අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ස්පාඤ්ඤයේ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

ස්පාඤ්ඤයේ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව 95ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර මෙය බවයි. තවත් පුද්ගලයන් විශාල පිරිසක් ගංවතුර හේතුවෙන්…

ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව 95ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර මෙය බවයි.

තවත් පුද්ගලයන් විශාල පිරිසක් ගංවතුර හේතුවෙන් අතුරුදන් වී ඇති අතර පාලම් සහ ගොඩනැගිලි රැසකටද දැඩි හානි සිදු වී තිබෙන බව වාර්තා වේ.

දැන්වීම

ස්පාඤ්ඤ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙසයි.

1973 වසරේ ස්පාඤ්ඤයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 150ක් පමණ ජීවිතක්ෂයට පත් වී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ස්පාඤ්ඤයේ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට | Lanka Newsweek