විදෙස්
දැන්වීම

කොරෝනා වෛරසයෙන් බැට කන ලෝකය අමතන ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය
ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි. එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 4
ගෙවල් කුලී-ආහාර ආදියට යන වියදම් ගැන කරදර වෙන්න එපා
"අපි ඔබ බලා ගන්නවා" කැනේඩියානු නායකයා සිය ජනයාට සහතික වෙයි ‘‘කිසිම කැනේඩියානුවෙක් ගෙවල් කුලී ගෙවීම ගැන.. එහෙමත් නැතිනම් ආහාර පාන මිලදී ගැනීමට මුදල් නැතිවීම ගැන කරදර වෙන්න එපා.. අපි ඔබව බලා…
Lanka Newsweek · 2020 මැදින් 17 · කියවීමට මිනිත්තු 2
කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසා දමයි
කොරෝනා වෛරසය බලපෑම හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදැමීමට ඇමරිකාවේ ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත. ඉදිරි සති කිහිපය තුළ වෛරසය යාමේ ප්‍රවණතාවය අනුව පාසල් වසා දැමීමට ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට…
Lanka Newsweek · 2020 මැදින් 16 · කියවීමට මිනිත්තු 1
කොරෝනාවෛරසය චීනයෙන් පිටත වේගයෙන් පැතිරෙයි
යුරෝපා රටවල් කිහිපයක් ම සිය ප්‍රථම කොරෝනාවෛරස් ආසාදිතයා පිළිබඳව නිවේදනය කර ඇති අතර එම රෝගීන් සියළු දෙනාම පාහේ ඉතාලිය තුළ රෝගය පැතිරයාමට සම්බන්ධයක් ඇති බව පෙනෙන්නට තිබේ. ඔස්ට්‍රියා, ක්‍රොයේෂියා සහ…
Lanka Newsweek · 2020 නවම් 27 · කියවීමට මිනිත්තු 3
උමතුවෙන් මරා දැමූ මව සහ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියානුවන් දැඩි ශෝකයෙන්
හැනා බැක්ස්ටර් සහ ඇයගේ දරුවන් තිදෙනා මෝටර් රථයට ගිනි තබා "උමතුවෙන් මරා දැමුණු " කාන්තාවක සහ ඇයගේ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාව දැඩි ලෙස ශෝකයට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.හිටපු රග්බි…
Lanka Newsweek · 2020 නවම් 23 · කියවීමට මිනිත්තු 3
දෝෂාභියෝහය විසි වෙයි-ඩොනල්ඩ් ට්‍රම්ප් බලය රැක ගනියි
(ජෝශප් ඩයස්) බලය අයුතු ලෙස භාවිතා කරන්නේ යැයි චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝග යෝජනාවට අදාළව සෙනට් මණ්ඩලයේ බ්‍රහස්පතින්දා (06) පැවති ජන්ද විමසීමෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජය…
Lanka Newsweek · 2020 නවම් 6 · කියවීමට මිනිත්තු 1
ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලොවටම හදිසි තත්ත්වයක් පනවයි
"කොරෝනා" වෛරසයෙන් ලොව බේරා ගැනීම අරමුණයි වෛරසයේ භයානකකම ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි ගනී (ජෝශප් ඩයස්) වාහම ක්‍රියාත්මක වන පරිදි මුළු ලෝකයටම හදිසි තත්ත්වයක් පැනවීමට සහ ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය…
Lanka Newsweek · 2020 දුරුතු 31 · කියවීමට මිනිත්තු 3
චීන වෛරසය ලොව පුරා පැතිර යයි
කැනඩාවට පැතිර ගොස් අවසන්-ශ්‍රී ලංකාවත් අවදානමේ "කොරෝනා" ලෝකයටම හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..? රෝගය ලොව පුරා පැතිර ගියේ චීනයේ නොසැලකිල්ල නිසයි මරණ 56යි-රෝගීන් 1700යි (ජෝශප් ඩයස්) චීනයේ…
Lanka Newsweek · 2020 දුරුතු 26 · කියවීමට මිනිත්තු 4
ඉරාක තරුණ තරුණියෝ එරට පාලකයින්ට එරෙහිව යළි නැගී සිටිති
නව වටයකින් රට පුරා උද්ඝෝෂණ තරුණයින් සිව් දෙනෙකු මරුට පොලීසියේ දෙදෙනෙක් ද ජීවිතක්ෂයට පත් වෙති (ජෝශප් ඩයස්) ඉරාකයේ රජයක් පිහිටුවා පාලන බලය දැනට පවත්වා ගෙන ගෙන යන්නේ, ඉරාන හිතවාදී ඉරාකයේ ෂියා මුස්ලිම්…
Lanka Newsweek · 2020 දුරුතු 21 · කියවීමට මිනිත්තු 2යුද්ධ කරනවා තබා සිය ජනතාව එකතු කර ගන්නවත් ඉරානයට බැහැ
අවරුදු අටකට පසු ජනතාව ඉදිරියට එන්න අයිතුල්ල කෙමෙනිට සිදු වෙයි විප්ලවකාරී හමුදාව ගැන විශ්වාස කරන්නැයි අයුතුල්ලා කෙමෙනි ජනතාවට බල කරයි (ජෝෂප් ඩයස්) ඉරානයේ අධ්‍යාත්මික නායක අයුතුල්ලා අල් කෙමෙනි සිකුරාදා…
Lanka Newsweek · 2020 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1
තෙවැනි ලෝක යුද්ධයට අත වනන ඇමරිකානු-ඉරනියානු ගැටුම
(රසල් සී පී බණ්ඩාරවත්ත) ලොවම ගිනියම් කරමින් තෙවන ලෝක යුද්ධයට අත වනන සිදුවීම් පෙළක් ඇමරිකාව සහ ඉරානය මුල් කර ගනිමින් සිදු වෙමින් පවතී.ඇමරිකාවේ "සී.අයි.ඒ" සහ ඊශ්‍රායලයේ "මොසාඩ්" රහස් ඔත්තු සේවා එක්ව…
Lanka Newsweek · 2020 දුරුතු 9 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජනපදය හා ඉරානය යුද වදීද..?
(පාඨලී චම්පික රණවක) ඉරානයේ සුප්‍රකට කුඩ්ස් (Quds) ප්‍රහාරක බල ඇණියේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස වසර 21ක් කටයුතු කළ ජනරාල් කාසිම් සුලේමානි එක්සත් ජනපදයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කෙරුනා. එය ඉරානය සමග…
Lanka Newsweek · 2020 දුරුතු 5 · කියවීමට මිනිත්තු 3
මුහම්මද් නබිතුමන්ට අපහාස කිරීමේ චෝදනා ලද කථිකාචාර්යවරයකුට මරණ දඬුවම
දේව අපහාසය යන චෝදනාවට වරදකරු වූ පාකිස්තාන් සරසවි කථිකාචාර්යවරයකුට මරණ දඬුවම නියම කර තිබේ. 2013 මාර්තු මස 33 හැවිදිරි කථිකාචාර්ය ජුනයිඩ් හෆීස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහම්මද් නබිනායකතුමා සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2019 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 2
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් පහ කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රබල සාක්ෂි පවතින බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඩිමොක්රටික් පක්ෂ කමිටුව සදහන් කර සිටියි. ඒ අනුව මෙම දෝෂාභියෝගය…
Lanka Newsweek · 2019 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය ජනයාගෙන් 51%ක් අල්ලසට ඇබ්බැහි වෙලා
‘ඉන්දියාව කියන්නේ දුෂණයේ උල්පත’ ‘අල්ලස් නොදී හුස්මවත් ගන්න බැරි තරමට අල්ලස රජ කරනවා' අල්ලස ඉන්දියානුවන්ගේ දෛනික ජීවිතය බවට පත්ව තිබෙනවා. මේ බව මනාව සනාථ කරන පුවතක් පසු ගිය දා ඉන්දියාවෙන් වාර්තා…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 3
දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි..!
මෙවර ඉන්දීය මහ මැතිවණයේදී ඉන්දීය කොංග්රස් පක්ෂයට මුහුණ දීමට සිදුවූ දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
ගෝලීය ත්‍රස්තවාදය, ගෝලීය ධනවාදයේ නිර්මාණයක් වන්නේ කෙසේද?
(කුසල් කාවින්ද අමරසිංහ) ගෝලීයකරණය යන සංකල්පයේ නූතන අර්ථ නිරුපණය නිර්මාණය වන්නේ 1970 දශකයේදීය. 2000 වර්ෂයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ගෝලීයකරණයේ මූලික අංග හතරක් හඳුනා ගන්නා ලදී. එනම්,…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 7
බෙදුම්වාදයේ අලුත්ම ගොදුරු බිම-බුගන්විල්-
පැපුවා නිව්ගිනියාවේ (Papua New Guinea) කොටසක් වන දූපත් කිහිපයක් ‘ස්වාධීනත්වය’ දිනා ගැනීම සඳහා වන ජනමත විචාරණයකට ලබන සෙනසුරාදා මුහුණ දීමට නියමිතය. ඡන්ද විමසීම අපේක්ෂා කළ පරිදි සිදුවුවහොත් ‘බුගන්විල්’…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 5
දිල්ලියට හුස්ම ගන්නත් බැරි වෙයි
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ වායු දූෂණය දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව දිල්ලි අගනුවර මහ ඇමති අරවිඩ් කෙජ්රිවාල් පැවසූ බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරනවා. දිල්ලියේ බොහෝ ප්‍රදේශවල වාතයෙහි ගුණාත්මකභාවය…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 3
IS මහා ඝාතකයා ‘ඝාතනය’ කළ ඇමෙරිකානු මෙහෙයුමේ සුලමුල
“ඔහු බල්ලෙකු-බියගුල්ලෙකු සේ මිය ගියේය” -ඩොනල්ඩ් ට්‍රම්ප්- "ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඝාතනයෙන් උපරිම වාසි ලබා ගනු ඇත" - අල්ජසීරා- මහා ඝාතකයා අබලන් උමගක සැරි සැරූ අතර රොබෝවෙකු ඔහු දෙසට රිංගා ආවේය. මහා ඝාතකයා…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 7