැන්තම ව්‍යාපාරික හමුව සංවිධාන කරයි! පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් හා විපක්ෂනායක සජිත් අතර විශේෂ හමුවක්! සෑම අයෙකුටම සම…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය.
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීඅගෝස්තු [14]වැනිදා නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය.
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමොනරාගල දිස්ත්‍රික්කයේ නාමල් සමග ශෂේන්ද්‍ර තනිවේ
. මේ වෙනකොට සංධානයක් හදන්න අපි වැඩපිළිවෙල හදලා ඉවරයි. පොහොට්ටුවේ අයගේ ආරක්ෂාව සඳහා වෙනම විකල්ප වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙන වා . මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය,…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඩිල්ෂානුත් සජිත්ට එක්වෙයි
හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකැපවීමෙන් වැඩ කළ යුතු බව හිරුනික කියයි.
එළඹෙන ජනාධිපතිවරණයට සියලුම කැපකිරීම් කළ යුතු වන අතර මෙය අවසන් අවස්ථාව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළාය. ඒ, අගෝස්තු (14) වැනිදා සමගි ජන බලවේගයේ කඩුවෙල…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1- දේශපාලන
අතාවුල්ලගේ සහය රනිල්ට
ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.…
Lanka Newsweek · 2024 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් සටනට එන්නේ දේශපාලන පක්ෂ 35ක් එක්ක
මගී ප්‍රවාහන ක්ෂේත්රයේ ඉතාමත් කාර්යක්ෂම සේවාවක් සපයන ත්‍රී රෝද රථ රියදුරන්ට වෘත්තිය භාවයක් ඇති කිරීම අරමුණු කරගෙන මෙම වැඩ මුළුව පැවැත්වූවා යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ගොඩගත් රනිල් යළි ජනපති කරමු
සියලුදෙනාගේම සහය ලබාෙගන ජනපති රනිල් රට ගොඩගත්තා -දෙවසරක් නිර්පාක්ෂිකව වැඩ කර රට ස්ථාවර කළ නායකයා දිනවන්න කැපවෙමු හෝමාගම එජාප ආසන බල මණ්ඩලය අමතමින් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියයි…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනපතිගේ මංගල රැලිය අනුරපුරේදී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අනුරාධපුර සල්ගාදු පිටියේ දී එම ජනරැලිය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවතු කම්කරු වැටුප් වැඩි කිරීමට පඩි පාලක සභාවේ අනුමැතිය
දිනකට රුපියල් 1700ක වැටුපක් වතු කම්කරුවන්ට ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, වත්මන්…
Lanka Newsweek · 2024 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1