අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ ශ්‍රී ලංකාව තෙවන තැනට

ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ ශ්‍රී ලංකාව තෙවන තැනට

(ශානිකා ශිරෝමාලි) ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීම් අනුව තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ(11) ලබාගත් විශිෂ්ඨ…

(ශානිකා ශිරෝමාලි)

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීම් අනුව තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.
 
ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ(11) ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහනයත් සමඟිනි. 
 
ඊයේ නිමාවට පත් වූ ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
 
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළමු ස්ථානය හිමිව ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයේ රැදී සිටියි.
 
මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න